LOLC හෝල්ඩිංග්ස් සතුව තිබූ සමාගමක් LOLC සිලෝන් හෝල්ඩිංග්ස් වෙත පවරයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී (LOLC) සමාගමෙහි පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමක් ලෙස පැවති LOLC Asset Holdings Limited

Read more

ලංකා හොස්පිටල්ස් වෙතින් කොටසකට රුපියල් 1.50ක් බැගින් ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ලංකා හොස්පිටල්ස් කෝපරේෂන් පීඑල්සී සමාගම (LHCL.N0000) සිය කොටස් හිමිකරුවන් වෙත ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි.

Read more

CSE හි ජංගම යෙදුම (CSE–Mobile App) 2021 E-ස්වාභිමානී සම්මාන උළෙලේ දී ජයග්‍රහණයක් ලබයි

E-ස්වාභිමානී මහා ජූරි සභාව විසින් පසුගියදා පැවති E-ස්වාභිමානී සම්මාන උළෙල – 2021 දී ව්‍යාපාර සහ වාණිජ අංශයේ ජයග්‍රාහකයෙකු ලෙස කොළඹ

Read more

D.R. Investment වසරකට පෙර රු. 50.00කට විකුණූ අගලවත්ත ප්ලාන්ටේෂන්ස් කොටස් යළිත් රු. 35.00කට මිලදී ගනී

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත අගලවත්ත ප්ලාන්ටේෂන්ස් පීඑල්සී(AGAL.N0000)සමාගමෙහි à¶´à·Š‍රධානතම කොටස් හිමිකරුවන් දෙදෙනා වන D.R. Investment සහ D.R. Industries යනසමාගම à¶…à¶­à¶» ඊයේ

Read more

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණයේදී ආයතන හතක කොටස් විකුණා දැමීමට පියවර

ශ්‍රී ලංකා රජය විසින් රට තුළ දැනට පැන නැඟි ඇති ආර්ථික අර්බුදය මැඩපවත්වා ආර්ථිකය  නඟාසිටුවීම හා ආර්ථික සංවර්ධනය වේගවත් හා

Read more

සිලෝන් ටොබැකෝ සභාපති සුරේෂ් ෂා හන්ටර්ස් සහ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත හන්ටර්ස් සහ සමාගමෙහි (Hunters & Co.) (HUNT.N0000) නව à¶…à¶°à·Š‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස සුරේෂ් කුමාර් ෂා මහතා

Read more

හේලීස් පීඑල්සී වෙතින් කොටසකට රුපියල් 5.35ක් බැගින් ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත හේලීස් පීඑල්සී සමාගම (HAYL.N0000) සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. ඊයේ දිනයේදී

Read more

එක්ස්පැක් සමාගමෙන් කොටසකට ශත 72 බැගින් ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත එක්ස්පැක් කොරුගේටඩ් කාර්ටොන්ස් පීඑල්සී (PACK.N0000) සමාගම සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි.

Read more

අරුණි ගුණතිලක සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉවත් වෙයි

සොෆ්ට්ලොජික් සමූහයට අයත් මහ බැංකුවෙහි ලියාපදිංචි බැංකු නොවන මූල්‍ය සමාගමක් වන සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පීඑල්සී (CRL.N0000) සමාගමෙහි à¶…à¶°à·Š‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක ලෙස

Read more

ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් වෙතින් කොටසකට රුපියල් 2.95 බැගින් ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. ඒ

Read more

ලංකා වෝල්ටයිල්ස් වෙතින් කොටසකට රුපියල් 6.30 බැගින් ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවාමාරුවෙහි ලැයිස්තුගත ලංකා වෝල්ටයිල්ස් පීඑල්සී සමාගම (LWL.N0000)සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. ඒ අනුව

Read more

Softlogic Stockbrokers කොටස් හුවමාරුවෙහි ගනුදෙනු ඇරඹීමට නවතම ඩිජිටල් විසඳුමක් ගෙන එයි

ශ‍à·Š‍රී ලංකාවේ à¶´‍à·Š‍රමුඛ මූල්‍ය සමාගමක් වන Softlogic Capital à·„à·’ පූර්ණ සේවා සපයනු ලබන තැරැව්කාර අංශය වන Softlogic Stockbrokers විසින් කොළඹ

Read more

ස්විස්ටෙක් (සිලෝන්) පීඑල්සී වෙතින් රුපියල් 1.10 ක් බැගින් ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ස්විස්ටෙක් (සිලෝන්) පීඑල්සී සමාගම (PARQ.N0000) සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. ඒ

Read more

රේනෝ සිල්වා සම්පත් බැංකුවෙහි පස්වැනි විශාලතම කොටස් හිමිකරුවා වෙයි

à¶’.à¶¶à·“.සී. මාධ්‍ය ජාලයේ හිමිකරුවා වන රේනෝ  à·ƒà·’ල්වා මහතා මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකුවක් වන සම්පත් බැංකුව තුළ ඇති සිය කොටස් හිමිකාරීත්වය

