EDB ‘2021 විශිෂ්ඨතම වාර්ෂික වාර්තාව සහ ගිණුම්‘ සම්මාන උළෙලේදී පිදුම් ලබයි
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) ‘2019 විශිෂ්ඨතම වාර්ෂික වාර්තාව සහ ගිණුම්‘ ව්‍යවස්ථාපිත මණ්ඩල අංශය යටතේ සම්මානයෙන් පිදුම් ලැබූ බව
Read moreශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) ‘2019 විශිෂ්ඨතම වාර්ෂික වාර්තාව සහ ගිණුම්‘ ව්‍යවස්ථාපිත මණ්ඩල අංශය යටතේ සම්මානයෙන් පිදුම් ලැබූ බව
Read moreමේ දක්වා ලංකා ඉන්දියානු තෙල් සමාගම (Lanka IOC) පාලනයේ පැවති ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකි බහුතරයක් ලංකා ඛනිජ තෙල් නීතිගත
Read moreපසුගිය වසරේ කසල කළමණාකරන ව්‍යාපෘති 127ක් වෙනුවෙන් රුපියල් මිලියන 1435 ක මුදලක් වැය කර ඇතැයි පළාත් සභා හා පළාත් පාලන
Read moreජනවාරි මාසයේ සිට සියලුම රාජ්‍ය සේවකයින්ට රුපියල් 5000ක අතිරේක දීමනාවක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ
Read moreමේ වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්වැටිය සඳහා නව මිල සූත්‍රයක් සහ නව නීති කිහිපයක් හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව දුම්කොළ
Read moreචීන විදේශ අමාත්‍ය වැන්ග් යි ලබන ජනවාරි 08 වැනිදා දෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතව ඇතැයි කොළඹ පිහිටි
Read moreශ්‍රී ලංකාවේ විදේශ සංචිත තත්ත්වය අද දිනය වනවිට එක්සත් ජනපද ඩොලර් බිලියන 3.1ක් දක්වා ළගා වී ඇති බව ශ්‍රී ලංකා
Read moreනයිජීරියාවේ අබුජා හි පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, ජර්මනියේ ෆ්රෑන්ක්ෆර්ට් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය සහ සයිප්‍රසයේ නිකෝසියා හි
Read moreශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද දත්ත වලට අනුව 2020 නොවැම්බර් මාසයට සාපේක්ෂව 2021 නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ භාණ්ඩ
Read moreමෙම වසර අවසන් වන විට ශ්‍රී ලංකාව සතු නිල සංචිත ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 3කට වඩා ඉහළ මට්ටමකට පත්වනු
Read moreලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව විසින් ඉරානයේ ජාතික තෙල් සමාගම වෙත ගෙවිය යුතු ඇ.ඩො 250, 925, 169 (ඇ.ඩො. මිලියන 250.9) ක
Read moreලිට්රෝ ගෑස්වල සංයුතිය පිළිබඳ කිසිඳු වෙනසක් නැති අතර, ඒ පිළිබඳ විදේශ විශේෂඥ ආයතනවල ද නිර්දේශ ලබා ගැනීමට කටයුතු කර ඇති
Read moreනයිජීරියාවෙන් බොරතෙල් සැපයුම් සිදු කරගැනීම පිළිබඳ සාකච්ඡාවක් ඊයේ (දෙසැ. 20දා) දිනයේදී පැවැත් වුණු බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
Read moreඊයේ (20) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙරට වෙළෙඳ පොළේ ඉන්ධන මිල ඉහල දැමීමට පියවර ගත් බව ලංකා ඛනිජ
Read moreගෑස් සිලින්ඩර් ආශ්රිත ගිනිගැනීම් හා පුපුරායාම් පිළිබඳ විමර්ශනය කිරීම හා ඒ සඳහා විසඳුම් සෙවීමට පත් කළ කමිටුවේ වාර්තාව එහි සභාපති
Read moreජාත්‍යන්තර ණය ශ්‍රේණිගතකිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් ආයතනය මගින් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම CCC සිට CC දක්වා පහත හෙළමින්
Read moreජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටිංග්ස් ආයතනය මගින් ශ්‍රී ලංකාව සතු දිගුකාලීන විදේශ මුදල් නිකුතු හැකියාව (LT IDR
