වැලිබල් සමූහය සතුව තිබූ හොරණ ප්ලාන්ටේෂන්ස් සමාගම හේලීස් සමූහය යටතට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත හොරණ ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගමෙහි 12,750.000 à¶š කොටස් à¶´à·Š‍රමාණයක් මිලදී ගැනීමට හේලීස් ප්ලාන්ටේෂන්ස් සර්විසස් (පෞද්) සමාගම (HOPL.N0000)

Read more

රාජ්‍ය ව්‍යවසාය සතු කොටස් අයිතිය පැවරීමට ගණුදෙනුකාර උපදේශකවරුන් සොයයි

රජය විසින් පාලනය කරනු ලබන ව්‍යවසායන්හි විකුණුම් පාර්ශවයේ ගණුදෙනු à¶´à·’à·…à·’à¶¶à¶³ උපදේශන සේවා සැපයීම සඳහා උනන්දුවක් දක්වන උපදේශන ආයතන වෙතින් කැමැත්ත 

Read more

සෙලින්කෝ ලයිෆ් 35 වැනි සංවත්සරය අති උත්කර්ශවත් ලෙස සමරයි

සෙලින්කෝ ලයිෆ් සිය 35වැනි සංවත්සරය සහ වෙළෙඳපොළ නායකත්වයේ 19වන සංවත්සරය, දර්ශනීය වාර්ෂික සම්මාන උළෙලක් සමඟින් පසුගියදා සැමරීය. එහිදී 2022 වසරේ

Read more

අලියාන්ස් ලංකා සිය නව ප්‍රධාන කාර්යාලය වන් ගෝල්ෆේස් හිදී විවෘත කෙරේ

ශ්‍රී ලංකාවේ à¶´à·Š‍රමුඛතම රක්ෂණ සමාගමක් වන අලියාන්ස් ලංකා, සිය නව à¶´à·Š‍රධාන කාර්යාලය කොළඹ ‘වන් ගෝල් ෆේස්’ ගොඩනැගිල්ලේදී පසුගිය දා විවෘත

Read more

LOLC හෝල්ඩිංග්ස් සතුව තිබූ සමාගමක් LOLC සිලෝන් හෝල්ඩිංග්ස් වෙත පවරයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී (LOLC) සමාගමෙහි පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමක් ලෙස පැවති LOLC Asset Holdings Limited

Read more

හම්බන්තොට නව ඉන්ධන පිරිපහදුව සඳහා දෙස් විදෙස් සමාගම් 7ක් කැමැත්ත ප්‍රකාශ කරලා

හම්බන්තොට වරාය ආශ්‍රිතව ඉදිකිරීමට යෝජිත නව ඉන්ධන පිරිපහදු ව්‍යාපෘතිය සඳහා ලොව විවිධ රටවල් කිහිපයකට අයත් සමාගම් 7à¶šà·Š සිය අභිමතය à¶´à·Š‍රකාශ

Read more

සම්පත් බැංකුව 2022 වසර සඳහා රුපියල් බිලියන 13.1ක බදු පසු ලාභයක් වාර්තා කරයි

2022 දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වූ මූල්‍ය වර්ෂය වෙනුවෙන් සම්පත් බැංකුව රුපියල් බිලියන 13.1 බදු පසු ලාභයක් වාර්තා කිරීමට සමත්ව

Read more

පෙබරවාරි මාසයේදී අපනයන ආදායමේ 8.06%ක පසුබැසීමක් – ඇගලුම් ආදායම් අඩුවෙයි

2023 වසරේ පෙබරවාරි මාසයේදී මෙරට අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,005.20ක් ලෙස සටහන්ව ඇතැයි අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) පවසයි.

Read more

ලංකා හොස්පිටල්ස් වෙතින් කොටසකට රුපියල් 1.50ක් බැගින් ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ලංකා හොස්පිටල්ස් කෝපරේෂන් පීඑල්සී සමාගම (LHCL.N0000) සිය කොටස් හිමිකරුවන් වෙත ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි.