Read more

C. W. Mackie PLC සමාගම සිය SCAN සන්නාම යටතේ දේශීයව නිපදවන Snacks නිෂ්පාදන රැසක් එළිදක්වයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත C.W.Mackie PLC සිය SCAN සන්නාමය යටතේ නව්‍ය Snack නිෂ්පාදන ලෙසින් Cassava Chips, Fried Dhal, Scan Buddy

Read more

ලාභාංශ ප්‍රකාශ කෙරුණත් සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් කොටස් වටිනාකම් පහළට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සී සමාගම (AAIC.N0000) සිය කොටස්හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. අද

Read more

බෝගල ග්‍රැෆයිට් සමාගම සිමෙන්ති හා රබර් හි ශක්තිය ඉහළ නංවන නව රසායනිකයක් හඳුන්වා දෙයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත බෝගල ග්‍රැෆයිට් ලංකා පීඑල්සී සමාගම මගින් සිමෙන්ති හා රබර් නිෂ්පාදනයේදී ශක්තිය ඉහළ නැංවීමට අවශ්‍ය GRAPHENE OXIDE

Read more

ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස ෆයිසාල් සාලි පත් කෙරේ

ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස ෆයිසාල් සාලි මහතා à¶´à¶­à·Š à¶šà·… à¶¶à·€ එම කොමිෂන් සභාව පවසයි.

Read more

Dipped Products රු. බිලියන 1ක ආයෝජනයකින් ක්‍රීඩා අත්වැසුම් කර්මාන්තශාලාවක් පිහිටුවීමට යයි

කොළඹ කොටස් හුවාමරුවෙහි ලැයිස්තුගත Dipped Products PLC සමාගම සිය පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමක් වන DPL Premier Gloves සමාගම යටතේ

Read more

DFCC බැංකුවෙන් 1 ට 20.88ක් බැගින් කොටස් ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත බලපත්‍රලාභී වාණිජ බැංකුවක් වන DFCC බැංකුව සිය කොටස්හිමිකරුවන් සඳහා කොටස් ලාභාංශ ගෙවීමට තීරණය à¶šà¶» ඇතැයි පවසයි.

Read more

කීල්ස් ෆුඩ් ප්‍රඩක්ට්ස් වෙතින් කොටසකට රුපියල් 1.50ක් බැගින් ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කිල්ස් ෆුඩ් à¶´à·Š‍රඩක්ට්ස් පීඑල්සී සමාගම (KFP.N0000)සිය කොටස්හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය à¶šà¶» ඇතැයි පවසයි. පසුගියදා පැවැති

Read more

වින්ඩ්ෆෝර්ස් පීඑල්සී සුළං සහ සූර්ය විදුලි උත්පාදනයෙන් ආදායම් ඉහළට, ජල විදුලි ආදායම් පහළට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත වින්ඩ්ෆෝර්ස් පීඑල්සී සමාගම (WIND.N0000) 2022 දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වූ වර්ෂය තුළදී සුළං සහ සූර්ය බල

Read more

ඩිල්මා සිලෝන් ටී වෙතින් රුපියල් 10.00 බැගින් ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ඩිල්මා සිලෝන් ටී කම්පැනි පීඑල්සී සමාගම (CTEA.N0000) සිය කොටස්හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි.

Read more

හෙට (03දා) CSE හි ගනුදෙනු දහවල් 12.00 වන තුරු පමණයි

2023 පෙබරවාරි 03 වැනිදා එනම් හෙට දිනයේදී කොළඹ කොටස් හුවමාරුව ගනුදෙනු සඳහා විවෘතව තැබෙන්නේ මධ්‍යහ්න 12.00 දක්වා පමණක් à¶¶à·€ à¶‘à·„à·’

Read more

RPC Plantation Management Services නමුනුකුල වැවිලි සමාගමේ කොටස්හිමිකාරීත්වය තවත් වැඩි කර ගනී

සුප්‍රසිද්ධ රිචඩ් පීරිස් සහ සමාගම් සමූහයට අයත් කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත නමුනුකුල ප්ලාන්ටේෂන්ස් පීඑල්සී (NAMU.N0000) සමාගමෙහි කොටස් 2,794à¶šà·Š මිලදී ගැනීමට

Read more

ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් වෙතින් ශත 50ක් බැගින් ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම (JKH.N0000) සිය කොටස්හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. ඊයේ

Read more

කලම්බු සිටි හෝල්ඩිංග්ස් පීඑල්සී 1:20ක් බැගින් වූ කොටස් අතුරු බෙදීමක

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කලම්බු සිටි හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම (PHAR.N0000) සිය සාමාන්‍ය ඡන්ද හිමි කොටස් අතුරු බෙදීමක් සඳහා තීරණය à¶šà¶»

Read more

සිලෝන් ටොබැකෝ රුපියල් 30ක ලාභාංශ නිවේදනයත් සමග කොටසක් 3.69%කින් ඉහළට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී සමාගම (CTC.N0000) සිය කොටස්හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවිමට තීරණය කර ඇතැයි පවසයි. ඊයේ

Read more

හැරීගේ DCSL රුපියල් 1.10 බැගින් ලාභාංශ ගෙවීමක

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී සමාගම (DIST.N0000) සිය කොටස්හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය à¶šà¶» ඇතැයි