Read more“මාගම් රුහුණුපුර මහින්ද රාජපක්ෂ වරාය’’ පරිශ්‍රයේ ප්‍රථම බන්ධිත ගබඩා සංකීර්ණයවන හම්බන්තොට ලොජිස්ටික්ස් ජාත්‍යන්තර සේවා සැපයුම් මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ
Read moreශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපති ලෙස කීර්තිමත් සිවිල් ඉංජිනේරුවරයෙකු හා ඉහල පෙෙළ් රාජ්‍යතාන්ත්‍රිකයෙකු වන රාජා එදිරිසූරිය මහතා පත් කර
Read moreඅද දිනයේදී පැවැත්වෙන කැබිනට් මණ්ඩල සාකච්ඡාවේදී IMF පහසුකම් පිළිබඳ කතා කිරීම සඳහා මහ බැංකු අධිපතිවරයා කැඳවා තිබෙන බවට පළ වන
Read moreකර්මාන්ත අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) මගින් සකස් කළ madeinsrilanka.org අන්තර්ජාල වෙළඳ ද්වාරය නිල වශයෙන් ජනගත කෙරීම ඊයේ
Read more2022 – අය වැය මගින් කිසිදු පිළියමක් යෝජනා කර නොමැතැයි අය වැය තුන්වර කියවීමේ විවාදයේ අවසන් දිනයේ දී මුදල් අමාත්‍යාංශයේ
Read moreමේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දින් සහෙබ්තුමා ඊයේ (11) දින අරලියගහ මන්දිරයේ
Read moreසුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සිය ව්‍යාපාර කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමේ දී දැනට මුහුණ පා ඇති ගැටලු හඳුනාගනිමින් ඔවුන්ට කඩිනම්
Read moreකර්මාන්ත ඇමති විමල් වීරවංශ මහතා පසුගියදා කුට්ටිගල, පදලංගල පිහිටි උළු, ගඩොල් කම්හල නිරීක්ෂණයට ගිය බව එම අමාත්‍යාංශය පවසයි. කලක් වසා
Read moreකර්මාන්ත අමාත්‍යාංශය විසින් හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිශ්‍රයේ ස්ථාපනය කරන ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම ‘Smart One Stop Shop’ කාර්යාල පරිශ්‍රය ඊයේ
Read moreජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට ජනමාධ්‍යවේදීන් සඳහා පිරිනමන “ඇසිදිසි රක්ෂණාවරණය” ප්රදානය කිරීමේ සමාරම්භක අවස්ථාව ඊයේ (02දා) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී
Read moreඩොලර් මිලියන 300ක රන් සංචිතයද ඇතුළුව විදේශ සංචිතය ඩොලර් බිලියන 1.5 දක්වා පහත වැටී ඇති බවට විපක්ෂය පසුගියදා පාර්ලිමේන්තුවේදී කළ
Read moreවසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට සංචාරකයන්ගේ පැමිණිම ලක්ෂය ඉක්මවා ඇතැයි සංචාරක අමාත්‍යාංශ පවසයි. ඒ අනුව පසුගිය ජනවාරි මාසයේ
Read moreශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් සංවිධානය කරන ලද ‘ජනාධිපති අපනයන සම්මාන උළෙල‘ ඊයේ (26දා) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී
Read moreකටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ලොව නැගෙනහිර හා බටහිර කලාපයන් යා කෙරෙන ආසියාවේ ගුවන් සේවා මධ්‍යස්ථානයක් ලෙසසංවර්ධනය කිරීමේ පළමු පියවර සනිටුහන්
Read moreශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොළී අනුපාත දැනට පවතින මට්ටමේම පවත්වාගෙන යාමට තීරණය කළ බව පවසයි. ඊයේ (24දා) පැවැත්වුණු
Read moreපුරප්පාඩු වී ඇති ඇමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති ධූරය සඳහා හිටපු ඇමතිවරයෙකු මෙන්ම වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු වන මහින්ද සමරසිංහ
Read moreඉහළ ප්‍රමිතියෙන් යුත් දේශීය හස්ත කර්මාන්ත නිර්මාණ, ‘ලක් ශිල්ප’ සන්නාමය යටතේ ජාත්‍යන්තර වශයෙන් ප්‍රවර්ධනය කිරීම සහ අලෙවිකරණය මූලික අරමුණ කරගත්
Read moreකොළඹ නගරය තුළ ක්‍රියාත්මක “City Bus” සුඛෝපභෝගි බස්රථ සේවාව මහනුවර නගරය සඳහාත් හඳුන්වාදීම ඊයේ (20දා) මහනුවර නගරයේදී උත්සවාකාරයෙන් සිදු විය.
