HNB ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික සේවා බැංකුව ලෙස ඒෂියන් බෑන්කර් වෙතින් ගෞරවයට පාත්‍ර වෙයි
පාරිභෝගික සේවා බැංකුකරණයේ සිය විශිෂ්ටත්වය යළි යළිත් සනාථ කරමින් ඒෂියන් බෑන්කර් සඟරාව විසින් පැවැත් වූ 2024 ජාත්‍යන්තර පාරිභෝගික මූල්‍ය සේවා
Read moreපාරිභෝගික සේවා බැංකුකරණයේ සිය විශිෂ්ටත්වය යළි යළිත් සනාථ කරමින් ඒෂියන් බෑන්කර් සඟරාව විසින් පැවැත් වූ 2024 ජාත්‍යන්තර පාරිභෝගික මූල්‍ය සේවා
Read moreවර්තමානයේදී ඉන්දියාවේ මෙන්ම ආසියාවේද ධනවතා වන මුකේෂ් අම්බානිගේ බිරිඳ වන නීටා අම්බානි 2010 වසරේදී සිය නිවසට අවශ්‍ය පිඟන් භාණ්ඩ මිලදී
Read moreපුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රය පිළිබඳ ලොව ප්‍රමුඛතම සමාගමක් වන අදානි ග්‍රීන් එනර්ජි සමාගම (Adani Green Energy Limited (AGEL) ) විසින් ඉන්දියාවේ
Read moreශ්‍රීලංකන් ගුවන් සේවය සහ කොරියානු ගුවන් සේවය එක් වී කොළඹ හා සෝල් අතර ගුවන් ගමන් සේවාවන් තවදුරටත් පුළුල් කිරීමට පියවර
Read moreජපානයේ Suzuki මෝටර් රථ සමාගම එරට Suzuki WagonR මාදිලියේ ඉන්ධන පද්ධතියට අදාළ ආරක්ෂාව තහවුරු කිරීම පිළිබඳව ආරක්ෂිත නැවත කැඳවීමක් නිවේදනය කරයි. Suzuki WagonR හිමිකරුවන්ගේ ආරක්ෂාව සහ
Read moreකොමර්ෂල් බැංකුව විසින් මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ විශාලතම ප්‍රතිලාභියා ලෙස සිදුකර ඇති මෙහෙවර අගයමින් 2024 ග්ලෝබල් ෆයිනෑන්ස් සම්මාන
Read moreකොළඹ වරාය නගර ව්‍යාපෘතියේ ප්‍රමුඛතම ව්‍යාපාරික කේද්‍රස්ථානය වන කොළඹ වරාය නගර ව්‍යාපාරික මධ්‍යස්ථානයේ ඉදි කිරීම් කටයුතු සඳහා මුල් ගල තැබීම
Read moreලොව පුරා සංචාරකයන් සඳහා කුලී පදනමට නිවාස ලබාදීමේ Airbnb සේවාවට එක් වන නිවෙස් හිමියන්ට තමන් කුලියට දෙන දේපළ තුළ ආරක්ෂක
Read moreමෙරට ප්‍රමුඛතම සන්නිවේදන සමාගමක් වන ඩයලොග් ආසිආටා හි හිටපු සමූහ ප්‍රධාන විධායක නිලධාරියා වූ ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා පසුගියදා ස්පාඤ්ඤයේ
Read moreලොව සුප්‍රසිද්ධ ඉහළ මට්ටමේ රූපලාවන්‍ය නිෂ්පාදන අලෙවි සමාගමක් වන The Body Shop සමාගම එක්සත් ජනපදයේ සහ කැනඩාවේ සිය අලෙවි සැල්
Read moreහැටන් නැෂනල් බැංකුව ජාත්‍යන්තර වෙළෙඳ සේවාවන්හි සිය ස්ථාවරය යළි යළිත් ප්‍රදර්ශනය කරමින් 2024 වසරේ පෙන්නුම් කළ සිය විශිෂ්ටත්වය වෙනුවෙන් යුරෝමනී
Read moreශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සුඛෝපභෝගී සුවතා නිවාඩු නිකේතන සන්නාමයක් වන Santani Wellness Resorts සමාගම ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත පිවිසෙමින් ඕමානයේ ස්ථාන දෙකක්
Read moreකොළඹ වරාය නගරයේ අදියර 2 (Phase 2) යටිතල පහසුකම් සංවර්ධන කටයුතු වෙනුවෙන් ඩොලර් මිලියන 300ක ප්‍රති-ආයෝජනයක් සිදු කරන බව චීනයේ