Read more

මස්කෙලිය ටී එක්ස්පෝර්ට්ස් සමාගම ඒෂියා සියාකා කොමොඩිටීස්හි දෙවැනි විශාලතම කොටස්හිමිකරුවා වෙයි

කොළඹ à¶šà·œà¶§à·ƒà·Š හුවමාරුවෙහි ලැයිස්තුගත ඒෂියා සියාකා කොමොඩිටීස් පීඑල්සී සමාගමෙහි (ASIY.N0000) සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 30,200,000à¶šà·Š මිලදී ගැනීමට මස්කෙලිය à¶§à·“ එක්ස්පෝටර්ස් (පෞද්)

Read more

ලංකෙම් සමූහයට අයත් ආගරපතන වැවිලි සමාගම CSE හි ලැයිස්තුගත කිරීමට යයි

මෙරට à¶´à·Š‍රමුඛතම සමාගම් සමූහයක් වන ලංකෙම් ඩිවලොප්මන්ට් පීඑල්සී සමූහයෙහි පරිපාලිත සමාගමක් වන ආගරපතන ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ් සමාගම කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත

Read more

LOLC හෝල්ඩිංග්ස් සමාගම Agstar PLC හි තමන් සතු වූ කොටස් සියල්ල අලෙවි කරයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම තවත් ලැයිස්තුගත සමාගමක් වන Agstar PLC සමාගම (AGST.N0000) තුළ තිබූ සිය සමස්ත

Read more

කලම්බු ඩොක්යාර්ඩ් නෝර්වේහි Misje සමාගමට නිපද වූ දෙවැනි Eco Bulk Carrier නෞකාවත් දියත් කෙරේ

ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙස ස්ථාපත කෙරී ඇති, කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කලම්බු ඩොක්යාර්ඩ් පීඑල්සී සමාගම නෝර්වීජියානු සමාගමක් වන Misje Eco

Read more

සම්පත් බැංකුවෙහි රුපියල් බිලියන 10ක් වටිනා ණයකර නිකුතුව ජනවාරි 31 වැනිදා

ශ්‍රී ලංකා මහ බැංකුවෙහි ලියාපදිංචි බලපත්‍රලාභී වාණිජ බැංකුවක් වන සම්පත් බැංකුව විසින් කොළඹ කොටස් හුවමාරුව තුළ සිය ණයකර නිකුතුවක් සඳහා

Read more

කොටස් මිලියන 88ක් සමගින් සිංගප්පූරුවේ ඇන්ඩෘ ලී බ්ලූ ඩයමන්ඩ් ජුවලරි සභාපති ධුරයට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත බ්ලූ ඩයමන්ඩ් ජුවලරි වර්ල්ඩ්වයිඩ් පීඑල්සී සමාගමෙහි නව සභාපතිවරයා ලෙස සිංගප්පූරු ජාතික ඇන්ඩෘ ලී පත් කර ඇතැයි

Read more

LODF සහ LOFC ඒකාබද්ධයේදී සෑම LODF කොටසක් සඳහාම LOFC කොටස් 55ක් හිමිවෙයි

LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමූහයට අයත් ලැයිස්තුගත මූල්‍ය සමාගමක් දෙකක් වන LOLC ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී (LODF) සහ LOLC ෆිනෑන්ස් පීඑල්සී (LOFC)

Read more

කැන්ඩි හොටේල් (1938) පීඑල්සී සමාගම යුනයිටඩ් හොටේල්ස් සමාගම අත්පත් කරගනී

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කැන්ඩි හොටේල්ස් කම්පැනි (1938) පීඑල්සී සමාගම සිය පරිපාලිත සමාගමක් ලෙස පැවැති යුනයිටඩ් හොටේල්ස් කම්පැනි ලිමිටඩ් සමාගම

Read more

Dipped Products PLC මධ්‍යම ගබඩා සංකීර්ණය බියගමදී විවෘත කෙරේ

මෙරට à¶´à·Š‍රමුඛ පෙළේ සමාගම් සමූහයක් වන හේලීස් සමූහයට අයත් රබර් ආශ්‍රිත අත්වැසුම් නිෂ්පාදන සිදු කරන Dipped Products PLC සමාගම (DPL)

Read more

සිලෝන් බෙවරේජ් රු. 23ක ලාභාංශ නිවේදනයත් සමගින් කොටසක් රු. 1000 ඉක්මවයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සිලෝන් බෙවරේජ් හෝල්ඩිංග්ස් පීඑල්සී (BREW.N0000) සමාගම මගින් ඊයේ සිදු කළ නිවේදනයකට අනුව සිය කොටස් හිමිකරුවන් සඳහා

Read more

කාර්සන්ස් සහ ඇක්විටි සතුව තිබූ Guardian Acuity Asset Management සමාගම CT CLSA වෙත අලෙවි කරයි

කාර්සන්ස් කුම්බර්බැච් සමූහයට අයත් කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සිලෝන් ගාර්ඩියන් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගම සහ ඇක්විටි පාර්ට්නර්ස් යන සමාගම් සතුව තිබූ