Read moreලක්ෂපාන සංකීර්ණයේ අවසන් ජල විදුලි බලාගාරය වන බ්රෝඩ්ලන්ඩ්ස් ජල විදුලි ව්‍යාපෘතියේ ප්‍රධාන උමං මාර්ගයට ජලය පිරවීමේ සමාරම්භක අවස්ථාව අගමැති මහින්ද
Read more2003 වසරේ සම්මත කරගත් මූල්‍ය වගකීම් පනත යටතේ පවතින නිර්ණායකවලට වඩා වැඩි අයවැය පරතරයක් සහිත අය වැයක් ඉදිරිපත් කොට ඒ
Read moreශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානා සඳහා ලොව පුරා ගමනාන්ත ගුවන් තොටුපොළ 21කදී ඉන්ධන සපයා ගැනීම සඳහා කැඳවා තිබූ
Read moreකුඩා ගොවි කණ්ඩායම් සවිබල ගැන්වීමේ අරමුණින් සහ විදේශීය වෙළඳපොළට සෘජු හා වක්‍ර ප්රවේශයන් ලබා ගැනීම සඳහා සහයෝගය දැක්වීමේ අරමුණින් ශ්‍රී
Read moreශ්‍රීලංකන් ගුවන් සමාගම වහාම ක්‍රියාත්මක වන පරිදි සිය නව ප්‍රධාන වාණිජ නිලධාරී ලෙස Richard Nuttall මහතා තෝරා පත් කරගෙන ඇතැයි
Read moreSLT-MOBITEL, 2021 තෙවන කාර්තුව සඳහා සිය බදු-පසු ලාභය, පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 49.2% ක වර්ධනයක් පෙන්නුම් කරමින්, රු. බිලියන
Read moreඑළැඹෙන 2022 මුදල් වර්ෂය සඳහා වන රජයේ ආදායම් සහ වියදම් පිළිබඳ හෙවත් අයවැය කතාව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා විසින්
Read moreවිසි පස් වසරකට ආසන්නව පවතින වැටුප් විෂමතාව ඉවත් කිරීම දැනුම් දීම සඳහා ඊයේ (10) දින පාර්ලිමේන්තුවේ කමිටු ශාලා 01 හි පැවති හමුවේ දී
Read moreමඩකලපුව ප්‍රදේශයේ කෘෂිකාර්මික කටයුතු තවදුරටත් ඉහළ නැංවීමට 2025 වන විට මඩකලපුව දිස්ත්‍රික්කයේ වැව් 400ක් සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කරන බව පසුගාමී ග්‍රාමීය
Read moreකොළඹ වරාය නගරයේ රැකියා ලබාදෙන බව පවසමින් විවිධ සමාජ මාධ්‍ය වල තොරතුරු සඳහන් කර වංචනික ලෙස මුදල් අය කිරීමේ අවස්ථා
Read moreශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය 24 වැනි වරටත් සංවිධානයකරනු ලබන ජනාධිපති අපනයන සම්මාන උළෙල 2021 නොවැම්බර්මස 26 වැනිදා ජනාධිපති ගෝඨාභය
Read moreලෝක බැංකුවේ මානව ප්‍රාග්ධන ව්‍යාපෘතියට එක්වූ 82 වන රට බවට පත්වෙමින් සෞඛ්‍යය, අධ්‍යාපනය සහ සමාජ ආරක්ෂණය වැනි මානව ප්‍රාග්ධන අංශයන්
Read moreආයෝජකයන් දිරිමත් කරමින් කොළඹ මහා නගර සභාවේ මන්ත්‍රීවරුන් හා නිලධාරින් සියලු දෙනා එක්ව කොල්ලුපිටිය නව වෙළඳ සංකීර්ණ ව්‍යාපෘතිය කඩිනම් කරන්නැයි
Read moreශ්‍රී ලංකා මහ බැංකුව සහ රජය, වෙනත් රජයන්, මහ බැංකු, මූල්‍ය ආයතන සහ ආයෝජකයින් සමග මෙරට වෙත ආයෝජන, ණය පහසුකම්
Read moreශ්‍රී ලංකාවේ හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ ෆෝර්මියුලා 1 ධාවන පථයක් ඉදිකිරීම සම්බන්ධයෙන් ස්පාඤ්ඤ සහ ජපාන ආයෝජකයන් පිරිසක් මූලික සාකච්ඡාවකට පිවිස ඇතැයි
Read moreලංකාවේ රාජ්‍ය ආයතනවල ලක්ෂ ගණනින් මුදල් සොරකම් හා වංචා කළ අයට විදේශ රටවල අධිකරණවල බරපතල වැඩ සහිතව සිර දඬුවම් දෙන
Read moreඅතුරුගිරිය ප්‍රදේශයේ ජනතාවට අති නවීන ඩිජිටල් බැංකුකරණ අත්දැකිම් වඩාත් පුළුල් ලෙස පිරිනැමීම සඳහා මහජන බැංකුවේ අතුරුගිරිය සේවා මධ්‍යස්ථානය අංග සම්පූර්ණ