Read moreශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය සහ la Francophonie ජාත්‍යන්තර සංවිධානය එක්ව කොළඹ සහ අහංගම යන නගරවලදී 2024 Francophonie
Read moreප්‍රංශ බහුජාතික සමාගමක් සහ අඩු වෝල්ටීයතා (LV) බලශක්ති කළමනාකරණය පිළිබඳ ගෝලීය විශේෂඥයෙකු වන Socomec, ඉන්දියාව සඳහා ක්‍රමෝපායික උපාය මාර්ගයන් හී
Read more2024 වසරේ පළමු මාස දෙක ඇතුළදී මෙරට වෙත සංචාරකයෝ 426,603 දෙනෙකු පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) පවසයි. ඒ අනුව
Read moreජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිත කණ්ඩායමක් ලබන අඟහරුවාදා (05) දිනයේදී මෙරටට පැමිණීමට නියමිතව ඇතැයි වාර්තා වෙයි. එම අරමුදලෙහි ශ්‍රී ලංකාව
Read moreKANTAR Lanka සමීක්ෂණ ආයතනය මගින් සංවිධානය කරන්නට යෙදුනු KANTAR LIGHTHOUSE 2023, ශ්‍රී ලාංකික වෙළඳ ප්‍රජාව දැනුවත් කිරීමේ හමුවක් කොළඹ සිනමන්
Read moreකොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ප්‍රධානතම සමාගමක් වන එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම (EXPO.N0000) එම ලැයිස්තුගත කිරීමෙන් ඉවත් වීමට තීරණය කර
Read more21 වන වරටත් පැවැත්වෙන Colombo Fashion Week (CFW) 2024 මාර්තු මස 6 දින සිට 9 දින දක්වා පැවැත්වීමට සැලසුම් කර
Read moreHuawei Cloud සහ Orel IT සහයෝගීතාවයෙන් නවීනතම ලේඛන කළමනාකරණ විසඳුමක් වන Enadoc, Orel Cloud මත නිල වශයෙන් එළිදක්වන ලදී. මෙය
Read moreවසර 25කට අධික ඉතිහාසයකට උරුමකම් කියන, මෙරට ගැල්වනයිස් කරන ලද වානේ කම්බි නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන Lanka Special Steels සමාගම, ජාත්‍යන්තර
Read moreලොව සංවර්ධනය වෙමින් පවතින රටවල කාන්තා ව්‍යවසායකයන් වෙනුවෙන් ඩොලර් මිලියන 50ක අරමුදලක් දියත් කිරීමට ලෝක වෙළෙඳ සංගමයේ (WTO) පසුගියදා පියවර
Read moreමෙරට සුප්‍රසිද්ධ පීසා අලෙවි සැල් ජාලයක් වන Harpo’s Pizza හි නිර්මාතෘවරයා වන හාර් පෝ ගුණරත්න විසින් ශ්‍රී ලාංකික ආහාර පාන
Read moreCity Cycle Industries Manufacturing හෙවත් Lumala සමාගම සිය නවෝත්පාදන සහ පරිසර හිතකාමී ගමන්මඟෙහි තවත් පියවරක් ඉදිරියට තබමින් Eco Hauler නමින්
Read moreසන්ෂයින් හෝල්ඩින්ග්ස් හි සුව සේවා අංශය වන සන්ෂයින් හෙල්ත්කෙයාර් ලංකා ලිමිටඞ් 3M හි Cavilon No Sting Barrier Film ශ්‍රී ලාංකේය
Read moreචීන සංචාරකයන් රැගත් සුඛෝපභෝගී මගී නෞකා 50ක් පෙබරවාරි මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා ලංකාවට පැමිණීමට නියමිතව ඇතැයි වාර්තා පවසයි. ඒ
Read moreRavana Pool Club, Ella Sri Lanka සිය සාර්ථක ගමන් මගේ තවත් එක් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ග්‍රීසියේ ඇතැන්ස් හී දී
Read moreදකුණු ආසියාවේ විශාලතම පුනර්ජනනීය බලශක්ති (RE) සමාගම මෙන්ම ලෝකයේ දෙවන විශාලතම සූර්ය PV සංවර්ධකයා වන අදානි ග්‍රීන් එනර්ජි සමාගම (Adani