Read more

SHMA සහ වෘත්තීය පුහුණු අධිකාරිය එක්ව ස්විස් ඉගෙනුම් ක්‍රමවේද ඇතුළත් නව අධ්‍යයන පාඨමාලාවක් හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ à¶´à·Š‍රමුඛතම විවිධාංගීකරණ ව්‍යාපාර සමූහයක්වන බවර් සමාගමට අනුබද්ධිත ස්විස් හොස්පිටැලිටි ඇන්ඩ් මැනේජ්මන්ට් ඇකඩමි (Swiss Hospitality & Management Academy- SHMA)

Read more

CSE හි ජංගම යෙදුම (CSE–Mobile App) 2021 E-ස්වාභිමානී සම්මාන උළෙලේ දී ජයග්‍රහණයක් ලබයි

E-ස්වාභිමානී මහා ජූරි සභාව විසින් පසුගියදා පැවති E-ස්වාභිමානී සම්මාන උළෙල – 2021 දී ව්‍යාපාර සහ වාණිජ අංශයේ ජයග්‍රාහකයෙකු ලෙස කොළඹ

Read more

IMF වෙතින් ලැබුණු ඩොලර් මිලියන 330න් මිලියන 121ක ඉන්දියානු ණය වාරිකයක් ගෙවයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) හා ඇති කරගෙන ඇති විස්තීර්ණ මූල්‍ය පහසුකම් එකඟතාව යටතේ හිමි වුණු එක්සත් ජනපද ඩොලර් මිලියන 330à¶š

Read more

ත්‍රිකුණාමලය බලශක්ති මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනයට සාකච්ඡා

à¶­à·Š‍රිකුණාමලය නගරය බලශක්ති මධ්‍යස්ථානයක්, ඉන්ධන සහ ගෑස් ගවේෂණ මෙන්ම පුනර්ජනනීය බලශක්ති නගරයක් ලෙස සංවර්ධනය කිරිම සඳහා සාකච්ඡා පැවැත් වුණු à¶¶à·€

Read more

D.R. Investment වසරකට පෙර රු. 50.00කට විකුණූ අගලවත්ත ප්ලාන්ටේෂන්ස් කොටස් යළිත් රු. 35.00කට මිලදී ගනී

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත අගලවත්ත ප්ලාන්ටේෂන්ස් පීඑල්සී(AGAL.N0000)සමාගමෙහි à¶´à·Š‍රධානතම කොටස් හිමිකරුවන් දෙදෙනා වන D.R. Investment සහ D.R. Industries යනසමාගම à¶…à¶­à¶» ඊයේ

Read more

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණයේදී ආයතන හතක කොටස් විකුණා දැමීමට පියවර

ශ්‍රී ලංකා රජය විසින් රට තුළ දැනට පැන නැඟි ඇති ආර්ථික අර්බුදය මැඩපවත්වා ආර්ථිකය  නඟාසිටුවීම හා ආර්ථික සංවර්ධනය වේගවත් හා

Read more

කොමර්ෂල් බැංකුව තිරසර වාර්තාකරණය සඳහා බැංකු අංශයේ ACCA සම්මානය යළිත් දිනාගනී

ශ‍à·Š‍රී ලංකා වරලත් සහතික ලත් ගණකාධිකාරීන්ගේ සංගමය (ACCA) විසින් සංවිධානය à¶šà·… 2022 ශ‍à·Š‍රී ලංකා තිරසර වාර්තාකරණ සම්මාන à¶´‍à·Š‍රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුවේ

Read more

මෙරට ආයෝජනය සඳහා ජපන් ආයෝජකයන්ගේ උනන්දුව ඉහළට

ශ්‍රී ලංකා ජපන් තනාපති කාර්යාලයේ à¶‹à¶´ à¶´à·Š‍රධානී කට්සුකී කොටාරෝ මහතා à¶´à·Š‍රමුඛ ජපාන ආයෝජකයන් කණ්ඩායමක් පසුගියදා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේදී රාජ්‍ය

Read more

SLIM-KANTAR People’s Awards උළෙල මාර්තු 27 වැනිදා

“SLIM People’s Awards” 2023 ලබන මාර්තු 27 වැනිදා à¶…à¶­à·’ උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙන à¶¶à·€ සංවිධායකයෝ පවසති. ශ්‍රී ලංකාවේ සිට මෙහෙයුම් කටයුතු

Read more

නැව් නියෝජිත සේවා, භාණ්ඩ ප්‍රවාහනය නියාමනය සඳහා පැනවූ නව රෙගුලාසි මගින් අත්‍යාවශ්‍ය ආහාර ආනයනයකරුවන් ගැටලු රැසක