Read moreචීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කොහොන මහතා, විදුලිය උත්පාදනය හා බෙදා හැරීම සඳහා උපකරණ මාලාවක් නිෂ්පාදනය කරන ෂිජියාෂුආං හි පිහිටි දැවැන්ත
Read moreකැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස අභිනවයෙන් පත්වූ හර්ෂ කුමාර නවරත්න මහතා, 2021 ඔක්තෝබර් 15 වැනි දින ඔටාවා හි පිහිටි
Read moreකොවිඩ් හේතුවෙන් පීඩාවට පත්ව සිටින සංචාරක හෝටල් වලට විදුලි බිල්පත් සදහා ලබා දී තිබු සහනය තවත් කෙටි කාලයකට හෝ ලබාදීම
Read moreනිපුණතාවයෙන් හෙබි, ක්ෂේත්රයේ පළපුරුද්දක් තිබෙන තරුණ තරුණියන් දේශීය හා විදේශීය පිළිගැනීමකට යොමු කරන වැඩපිළිවෙළක් නිර්මාණය කර තිබෙන බව තරුණ හා
Read moreවෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් 2021 සිට 2026 දක්වා වන ඉදිරි වසර පහක කාලයක් සඳහා ප්‍රධාන අපනයන අංශ
Read moreසංවර්ධන ව්‍යාපෘති සඳහා වෙන් කළ මුදල් ආපසු මහා භාණ්ඩාගාරයට යැවීම වෙනුවට වසර අවසන් වීමට පෙර අදාළ සංවර්ධන ව්‍යාපෘති අවසන් කරන්නැයි
Read moreලබන වසරේ සිට තරුණ තරුණියන්ගේ ව්‍යවසායකත්වය දියුණු කරන්න සුවිශේෂී වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබෙන බව තරුණ හා ක්‍රීඩා, සංවර්ධන
Read moreමෙරට තුළ බෝට්ටු නිෂ්පාදන සමාගම් මගින් නිපදවන බෝට්ටුවල වර්ගය සහ විශාලත්වය අනුව ගාස්තුවක් අය කරගැනිමට අදහස් කරගෙන සිටින බව ධීවර
Read moreලිට්රෝ ගෑස් සමාගම මගින් ඊයේ ප්‍රකාශයට පත් කරන ලද ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල ගණන් අද දිනයේදී වෙනස් කිරීමට එම සමාගම
Read moreකොවිඩ් වසංගතය හේතුවෙන් අත්හිට වු කොළඹ – යාපනය ගුවන් ගමන් යළි අරඹන්න යැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා බළධාරීන්ට උපදෙස්
Read moreශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) මගින් කාලීන අවශ්‍යතාවක්ව තිබූ මාර්ගගත රැකියා ස්ථාපන සේවයක් (රැකියා බැංකුවක්) ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයි
Read moreඅද (ඔක්.11) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්රෝ සහ ලාෆ්ස් ගෑස් ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමීමට තීරණය කළ බව
Read moreලෝක තැපැල් දිනය නිමිත්තෙන් කාණ්ඩ තුනක් යටතේ මුද්දර නිකුත් කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (09) දින අරලියගහ මන්දිරයේ
Read moreහෙළිදරව් නොකළ බදු අය කළ හැකි සැපයුම්, ආදායම් හෝ වත්කම් ප්‍රකාශ කර සමථයකට පත් කිරීම 2022 මාර්තු 31 වැනිදාට පෙර
Read moreමෙරට වෙත ක්‍රිප්ටෝකරන්සි සහ බ්ලොක්චේන් තාක්ෂණය හඳුන්වාදීම පිළිබඳව ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් අධීක්ෂණය කර වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා සාමාජිකයන්
Read moreමධ්‍යම සංස්කෘතික අරමුදල ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ පංච පුද්ගල කමිටුව අදාළ වාර්තාව ඊයේ (07) දින පෙරවරුවේ