Read moreකීර්තිමත් ව්‍යාපාර නායකයෙකු වන හරීන් ද එස් විජයරත්න මහතා ලංකා දුම්කොළ සමාගමේ (CTC) අධ්යක්ෂ මණ්ඩලයේ ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස
Read moreඇල්ල ප්‍රදේශයේ අක්කර 98ක දර්ශනීය තේ වත්තක් මධ්‍යයේ පිහිටා ඇති මනරම් සුඛෝපභෝගී හෝටලයක් වන 98 Acres Resort and Spa පසුගියදා
Read moreකොමර්ෂල් බැංකුව වීසා සමඟ එක්වී ශ්‍රී ලංකාව තුළ ආයතනික වීසා සිග්නේචර් සහ වීසා ප්ලැටිනම් ක්‍රෙඩිට් කාඩ්පත් නිකුත් කිරීම ආරම්භ කර
Read moreLCT T20 League Pvt Limited සමාගම මගින් ක්‍රියාත්මක කරන ලෙජන්ඩ්ස් ක්‍රිකට් කුසලාන තරගාවලිය (Legends Cricket Trophy) ප්‍රථම වරට ශ්‍රී ලංකාවේදී
Read moreකර්මාන්ත ක්ෂේත්රයේ ප්‍රවීණ ව්‍යාපාරිකයකු වන සයිෆුඩීන් ජැෆර්ජි මහතා ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදයේ (JAAAF) හි නව සභාපතිවරයා ලෙස පසුගියදා පැවැති එහි
Read moreGreenpeace සංවිධානයේ දකුණු ආසියාතික ප්‍රාදේශීය කාර්යාලය පෙබරවාරි 13වැනි දින කොළඹදී ආරම්භ කළ බව එම සංවිධානය පවසයි. සුප්‍රසිද්ධ Rainbow Warrior නම්
Read more‘Zesta Tea’ ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ ගුණාත්මක, රසය සහ අසමසම විශිෂ්ටත්වයේ උරුමය සිහිපත් කරමින් සිය 25 වැනි සංවත්සරය පසුගියදා සැමරුවේය.
Read moreඅඩු වෝල්ටීයතා (LV) බලශක්ති කළමනාකරණය පිළිබඳ ගෝලීය විශේෂඥයෙකු වන Socomec India, සිය ව්‍යාපාරය පුළුල් කරමින් ශ්‍රී ලාංකේය වෙළඳපොළ වෙත පිවිසීමට බලාපොරොත්තු වන බව
Read moreලොව ප්‍රමුඛතම Artificial General Intelligence (AGI) සමාගමක් වන QX Lab AI ඉන්දියාව, ශ්‍රී ලංකාව, මාද පෙරදිග ඇතුළු රටවල් රැසක පරිශීලකයින්
Read moreකොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම සතු සිය කොටස් හිමිකාරීත්වය 13.1%ක් දක්වා ඉහළ නංවා ගැනීමට පසුගියදා සමත්
Read moreලොව ප්‍රකට මූල්‍ය සඟරාවක් වන වර්ල්ඩ් ෆයිනෑන්ස් විසින් 2023 වසරේ ‘ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම’ ලෙසට සෙලින්කෝ ලයිෆ් තෝරාගෙන
Read moreඩිජිටල් වෙළෙඳ ප්‍රචාරණ පුවරු (digital signage) තාක්ෂණයේ පුරෝගාමීයා වන සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් අඛණ්ඩව වසර 14ක් වෙළෙඳපොළ ප්‍රමුඛයා ලෙස පෙරමුණ ගැනීමට සමත්ව
Read moreකොළඹ නෙලුම් කුළුණ නැරඹීමට පැමිණි 50,000 වැනි සංචාරකයා පිළිගැනීම වෙනුවෙන් විශේෂ උත්සවයක් පසුගියදා එම පරිශ්‍රයේදී පැවැත්වුණි. 2022 සැප්තැම්බර් මාසයේ සිට
Read moreශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර නිදහස් වෙළෙඳ ගිවිසුමට අත්සන් තැබීම ඊයේ දිනයේදී ජනාධිපති කාර්යාලයේදී සිදු විය. දෙරට අතර වසර ගණනක්
Read moreකොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සිලෝන් ග්‍රේන් එලවේටර්ස් පීඑල්සී සමාගම (GRAN.N0000) සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි.