Read more

Uga හෝටල් හිමි Finco සමූහය රේනුකා හෝටලයේ 10% කට වැඩි කොටසක් අත්පත් කරගනී

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත රේනුකා හෝටලයේ (RCH.N0000) තෙවැනි විශාලතම කොටස් හිමිකරුවා වන Finco Holdings (pvt) Ltd සතුව ඇති කොටස් à¶´à·Š‍රමාණය

Read more

කොටස් මිලියන 105ක් මිලදී ගත් දිල්ෂාන් ප්‍රනාන්දු Tess Agro සභාපති පුටුවට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත Tess Agro PLC සමාගමෙහි (TESS.N0000) නව සභාපතිවරයා ලෙස දිල්ෂාන් à¶´à·Š‍රනාන්දු මහතා à¶´à¶­à·Š කෙරී ඇතැයි එම සමාගම

Read more

රිචර්ඩ් පීරිස් එක්ස්පෝර්ට්ස් රු.35ක ලාභාංශ නිවේදනයත් සමගින්ම කොටසක් රුපියල් 50කින් ඉහළට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත රිචර්ඩ් පීරිස් එක්ස්පෝර්ට්ස් පීඑල්සී සමාගම (REXP.N0000) සිය කොටස් හිමිකරුවන් සඳහා එක් කොටසකට රුපියල් 35ක් බැගින් ලාභාංශ

Read more

හේකාර්බ් වැලියු ඇඩඩ් ප්‍රඩක්ට්ස් සමාගම හේකාර්බ් පීඑල්සී හා ඒකාබද්ධ කෙරේ

මෙරට à¶´à·Š‍රමුඛ පෙළේ සමාගම් සමූහයක් වන හේලීස් සමූහයට අයත් සක්‍රීය කාබන් නිෂ්පාදනය හා සම්බන්ධ හේකාර්බ් පීඑල්සී සමාගමෙහි පූර්ණ හිමිකාරීත්වය සහිත

Read more

බිම්පුත් ෆිනෑන්ස් පීඑල්සී සුදුසු නව ආයෝජකයෙකු සොයනවාලු

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත බිම්පුත් ෆිනෑන්ස් පීඑල්සී සමාගම (BLI.N0000) සිය ඉදිරි à¶´à·Š‍රතිව්‍යුහගත කිරිම් සහ ව්‍යාපාරික මෙහෙයුම් පුළුල් කිරිම් සඳහා සුදුසු

Read more

හේලීස් සමූහයේ සමාගම් 06ක ලාභාංශ නිවේදනයෙන් පසුව කොටස් වටිනාකම් ඉහළට

මෙරට à¶´à·Š‍රමුඛ පෙළේ ව්‍යාපාර සමූහයක් වන හේලීස් සමූහයට අයත් කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගම් සිය කොටස් හිමිකරුවන් සඳහා වන ලාභාංශ

Read more

SG Global Holdings සතු Expo කොටස් හිමිකාරීත්වය 82%ක් ඉක්මවයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී (EXPO.N0000) සමාගමෙහි à¶´à·Š‍රධානතම කොටස් හිමිකරුවා වන S.G. Global (Pte) Holdings Limited සමාගම

Read more

දිනේෂ් ෂාෆ්ටර්ගෙන් හිස් වූ ෆර්ස්ට් කැපිටල් හෝල්ඩිංග්ස් කළමනාකාර අධ්‍යක්ෂ ධුරය CSE සභාපති දිල්ෂාන් වීරසේකරට

ජනශක්ති සමූහයට අයත් කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ෆර්ස්ට් කැපිටල් හෝල්ඩිංග්ස් පීඑල්සී (CFVF.N0000) සමාගමෙහි නව කළමනාකාර à¶…à¶°à·Š‍යක්ෂ/à¶´à·Š‍රධාන විධායක නිලධාරී ලෙස දිල්ෂාන්

Read more

SG Holdings සමාගම EXPO හි රු.බිලියන 4.8ක් වටිනා තවත් කොටස් මි. 23ක් මිලදී ගනී

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස්හි (EXPO.N0000) තවත් කොටස් මිලියන 23ක් (23,080,500ක්) මිලදී ගැනීමට එහි විශාලතම කොටස් හිමිකරුවා වන

Read more

නේෂන් ලංකා ෆිනෑන්ස් සහ කැන්රිච් ෆිනෑන්ස් ඒකාබද්ධයට අනුමැතිය

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී සමාගම සහ බලපත්‍රලාභී මූල්‍ය සමාගමක්වන කැන්රිච් ෆිනෑන්ස් ලිමිටඩ් සමාගම

Read more

අබ්බාස් එසුෆුලි තමන් සතු වූ හේමාස් කොටස් 2,450,000ක් තෑගි කරයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත හේමාස් හෝල්ඩිංග්ස් සමාගමෙහි à¶…à¶°à·Š‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වන අබ්බාස් එසුෆුලි මහතා එම සමාගම තුළ තමන් සතුව à¶­à·’à¶¶à·–