Read moreජනමාධ්‍ය විෂයය සම්බන්ධයෙන් සහතික පත්‍ර පාඨමාලාවේ සිට උපාධි සහ පශ්චාත් උපාධි මට්ටමේ අධ්‍යයන අවස්ථා සලසා දීමට හැකි වන පරිදි ජනමාධ්‍ය
Read moreකොළඹ නෙළුම් කුළුණ දේශීය හා විදේශීය නරඹන්නන් ආකර්ශනය කර ගැනීම සඳහා සහ එහි සේවය කරන පිරිසගේ අවශ්‍යතාවන් වෙනුවෙන් නව ඉදිකිරීම්
Read moreවසංගත තත්ත්වය නිසා කඩාවැටී ඇති ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සංචාරක කර්මාන්තය යළි නගා සිටුවීම සඳහා දෙපාර්ශ්වයම එක්ව කටයුතු කරන
Read moreයුරෝපා කොමිසමට අයත් රටවලට සිදු කරන මත්ස්‍ය නිෂ්පාදන අපනයනයේදී පවතින නීතිමය ගැටලු කිහිපයක් හේතුවෙන් එම රටවල් මගින් ලබා දෙන GSP
Read moreපවතින ලෝක වෙළෙඳ පොළ ගෑස් මිල තත්ත්වය හමුවේ අකමැත්තෙන් වුවත් ලිට්රෝ 12.5 සිලින්ඩරයක මිල රුපියල් 1,200කින් ඉහළ නැංවිය යුතුව ඇතැයි
Read moreශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මගින් 2010 සිට 2020 දක්වා කාලය තුළ තැබූ පාඩුව රුපියල් බිලියන 331ක් වන බව රාජ්‍ය මූල්‍ය
Read moreඅත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය සහ උපකරණ සඳහා දැනට පනවා ඇති ආනයන සීමා හැකිතාක් දුරට අවම වන පරිදි සහන ලබා දෙන්නැයි අගමැති
Read moreරුසියාවේ නව ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජනිතා ඒ ලියනගේ මහත්මිය පත් කර ඇතැයි රජය පවසයි. රුසියාවේ ශ්‍රී ලංකා
Read moreඔක්තෝම්බර් පළමුවෙනිදා සිට මෙරටට පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක් වූ දේශීය හා විදේශීය ගුවන් මගීන්, ගුවන්ගත වන විට කරන ලද පී.සී.ආර්.
Read moreමහජනතාව කොවිඩ් වසංගතයෙන් ආරක්ෂා කර ගැනීමේ අරමුණ ඇතිව නොමිලේ බෙදා දීමට නියමිත “සුව ධරණී” ආයුර්වේද ප්‍රතිශක්තීකරණ ඖෂධ මංජුසාව අගමැති මහින්ද
Read moreකොවිඩ් වසංගත තත්වය හේතුවෙන් කර්මාන්ත ක්ෂේත්රයට බලපා ඇති ගැටළු රැසක් පිළිබඳව කර්මාන්ත ඇමති විමල් වීරවංශ මහතා මහ බැංකු අධිපති අජිත්
Read moreමෙරට තෙල් අවශ්‍යතාව සඳහා එක්සත් අරාබි එමීර රාජ්‍යයෙන් සහන සැලැස්මක් ඉල්ලා සිටීමට රජය කටයුතු යොදා ඇතැයි පවසයි. එක්සත් ජාතීන්ගේ 76 වැනි මහා
Read moreවරාය තුළ සිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වහාම නිදහස් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (24) දින “සූම්” ඔස්සේ
Read moreආනයනික විදේශීය කිරිපිටි මිල ඉහළ දැමීමට අවසර ලබා දෙන්නේ නම් ඒ සමගම දේශීය කිරිපිටි මිලද ඉහළ දැමීමට අවස්ථාව ලබා දිය
Read moreශ්‍රී ජයවර්ධනපුර, මාදිවෙල පිහිටි ‘කොළඹ කුරුළු උද්‍යාන’ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන ඉඩම වසර 30ක කාලසීමාවක් සඳහා කලම්බු බර්ඩ් පාර්ක් (පෞද්ගලික) සමාගම
Read moreශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාව රටෙහි සංවර්ධන ක්‍රියාවලිය වෙත සක්‍රීයව සම්බන්ධ කරගැනීමේ අරමුණින් ‘යෞවනයේ බලාපොරොත්තුව – Hope for Youth’ නමින් ජාතික