Read moreINSEE සිමෙන්ති සිය පුළුල් නිෂ්පාදන කළඹ සඳහා පාරිසරික නිෂ්පාදන ප්‍රකාශය (Environmental Product Declarations) හෙවත් EPD සහතිකය ලබා ගැනීමට සමත් ව
Read moreකොළඹ පිහිටි තරු පන්තියේ හෝටලයක් වන ගලදාරි හෝටලයේ අලුත්වැඩියා කටයුතු සඳහා අවශ්‍ය මුදල් ලබා ගැනීම වෙනුවෙන් එක්සත් අරාබි එමීරයේ Mashreq
Read moreහොංකොං කේන්ද්‍ර කර ගනිමින් සිය මෙහෙයුම් ක්‍රියාත්මක කරන Cathay Pacific ගුවන්සේවය ලබන පෙබරවාරි 2 වැනිදා සිට ශ්‍රී ලංකාවට ගුවන් ගමන්
Read moreසුප්‍රසිද්ධ Amazon සමාගමේ නිර්මාතෘවරයා වන ජෙෆ් බෙසොස්ගේ දික්කසාද බිරිඳ වන මැකෙන්සි ස්කොට් පසුගිය 2023 වසරේදී එම සමාගමේ කොටස් මිලියන 65.3ක්
Read moreකොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත හෙළ ඇපරල් හෝල්ඩිංග්ස් පීඑල්සී (Hela Apparel Holdings PLC) සමාගම බ්‍රිතාන්‍යයේ පිහිටි ක්‍රීඩා ඇගලුම් හා සම්බන්ධ සන්නාම
Read moreසුප්‍රසිද්ධ මයික්‍රොසොෆ්ට් සමාගමේ වෙළෙඳ පොළ වටිනාකම ඊයේ දිනයේදී එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියන 3 ඉක්මවූ බව වාර්තා වෙයි. ඒ අනුව එම
Read moreජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) එක්ව මෙරට ඉතිහාසයේ පළමු වරට කුරුඳු
Read moreජාත්‍යන්තර සාධාරණ වෙළඳාම ඉදිරියට ගෙන යාම සහ ජාත්‍යන්තර සහයෝගීතාවය වර්ධනය කිරීම සඳහා වූ වැදගත් පියවරක් ලෙස, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සාධාරණ
Read moreඑක්වෙමින් අදානි සමූහ ව්‍යාපාරයේ සභාපති ගෞතම් අදානි මහතා පසුගියදා පැවැති ලෝක ආර්ථික සංසදයේ (WEF) 54 වැනි වාර්ෂික රැස්වීමට එක්වෙමින්, ශුද්ධ
Read moreකොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත නෙස්ලේ ලංකා පීඑල්සී (NEST.N0000) සමාගමෙහි කොටස් අද (17) දිනයේ සිට එම ලැයිස්තුගතවීමෙන් ඉවත් කරගන්නා බව සමාගම
Read moreයුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ නව සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී ලෙස අලි තාරික් මහතා 2024 පෙබරවාරි මස 01 දින සිට
Read moreවාර්ෂික සුරාබදු බලපත්‍ර ගාස්තු සංශෝධනය කිරීමට පියවර ගෙන ඇතැයි රජය පවසයි. ඒ අනුව ජනවාරි මස 12 වන දින සිට ක්‍රියාත්මක
Read moreජාත්‍යන්තර වශයෙන් කීර්තියක් දිනා ඇති ක්‍රීඩා පාවහන් සන්නාමයක් වන Brooks Running, සිය දේශීය හවුල්කරු වන Asriel Holdings ^Pvt’&Ltd සමඟ එක්ව,
Read more2023 වසරේ ශ්‍රී ලංකාවේ ‘හොඳම සුළු හා මධ්‍යම පරිමාණ බැංකුව’ හා ‘වඩාත්ම නවෝත්පාදක ඩිජිටල් බැංකුව’ ලෙස සම්මාන දිනා ගනිමින් කොමර්ෂල්
Read moreකොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත මධ්‍යසාර නිෂ්පාදන සමාගමක් වන Distilleries of Sri Lanka PLC (DCSL PLC) සමාගම මෙරට ක්‍රියාත්මක බහුජාතික බියර්