Read more

සිංගර් ඩිජිටල් මීඩියා සමාගම සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී හා එකතු කිරීමට යයි

සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී සමාගමෙහි පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමක් වන සිංගර් ඩිජිටල් මීඩියා (පෞද්) සමාගම (SDM) එම සමාගම හා

Read more

බ්ලූ ඩයමන්ඩ් ජුවලරි කොටස් මිලියන 88ක් සිංගප්පූරුවේ ඇම්බ්‍රෝසියා මැනේජ්මන්ට් සමාගමට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත බ්ලූ ඩයමන්ඩ් ජුවලරි වර්ල්ඩ්වයිඩ් පීඑල්සී (BLUE.N0000) සමාගම නිකුත් කර ඇති කොටස් මිලියන 88ක් (88,000,000) පෞද්ගලික නිකුතුවක්

Read more

LOLC ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් සහ LOLC ෆිනෑන්ස් ඒකාබද්ධවීම 2023 ජනවාරි 31

LOLC සමූහයට අයත් LOLC ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී (NIFL.N0000) සහ LOLC ෆිනෑන්ස් පීඑල්සී (LOFC.N0000) යන සමාගම් ඒකාබද්ධවීම ලබන 2023 ජනවාරි 31

Read more

සොෆ්ට්ලොජික් කැපිටල් සමාගමෙන් සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් වෙත රු. බිලියන 1.28ක ආයෝජනයක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සොෆ්ට්ලොජික් කැපිටල් පීඑල්සී (SCAP.N0000) සමාගම සිය මව් සමාගම වන සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම (SHL.N0000) තුළ රුපියල්

Read more

රාජ්‍ය බැංකු තුනක් ඇතුළු බැංකු 05කට මහ බැංකුවෙන් රුපියල් මිලියන 10.75ක දඩ

ශ්‍රී ලංකාව තුළ මුදල් විශුද්ධිකරණය සහ වැළැක්වීමේ සහ à¶­à·Š‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ නියාමන ආයතනය ලෙස කටයුතු කරන මූල්‍ය බුද්ධි ඒකකය

Read more

SG Holdings Global දෙසැම්බර් මුල් දින 04දී Expolanka හි තවත් කොටස් මිලියන 16ක් මිලදී ගනී

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී (EXPO.N0000) සමාගමෙහි à¶´à·Š‍රධානතම කොටස්හිමිකාර සමාගම වන SG Holdings Global Pte. Ltd එම

Read more

මිලර්ස් බෘවරි හිමි පර්ල් ස්ප්‍රින්ග්ස් සමාගම ලයන් බෘවරි (සිලෝන්) පීඑල්සී හා ඒකාබද්ධ කිරීමට යයි

කොළඹ à¶šà·œà¶§à·ƒà·Š හුවමාරුවෙහි ලැයිස්තුගත ලයන් බෘවරි (සිලෝන්) පීඑල්සී සමාගමෙහි 100%à¶š පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමක් වන පර්ල් ස්ප්‍රින්ග්ස් (පෞද්) සමාගම එම

Read more

සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී කොටස් CSE හි ගනුදෙනු කිරිම අත්හිටුවයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමෙහි (SHL.N0000) කොටස් ගනුදෙනු කිරිම අද (දෙසැම්බර් 08) දිනයේ අත්හිටුවීමට එම හුවමාරුවෙහි බලධාරීන්

Read more

APIIT සභාපති බන්දුල එගොඩගේ කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් සභාපති ධුරයට

රජයේ මෙන්ම පෞද්ගලික සමාගම් රැසකම වසර ගණනාවක අත්දැකීම් සහිත කළමනාකරණ මට්ටමේ ජ්‍යෙෂ්ඨ වෘත්තිකයෙකු වන බන්දුල එගොඩගේ මහතා කොමර්ෂල් à¶šà·Š‍රෙඩිට් ඇන්ඩ්

Read more

සෙලාන් බැංකුව සිදු කිරීමට නියමිතව තිබූ ණයකර නිකුතුව අත්හැර දැමේ

මෙරට ලියාපදිංචි බලපත්‍රලාභී වාණිජ බැංකුවක් වන සෙලාන් බැංකුව (SEYB.N0000) 2022 වසරේදී සිදු කිරීමට සැලසුම් à¶šà¶» à¶­à·’à¶¶à·– ණයකර නිකුතුව විවෘත නොකිරීමට

Read more

සමාගම් දෙකක සුරැකුම්පත් කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කිරීමෙන් ඉවතට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගතව තිබූ සමාගම් දෙකක සුරැකුම්පත් එහි නිල ලැයිස්තුවෙන් ඉවත් කිරිමට පියවර ගත් බව කොළඹ කොටස් හුවමාරුව පවසයි.