Read moreශ්‍රී ලංකාව තවදුරටත් ඉන්දියානු සාගරය තුළ මධ්‍යස්ථ රාජ්‍යයක් ලෙස කටයුතු කරන බව විදේශ අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා
Read moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ කුවේටයේ අගමැති ෂෙයික් සබා අල් – හමාඩ් අල් – සබා (Sheikh Sabah Al – Hamad
Read moreමේ වසරේ අගෝස්තු මාසය දක්වා ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අවම මට්ටමක පවත්වා ගැනීමට සිදුවීම නිසා ලිට්රෝ සමාගම රු. බිලියන 8.5
Read moreලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යටතේ පිහිටුවා ඇති Siyolit (Pvt) Ltd නම් සමාගමක් මගින් ඉදිරියේදී SIYOLIT යන වෙළෙඳ නාමයෙන් ගෘහස්ත
Read more2019 වසරේ අප්‍රේල් 21 පාස්කු ඉරිදා දිනයේ එල්ල වුණු බෝම්බ ප්‍රහාර මාලාවට සම්බන්ධ ‘ඊබ්‍රහිම් පවුලට’ අයත් දැනට රාජසන්තක කර ඇති
Read more2021 වසරේ දෙවැනි කාර්තුවේදී (අප්‍රේල්, මැයි, ජූනි) මෙරට ආර්ථික වර්ධන වේගය 12.3%ක ධනාත්මක අගයක් ගෙන ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
Read moreශ්‍රී ලංකා මහ බැංකුවෙහි 15 වැනි අධිපතිවරයා ලෙස අජිත් නිවාඩ් කබ්රාල් මහතා භාරගැනිම අද පෙරවරුවේ සිදුවිය. ඒ මහතා මහ බැංකු
Read moreනව කැලණි පාලමේ සිට රාජගිරිය හරහා පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ අතුරුගිරිය අන්තර් හුවමාරුව දක්වා කණු මතින් ඉදි කරනු ලබන අධිවේගී
Read moreආනයන නීතිරීති උල්ලංඝණය කරමින් මෙරටට ගෙන එනු ලැබූ විවිධ භාණ්ඩ ගබඩා කර ඇති වරාය අධිකාරි පරිශ්‍රයේ ඇති රේගු ගුදම් (Bonded
Read moreවිවිධ ජාවාරම්කරුවන් ඉන්දියාව හරහා මෙරටට නීතිවිරෝධී ලෙස රැගෙන එමින් සිටියදී අත්අඩංගුවට ගන්නා ලද කහ තොග සතොස හරහා අඩුමිලට අලෙවි කිරීමට
Read moreවහාම ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය නොවන/හදිසි නොවන ස්වභාවයේ තෝරාගත් භාණ්ඩ ආනයනය කිරීමේදී, 100%ක ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවක් පැනවීමට ශ්‍රී ලංකා
Read moreමෙරට තුළ Pizza Hut අලෙවිසැල් ජාලයේ වරලත් අලෙවි නියෝජිතයා වන Gamma Pizzakraft Lanka (Pvt) Ltd සමාගම වෙත ජාතික පශු සම්පත්
Read moreපොළොන්නරුව ප්‍රදේශයේ මහා පරිමාණ මෝල් හිමියන් සතුව පැවති සහල් තොග රජයට පවරා ගැනීම අද (08) වැනිදා සිදු කෙරුණු බව අත්‍යවශ්‍ය
Read moreවත්මන් රජයේ මුදල්, ප්‍රාග්ධන වෙළෙඳ පොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඉදිරියේදී මහ බැංකු අධිපතිවරයා ලෙස
Read more2021 අයවැය මගින් යෝජනා කර ඇති තාක්ෂණ උද්‍යාන ස්ථාපිත කිරීම සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට පූර්ණ හිමිකාරීත්වය සහිත තාක්ෂණ උද්‍යාන සංවර්ධන
Read moreරාජ්‍ය ආයතනයක පූර්ණ විශ්වාසය යටතේ පාරිභෝගිකයාට උසස් ප්‍රමිතියෙන් සහ වස විසෙන් තොර පොල්තෙල් මිලදී ගැනීමේ අවස්ථාව පුළුල් කරමින් කර්මාන්ත අමාත්‍යාංශය
Read moreබොරැල්ල නගරය ආසන්නයේ පිහිටා ඇති වැලිකඩ බන්ධනාගාරය හොරණ මිල්ලෑව ප්‍රදේශයේ ප්‍රතිස්ථාපනය කිරීමෙන් අනතුරුව හිස්වන අක්කර 40ක් පමණ වන ඉඩම දැනටමත්
Read more