Read moreශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පිරිමි ඇඟලුම් සන්නාමය වන හමීඩියා ආයතනය, 75 වසරක අභිමාණවත් විලාසිතා උරුමය සමරමින් නව වසර සඳහා, “Celebrating Life” නමින්
Read moreනිල සංචාරයක් සඳහා දිවයිනයට පැමිණ සිටින බි්රතාන්යයේ ඈන් කුමරිය එම සංචාරය අතරතුර, ඇයගේ ස්වාමි පුරුෂයා වන වයිස් අද්මිරාල් ශ්‍රීමත් තිමති
Read moreBYD සමාගම මිලියන 3ක් වන සිය වාර්ෂික NEV අලෙවි ඉලක්කයද අභිබවා අඛණ්ඩව දෙවන වසරටත් ගෝලීය නව බලශක්ති මෝටර් රථ (NEV)
Read moreTikTok විසින්‘Year on TikTok2023’ වාර්ෂික වාර්තාව පසුගියදා එළිදක්වනු ලැබීය. මෙම වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා 2023 වසර හැඩගැස්වූ
Read moreකොළඹ කොටස් හුවමාරුව (CSE) තුළ යටිතල පහසුකම් බැඳුම්කර නිකුත් කිරීම සහ ලැයිස්තුගත කිරීම සඳහා වන නියාමන ක්‍රියාරාමුව සඳහා අනුමැතිය ලබාදුන්
Read moreබංග්ලාදේශය තුළ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් වෙත ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාදීම සඳහා ක්‍රියාත්මක කෙරුණු ග්‍රාමීන් බැංකුවේ නිර්මාතෘවරයා වන නොබෙල්
Read moreසයිබර් ආරක්ෂාව සේවාවක් ලෙස නව්‍යකරණය කිරීමේ සහ බෙදා හැරීමේ ගෝලීය ප්‍රමුඛයා වන Sophos, සිය The State of Ransomware in Healthcare
Read moreශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය හා සබැඳි ප්රමුඛ සමාගමක් වන බවර් සමාගම (A.Baur & Co. පුද්ගලික සමාගම) අකාර්යක්ෂම නයිට්රජන් භාවිතය පාලනය කරනු
Read moreජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ (International Chamber of Commerce – ICC) සභාපතිනී මාරියා ෆර්නැන්ඩා ගාර්සා මහත්මිය ශ්‍රී ලංකාවේ කරනු ලැබූ සිය මංගල
Read moreමෙරට ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව වෙත කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාපය තුළ මූල්‍ය මෙහෙයුම් ක්‍රියාත්මක
Read moreශ්‍රී ලංකාව තුළ Dulux තීන්ත නිෂ්පාදනය කරන AkzoNobel Paints සමාගම, 2024 ‘වසරේ වර්ණය’ ලෙස Sweet Embrace™ නමින් සුවිශේෂී වර්ණ එකතුවක්
Read moreශ්‍රී ලාංකීය අගාවුඩ් වැවිලි ක්ෂේත්රයේ පුරෝගාමියා වන පින්තැන්න සමූහ ව්‍යාපාරය තවත් ශක්තිමත් පියවරක් ඉදිරියට තබමින් පින්තැන්න වතුයායේ අභිනවයෙන් ඉදිකෙරුණු නවීන
Read moreමෙරට ආර්ථික දර්ශනය පරිවර්තනය කරන ප්රමුඛ ජාත්‍යන්තර බහු මුදල් ඒකක භාවිතා වන ව්‍යාපාරික සහ මූල්‍ය සේවා මධ්‍යස්ථානයක් පිහිටුවීම අරමුණු කරගත්
Read moreජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර පවතින විස්තීර්ණ ණය පහසුකමට අදාළ දෙවැනි ණය වාරිකය අනුමත කිරීමට එම අරමුදලේ විධායක