Read more

SMB Leasing PLC සමාගම SMB Finance PLC වෙයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත විශේෂිත කල්බදු සමාගමක් වන SMB Leasing PLC සමාගම මින් ඉදිරියට SMB Finance PLC ලෙස නම් වෙනස්

Read more

යුනියන් බැංකුවේ 70%ක් නේපාලයේ බිලියනපතියෙකුට අයත් සිංගප්පූරු සමාගමකට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත මෙරට à¶šà·Š‍රියාත්මක බලපත්‍රලාභී වාණිජ බැංකුවක් වන යුනියන් බැංකුවෙහි (යුනියන් බැන්ක් ඔෆ් කලම්බු පීඑල්සී) (UBC.N0000) වැඩි කොටස්

Read more

නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී යළිත් මූල්‍ය ආයතනයක් හා එක්වීමේ උත්සාහයක

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී සමාගම (CSF.N0000) ඉදිරියේදී මෙරට තුළ මූල්‍ය ව්‍යාපාරයේ නිරත ලියාපදිංචි බලපත්‍රලාභී මූල්‍ය ආයතනයක්

Read more

කොමර්ෂල් බැංකුවේ රුපියල් බිලියන ණයකර නිකුතුවට ආරම්භ දිනයේදීම අධිදායකත්වයක්

කොමර්ෂල් බැංකුව විසින් නිකුත් කළ රුපියල් බිලියන 10 ක ණයකර නිකුතුව සඳහා කැපී පෙනෙන ඉහළ ආයෝජක ඉල්ලූම හේතුවෙන් නිකුතුව විවෘත

Read more

JAT Holdings වෙතින් කොටසකට ශත 45ක් බැගින් ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත JAT HoldingsPLC සමාගම (JAT.N0000) සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. ඒ අනුව

Read more

ප්‍රමුඛ විදෙස් ආයෝජන අරමුදලක් වන Tundra Fund හි මේතියස් අල්තොෆ් මෙරට සංචාරයක

මෙරට ලැයිස්තුගත සමාගම් කිහිපයකම à¶´à·Š‍රමුඛතම විදෙස් ආයෝජකයෙකු ලෙස සැලකෙන‍, Tundra Fund (Tundra Fonder) à¶´à·Š‍රධාන ආයෝජන නිලධාරී (CIO) මේතියස් අල්තොෆ් මහතා

Read more

ගනුදෙනු අත්හිටුවන බවට ලැයිස්තුගත සමාගම් 08කට CSE වෙතින් අනතුරු ඇඟවීම්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගම් 08ක් වෙත සිය කොටස් ගනුදෙනු අත්හිටුවීම සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට කොළඹ කොටස් හුවමාරුවෙහි

Read more

Luminex PLC ඕමානය තුළ රු. මිලියන 100ක් ආයෝජනය කිරීමේ සූදානමක

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත Luminex PLC සමාගම ඉදිරියේදී ඕමානය තුළ සිය පරිපාලිත සමාගමක් පිහිටුවීම සඳහා සූදානමින් සිටින බව පවසයි. එරට

Read more

EXPO Lanka සිය ව්‍යාපාර පුළුල් කිරීමට ලොජිස්ටික් සමාගම් කිහිපයක් අත්පත් කරගැනීමට යයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත à¶´à·Š‍රමුඛ පෙළේ ලොජිස්ටික් සේවා සමාගමක් වන EXPO Lanka Holdings PLC සමාගම හඳුනාගත් ලොජිස්ටික් සමාගම් කිහිපයක් à¶…à¶­à·Šà¶´à¶­à·Š

Read more

හැරීගේ ‘කොන්ටිනෙන්ටල් ඉන්ෂුවරන්ස්‘ වෙත ජීවිත රක්ෂණ සමාගමක් පිහිටුවීම සඳහා අනුමැතිය

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී සමාගමෙහි රක්ෂණ හස්තය වන කොන්ටිනෙන්ටල් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් (Continental Insurance Lanka Ltd.) සමාගම වෙත ජීවිත

Read more

රෝයල් සෙරමික්ස් උප සභාපති සිය කොටස් මිලියන 4ක් විකුණයි, රේණුකා සමූහය මිලියන තුනක් මිලදී ගනී

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී සමාගමෙහි (RCL.N0000) උප සභාපතිවරයා වන ඒ.එම්. වීරසිංහ මහතා එම සමාගම තුළ තමන්

Read more

සන්ෂයින් හෝල්ඩිංග්ස් වසරේ පළමු අර්ධයේදී රු. බිලියන 3.2ක බදු පසු ලාභයක් වාර්තා කරයි

ශ‍à·Š‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් (CSE: SUN) අභියෝගාත්මක ආර්ථික පසුබිමක් මධ්‍යයේ ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරමින්,

Read more

EXTERMINATORS PLC ශත 20ක් බැගින් ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත එක්ස්ටර්මිනේටර්ස් පීඑල්සී සමාගම (EXT.N0000) සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. අද දිනයේදී

Read more

Expolanka Holdings PLC 2022 මූල්‍ය වර්ෂයේ දෙවැනි කාර්තුවේදී ශුද්ධ ලාභයේ 25%ක වර්ධනයක්

Expolanka Holdings PLC සමාගම 2022 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වූ කාර්තුව තුළ, අභියෝගකාරී ආර්ථික පරිසරයක් තුළ පවා සාධනීය à¶´à·Š‍රතිඵල වාර්තා

Read more

බ්ලූ ඕෂන් සමාගම් සමූහය Kelsey Developments PLC හි ඉතිරි 40%ත් මිලදී ගැනීමට යයි

ජනශක්ති සමූහයට අයත්, කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත Kelsey Developments PLC à·„à·’ 60%à¶š කොටස් à¶´à·Š‍රතිශතයක් මිලදී ගත් බ්ලූ ඕෂන් සමාගම් සමූහය

Read more

ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් සමාගම DPL Universal Gloves Limited සමාගම වෙත රුපියල් බිලියන 1.5ක් යොදවයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත à¶©à·’à¶´à·Šà¶©à·Š à¶´à·Š‍රඩක්ට්ස් පීඑල්සී සමාගම සිය පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමක් වන DPL Universal Gloves Limited (DUGL)

Read more

ලාෆ්ස් ගෑස් සමාගම ඩොලර් මිලියන 16කට සිය බංග්ලාදේශ ගෑස් ව්‍යාපාරය අලෙවි කරයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ලාෆ්ස් ගෑස් පීඑල්සී (LGL.X0000) සමාගම, සිය පරිපාලිත සමාගමක් ලෙස බංග්ලාදේශය තුළ පවත්වාගෙන ගිය ලාෆ්ස් ගෑස් (බංග්ලාදේශ්)

Read more

SLT සමූහය 2022 මුල් මාස 9 තුළ රු. බිලියන 79.6ක ආදායමක් වාර්තා කරයි

SLT සමූහය, 2022 වසරේ මුල් මස 9 තුළ රු. බිලියන 79.6ක ධනාත්මක ආදායමක් වාර්තා කර තිබේ. මෙය පසුගිය වසරේ අදාළ

Read more

Kelsey Development PLC ජනශක්ති සමූහයෙන් Blue Ocean සමූහය යටතට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත Kelsey Development PLC හි (KDL.N0000) කොටස් හිමිකාරීත්වයෙන් 60%ක් අත්පත් කරගැනීමට Blue Ocean Group of Companies සමාගම

Read more

පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් ජපානයේ ස්ටර්ලින්ග් සමූහය හා එක්වෙමින් PMF Finance PLC වෙයි

විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගමක් ලෙස කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගම (PMB.N0000) අද දිනයේ සිට PMF Finance

Read more

වටවල ප්ලාන්ටේෂන්ස් සමාගම රුපියල් 6.00 බැගින් ලාභාංශ ගෙවීමට යයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත වටවල ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගම (WATA.N0000) මගින් සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි.

Read more

ලංකා ක්‍රෙඩිට් ඇන්ඩ් බිස්නස් ෆිනෑන්ස් සහ Co-Operative Leasing Company ඒකාබද්ධ කිරීමට යෝජනා

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ලංකා à¶šà·Š‍රෙඩිට් ඇන්ඩ් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී සමාගම (LCBF.N0000) සහ Co-Operative Leasing Company Limited ඒකාබද්ධ කිරීමේ යෝජනාවක්

Read more

කාර්ගිල්ස් (සිලෝන්) පීඑල්සී රුපියල් 3.50ක ලාභාංශ නිවේදනයත් සමගින් කොටස් වටිනාකම් 5.87%කින් ඉහළට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කාර්ගිල්ස් (සිලෝන්) පීඑල්සී සමාගම (CARG.N0000) සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි ඊයේ දිනයේදී

Read more

රුපියල් 2.35ක ලාභාංශ නිවේදනය කළත් මෙල්ස්ටාකෝර්ප් වටිනාකම් පහළට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී සමාගම (MELS.N0000) සිය කොටස්හිමිකරුවන් සඳහා වන ලාභාංශ ගෙවීමක් පසුගියදා නිවේදනය කළේය. ඒ අනුව සෑම

Read more

ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් වෙතින් රුපියල් 1 බැගින් ලාභාංශ ගෙවිමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම (JKH.N0000) සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි.

Read more

කප්රුක හෝල්ඩිංස් පීඑල්සී සමාගම කප්රුක ඉ-කොමර්ස් තුළ රු.මිලියන 35.7ක් ආයෝජනය කරයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කප්රුක හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම (KPHL.N0000) සිය පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමක් වන කප්රුක ඉ-කොමර්ස් (පෞද්ගලික) සමාගම

Read more

රුපියල් 1.35 බැගින් ලාභාංශ ගෙවීමේ නිවේදනයත් සමගින් EX-PACK වටිනාකම 4.76%කින් ඉහළට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත EX-PACK Corrugated Cartons PLC සමාගම (PACK.N0000) සිය කොටස්හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. අද

Read more

ඇමෙරිකාව සිය පොළී අනුපාත තවදුරටත් ඉහළ නැංවීමෙන් ආසියානු කොටස් වෙළෙඳ පොළ රැසක් පහළට

ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆෙඩරල් සංචිත බැංකුව මගින් සිය පොළී අනුපාතය 0.75%à¶š à¶´à·Š‍රතිශතයකින් තවදුරටත් ඉහළ නැංවීමට තීරණය à¶šà¶» ඇතැයි පවසයි. එම