Read moreදිවයිනේ ප්‍රමුඛතම අධිතාක්ෂණික විද්‍යාගාර විශ්ලේෂණ උපකරණ සැපයුම්කරුවෙකු වන Hayleys Lifesciences සිය පුළුල්තම ගෝලීය විද්‍යාත්මක උපකරණ නිෂ්පාදන ජාලය උපයෝගී කර ගනිමින්
Read moreMercedes-Benz සඳහා නිවහන වන DIMO, Mercedes-Benz මෝටර් රථ තුළ සැඟවුණු සුවිශේෂීත්වයන් හඳුන්වාදීමට Mercedes-Benz පාරිභෝගිකයින් සඳහා සංවිධානය කරන ලද Mercedes-Benz StarDiscovery+
Read moreබුරුසු සහ බුරුසු කෙඳි (filament) අපනයන නිෂ්පාදන ක්ෂේත්රයේ ප්රමුඛයෙකු වන BPPL Holdings, ෆෝබ්ස් සඟරාව විසින් 2021 වසර සඳහා පිරිනමනු ලබන
Read moreශ්‍රීලංකන් ගුවන් සේවය කොළඹ සිට ඉන්දියාවේ මුම්බායි දක්වා දිනකට ගුවන් ගමන් වාර ද්විත්වයක් හඳුන්වා දී තිබේ. මේ අනුව සෑම දිනකම
Read moreSLIIT විසින් පවත්වනු ලබන පරිගණක ක්ෂේත්රයේ ප්‍රගතිය සම්බන්ධයෙන් වන 5 වැනි ජාත්‍යන්තර සමුළුව (International Conference on Advancements in Computing –
Read moreBritish Council මගින් සංවිධානය කරන ලද IELTS Prize ත්‍යාග ප්රදානෝත්සවය පසුගියදා කොළඹ පිහිටි British Council පුස්තකාලයේදී පැවැත්විණි. IELTS විභාගයෙන් විශිෂ්ට
Read moreSun Siyam Resorts හෝටල් සමූහයට අයත් ශ්‍රී ලංකාවේ Sun Siyam Pasikudah හෝටලය, 2023 නොවැම්බර් 17 වැනිදා නැවතත් සංචාරකයින්ට විවෘත කෙරිණි.
Read moreගෝලීය ඇඟලුම් සහ රෙදිපිළි නිෂ්පාදනයේ දැවැන්තයා වන MAS Holdingsහි අනුබද්ධිත සමාගම් වන MAS Active Trading(Pvt) Ltd සහ MAS Intimates(Pvt) Ltd2021/22
Read moreචීනයේ ප්‍රමුඛතම විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන BYD හි මගී ප්‍රවාහන මෝටර් රථ සඳහා වන මෙරට එකම බෙදාහරින්නා ලෙස
Read moreඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාව මුල්කරගත් ආර්එම් පාර්ක්ස් (RM Parks) සමාගම ජාත්‍යන්තර ෂෙල් සමාගම එක්ව මෙරට තුළ ඛනිජ තෙල් බෙදා හැරීම සදහා
Read moreමෝටර් බයිසිකල් සහ ත්‍රිරෝද රථ සඳහා ජාත්‍යන්තර කීර්තියක් හිමිකරගත් TVS Motor සමාගම යුරෝපීය වෙළඳපොළ අවස්ථා පුළුල් කර ගැනීම වෙනුවෙන් මෝටර්
Read moreඉන්දියාවේ විශාලතම වරාය ක්‍රියාකරු වන Adani Ports & Special Economic Zone සමාගම, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගමක් වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස්
Read moreඉන්දියාවේ අදානි සමූහය, ශ්‍රී ලංකාවේ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සහ ශ්‍රී ලංකා වරාය සංවර්ධන අධිකාරිය එක්ව ඉදිකරන කොළඹ වරායේ බටහිර
Read moreඒෂියන් බෑන්කර් සඟරාවේ මව් සමාගම වන ටැබ් ග්ලෝබල් හි ගෝලීය පර්යේෂණ සහ උපදේශන සඳහා අනුබද්ධිත ආයතනය වන ටැබ් ඉන්සයිට්ස් විසින්
Read moreඉහළ වටිනාකමක් ඇති පොල් කටු සක්‍රීය කාබන් නිෂ්පාදනයේ ගෝලීය ප්‍රමුඛයා සහ හේලීස් සමූහයේ සාමාජිකයෙකු වන Haycarb PLC සිය පනස් වන
Read moreදේශීය මත්පැන් නිෂ්පාදකයන් නිපදවන මත්පැන් නිෂ්පාදන තීරුබදු රහිත සාප්පු සංකීර්ණ තුළ අලෙවි කිරීම සඳහා අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ඉදිරියේදී කටයුතු
Read moreSamsung Consumer Electronics ඔබේ නිවසට අලංකාරය එක් කිරීමේ වැදගත්කම තේරුම් ගනිමින්, සැම්සුන් හි Neo QLED රූපවාහිනී පෙළ ඕනෑම විසිත්ත කාමරයක්
Read more2023 ඔක්තෝබර් 19ථ මෙරට විශ්වාසවන්තම තිරිඟු පිටි සපයන්නන් අතර ඉහළින්ම රැඳී සිටින සෙරන්ඩිබ් ෆ්ලො මිල්ස් විසින් අලුතින්ම හඳුන්වා දුන් සෙවන්
Read moreශ්‍රී ලංකා රජය ආර්ථික ප්‍රතිසාධනය සහ තිරසර වර්ධනය සම්බන්ධයෙන් දැනට පවතින ප්‍රතිසංස්කරණ කටයුතු ඒ අයුරින්ම ඉදිරියටත් සිදුකර ගෙන යා යුතු බව
Read moreTwitter Inc. (වර්තමානයේදී X Inc.) වැඩසටහනේ හිමිකරුවා වන එලෝන් මස්ක් පසුගිය වසරේදී එම වැඩසටහන මිලදී ගැනීම සඳහා එහි වර්තමාන වටිනාකම
Read moreප්රමුඛ පෙළේ ගෝලීය ස්මාර්ට්ෆෝන් සන්නාමයක් වන vivo, සිය V ශ්‍රේණියේ නවතම ස්මාර්ට් ජංගම දුරකථනය වන V29 5G පසුගියදා නිල වශයෙන්
Read moreලංකා අයිඕසී පීඑල්සී සමාගම (LIOC.N0000) මෙරට තුළ සිදු කරන පෙට්‍රෝලියම් නිෂ්පාදන මෙහෙයුම් සඳහා වන බලපත්‍රය තවත් වසර 20කට අලුත් කිරීමට
Read moreකොමර්ෂල් බැංකුවේ බහු-නාලිකා ඩිජිටල් බැංකුකරණ වේදිකාව වන ‘කොම්බෑන්ක් ඩිජිටල්’, ලන්ඩනයේ පැවැති ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාවේ 2023 සංස්කරණයේ ලොව හොඳම ඩිජිටල් බැංකු
Read moreශ්‍රී ලංකාවේ කිරි ගොවි ප්‍රජාව බල ගැන්වීම වෙනුවෙන් කැප වන ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා ආයතනය කිරි ව්‍යවසායකයින් බලගැන්වීම සඳහා විවිධ වැඩසටහන්
Read moreශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය සඳහා සැලකිය යුතු පියවරක් ලෙස පවතින අපනයන උපායමාර්ගික සැලැස්ම (ජාතික අපනයන උපායමාර්ගය 2018-2022) යාවත්කාලීනකිරීමේ ක්‍රියාවලිය ආරම්භ
Read moreශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ගුවන් සමාගමක් වන FitsAir පසුගියදා සිය ජාත්‍යන්තර මගී සේවාවේ අභිමානවත් පළමු වසර සමරනු ලැබීය. ජයග්‍රහණ, නවෝත්පාදන
Read moreසිටි පදනම ප්රදානලාභීන් සඳහා පළමුවරට එහි ගෝලීය නවෝත්පාදන අභියෝගය නිවේදනය කරයි. ලොවපුරා අඩු -ආදායම්ලාභී ප්‍රජාවන් මුහුණදෙන සමාජ‐ ආර්ථික අභියෝග ජයගැනීමට
Read moreජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ ශ්‍රී ලංකාව අතර පවතින විස්තීර්ණ අරමුදල් පහසුකම් එකඟතාව යටතේ ලබාදීමට නියමිතව තිබූ දෙවැනි ණය වාරිකය
Read more