Read more

ඒෂියා ඇසට් ෆිනෑන්ස් පීඑල්සී වෙත 2022/23 ප්‍රථම අර්ධයේ බදුපසු ලාභයේ 328% ක දැවැන්ත වර්ධනයක්

ශ්‍රී ලංකාවේ රන් ණය සේවාවන් මූලික කරගත් එකම මූල්‍ය විසඳුම් සම්පාදකයා වන, වසර 52 à¶š ඉතිහාසයක් සහිත ඒෂියා ඇසට් ෆිනෑන්ස්

Read more

ෂෙව්රොන් ලුබ්රිකන්ට්ස් මුල්පුටුවල වෙනසක් – රුපියල් 05 බැගින් ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත බහුජාතික සමාගමක් වන ෂෙව්රොන් ලුබ්රිකන්ට්ස් ලංකා පීඑල්සී (LLUB.N0000) සමාගමෙහි සභාපති ධුරය සහ à¶´à·Š‍රධාන විධායක නිලධාරී ධුරය

Read more

සොෆ්ට්ලොජික් ෆයිනෑන්ස් රු. මිලියන 850ක හිමිකම් නිකුතුවක් සඳහා සූදානමක

සොෆ්ට්ලොජික් කැපිටල් පීඑල්සී හි අනුබද්ධිත සමාගමක් වන සොෆ්ට්ලොජික් ෆයිනෑන්ස් ආයතනය රුපියල් මිලියන 850කට වඩා වැඩි හිමිකම් නිකුතුවක් දියත් කිරීමට සැලසුම්

Read more

hSenid Biz බංග්ලාදේශය තුළ hSenid Business Solutions (Bangladesh) Pvt Ltd. පිහිටුවයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත මානව සම්පත් මෘදුකාංග පද්ධති සංවර්ධන සමාගමක් වන hSenid Business Solutions PLC ((HBS.N0000) සමාගම බංග්ලාදේශය තුළ සිය

Read more

ලංකා බැංකුවට අයත් ප්‍රොපර්ටි ඩිවලොප්මන්ට් පීඑල්සී CSEහි ලැයිස්තුගතවීමෙන් ඉවතට

ලැයිස්තුගත සමාගමක් වූ à¶´à·Š‍රොපර්ටි ඩිවලොප්මන්ට් පීඑල්සී සමාගම (PDL.N0000) එම ලැයිස්තුගත වීමෙන් ඉවත් කෙරෙන à¶¶à·€ කොළඹ කොටස් හුවමාරුව පවසයි. කොළඹ කොටස්

Read more

On Ally Holdings වෙතින් කොටසකට රුපියල් 1.50ක් බැගින් ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත On Ally Holdings PLC සමාගම (ONAL.N0000) මගින් සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි

Read more

නොවැම්බර් 01 සිට කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු කාලය වැඩිවෙයි

කොළඹ කොටස් හුවමාරුව ගනුදෙනු සඳහා විවෘතව තැබෙන කාල සීමාව ලබන නොවැම්බර් 01 වැනිදා සිට ඉහළ නැංවෙන බව පවසයි. එහි අලෙවි

Read more

හෙල ඇපරල් හෝල්ඩිංග්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට තවත් විදේශිකයන් දෙදෙනකු පත් කෙරේ

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත හෙල ඇපරල් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ (HELA.N0000) à¶…à¶°à·Š‍යක්ෂ මණ්ඩලය වෙත නව සාමාජිකයන් දෙදෙනකු à¶´à¶­à·Š කරගත් à¶¶à·€ එම

Read more

සම්පත් බැංකුවෙන් රුපියල් බිලියන 10ක් වටිනා ණයකර නිකුතුවක්

මහ බැංකුවෙහි ලියාපදිංචි බලපත්‍රලාභී වාණිජ බැංකුවක් වන සම්පත් බැංකුව කොළඹ කොටස් හුවමාරුව තුළ සිය ණයකර කොටස් මිලියන 100à¶šà·Š නිකුත් කිරීමට

Read more

ධම්මික පෙරේරාගේ දියණිය හේලීස්, වැලිබල්, ලංකා ටයිල්ස් ඇතුළු සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩලයට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ද කිංග්ස්බරි පීඑල්සී, හේලීස් ලෙෂර් පීඑල්සී, හේලීස් ෆැබ්රික්, à¶©à·’à¶´à·Šà¶©à·Š à¶´à·Š‍රඩක්ට්ස් පීඑල්සී, හේකාර්බ් පීඑල්සී, සිංගර් (ශ්‍රීලංකා) පීඑල්සී,

Read more

හිටපු IMF ජ්‍යෙෂ්ඨ නිලධාරිනී ආචාර්ය ෂාර්මිනි කුරේ ඩයලොග් ආසිආටා අධ්‍යක්ෂ මණ්ඩලයට

ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමෙහි නව à¶…à¶°à·Š‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක ලෙස ආචාර්ය ෂාර්මිනි කුරේ මහත්මිය à¶´à¶­à·Š කරගත් à¶¶à·€ පවසයි. මෙහිදී ඇය ඩයලොග්

Read more