නැව් සමාගම් අත්තෝනොමතිකව අයකරනු ලබන ගාස්තුවලින් ආනයන/අපනයනකරුවන් ආරක්ෂා කිරීම සදහා 2017 ඔක්තෝම්බර් 17 දින à¶´à·Š‍රකාශයට à¶´à¶­à·Šà¶šà¶» à¶­à·’à¶¶à·” à¶…à¶‚à¶š 2014/10 දරණ

Read more

ශ්‍රී ලංකාව වෙත ඩොලර් බිලියන 03ක විස්තීර්ණ ණය පහසුකමක් අනුමත කළ බව IMF නිවේදනය කරයි

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) වෙතින් ඉල්ලුම් à¶šà¶» à¶­à·’à¶¶à·– එක්සත් ජනපද ඩොලර් බිලියන 03à¶š විස්තීර්ණ ණය පහසුකම අනුමත කිරීමට

Read more

Uber Eats සේවාවට ඊ-පැදි (e-cycles) 100ක් එක් කෙරේ

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ආහාරපාන ඩිලිවරි සේවාව වන Uber Eats, තම සේවාවට විදුලි පාපැදි හෙවත් à¶Š-පැදි 100 à¶šà·Š එක්කිරීමට පියවර ගෙන

Read more

“IMF ණය සහන පැකේජය අනුමතවීම අද, පළමු වාරිකය හෙට” – මහ බැංකු අධිපති

ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල à¶…à¶­à¶» ඩොලර් බිලියන 2.9à¶š විස්තීර්ණ මූල්‍ය පහසුකම් පැකේජය සඳහා වන එකඟතාව අද (20දා)

Read more

ඉන්දියා – ශ්‍රී ලංකා ගනුදෙනු ප්‍රවර්ධනයට සෙලාන් බැංකුවෙන් ඉන්දියානු රුපියල් ‘නොස්ට්‍රෝ’ ගිණුමක්

සෙලාන් බැංකුව ඉන්දියාවේ මුම්බායි à·„à·’ ‘Indian Bank’ සමග à¶‘à¶šà·Š වී ඉන්දියානු රුපියල් නොස්ට්‍රෝ (Nostro) ගිණුමක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු à¶šà·…

Read more

සිලෝන් ටොබැකෝ සභාපති සුරේෂ් ෂා හන්ටර්ස් සහ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත හන්ටර්ස් සහ සමාගමෙහි (Hunters & Co.) (HUNT.N0000) නව à¶…à¶°à·Š‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස සුරේෂ් කුමාර් ෂා මහතා

Read more

Anka EnergyX සහ Harnyss USA එක්ව මෙරට වෙත හයිඩ්‍රජන් බලශක්ති ගබඩා තාක්ෂණය හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ තිරසාර බලශක්ති සමාගමක් වන Anka EnergyX, à¶…à¶­à·’ නවීන හයිඩ්‍රජන් බලශක්ති ගබඩා කිරීමේ තාක්ෂණයන්හි ගෝලීය à¶´à·Š‍රමුඛයා වන Harnyss USA

Read more

ලංකා බැංකු අතහිතෙන් සෙනාරෝ මෝටර් කම්පැනි නිපදවූ පළමු යතුරු පැදි ජනපතිට භාර දෙයි

යක්කල à¶´à·Š‍රදේශයේ à¶´à·’à·„à·’à¶§à·’ සෙනාරෝ මෝටර් කම්පැනි සමාගම මගින් නිෂ්පාදනය à¶šà·… පළමු යතුරු පැදිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදීම ඊයේ

Read more

හේලීස් පීඑල්සී වෙතින් කොටසකට රුපියල් 5.35ක් බැගින් ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත හේලීස් පීඑල්සී සමාගම (HAYL.N0000) සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. ඊයේ දිනයේදී

Read more

කොළඹ කොටුව – මාලබේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නැවත ක්‍රියාත්මක කිරීමට රජයේ සූදානමක්

කොළඹ කොටුව සහ මාලබේ à¶…à¶­à¶» සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමට රජයේ අවධානය යොමුව ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය

Read more

සම්පත් බැංකුව IFC හි ඩො. මිලියන 400ක මුදල් හුවමාරු පහසුකම සමඟින් මෙරට ආර්ථිකය නඟා සිටුවීමට කැපවෙයි

ලෝක බැංකු සමූහයේ සාමාජික ආයතනයක් වන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) විසින් සම්පත් බැංකුව සහ තවත් දේශීය පෞද්ගලික බැංකු 2à¶šà·Š වෙත

Read more

DIMO සමාගම Jaffna International Trade Fair 2023 හීදී සිය සුවිශේෂී සන්නාම සහ සේවා ප්‍රදර්ශනය කරයි

ශ්‍රී ලංකාවේ à¶´à·Š‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ ලැයිස්තුගත සමූහ ව්‍යාපාරයක් වන DIMO, පසුගියදා පැවැත්වුණු Jaffna International Trade Fair 2023 හීදී තම

Read more

සෞදි අරාබිය Riyad Air නමින් නව ගුවන් සේවයක් ඇරඹීමට යයි

සෞදි අරාබිය එරට à¶šà·Š‍රියාත්මක සෞදි ගුවන් සේවයට අමතරව Riyad Air නමින් නව ජාතික ගුවන් සේවයක් ඇරඹීමට සූදානමින් සිටින à¶¶à·€ පවසයි.

Read more

එක්ස්පැක් සමාගමෙන් කොටසකට ශත 72 බැගින් ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත එක්ස්පැක් කොරුගේටඩ් කාර්ටොන්ස් පීඑල්සී (PACK.N0000) සමාගම සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි.

Read more

චීනයේ සිනෝපෙක් සමාගම මෙරට තුළ මෙහෙයුම් ඇරඹීමට සූදානමින්

ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවය වෙනුවෙන් ඉන්ධන ආනයනය, ගබඩා කිරීම, බෙදාහැරීම සහ අලෙවිය සඳහා ආයෝජනය කිරීමට තම ආයතනය සූදානම් à¶¶à·€ චීනයේ සිනෝපෙක්

Read more

කඩාවැටුණු SVB බැංකුව මිලදී ගැනීමට එලෝන් මස්ක්ගේ කැමැත්ත?

පසුගිය සිකුරාදා දිනයේදී කඩාවැටුණු එක්සත් ජනපදයේ සිලිකන් වැලි බැන්ක් (SVB) බැංකුව මිලදී ගැනීමට සිය අවධානය යොමු කරන à¶¶à·€ ලොව à¶´à·Š‍රමුඛ

Read more

ඇමෙරිකාවේ බැංකුවක් කඩා වැටෙයි – තැන්පත්කරුවන් සිය තැන්පතු ආපසු ගැනීමට පෝළිමේ

ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා නුවර à¶´à·’à·„à·’à¶§à·’ සිලිකන් වැලි බැන්ක් (SVB) බැංකුව වසා දැමීමට එරට නියාමකයන්  à¶´à·’යවරගත් à¶¶à·€ වාර්තා වෙයි. එරට

Read more

කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකාවේ හොඳම SME බැංකුවලෙස ග්ලෝබල් ෆයිනෑන්ස් සම්මානය දිනයි

කොමර්ෂල් බැංකුව විසින් ශ‍à·Š‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික අංශය වෙනුවෙන් සිදුකරන මෙහෙවර උදෙසා ඇමෙරිකාවේ, නිව්යෝර්ක් කේන්ද්‍à¶» කරගත් ‘ග්ලෝබල්

Read more

මාර්තු 10 වැනිදා වනවිට ශ්‍රී ලංකා රුපියලේ වටිනාකම ඩොලරයට සාපේක්ෂව 14%කින් ඉහළට

2023 වසරේ ආරම්භයේ සිට මාර්තු 10 වැනිදා දක්වා ගත වූ කාලය තුළදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ වටිනාකම

Read more

අරුණි ගුණතිලක සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉවත් වෙයි

සොෆ්ට්ලොජික් සමූහයට අයත් මහ බැංකුවෙහි ලියාපදිංචි බැංකු නොවන මූල්‍ය සමාගමක් වන සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පීඑල්සී (CRL.N0000) සමාගමෙහි à¶…à¶°à·Š‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක ලෙස

Read more

ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් වෙතින් කොටසකට රුපියල් 2.95 බැගින් ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. ඒ

Read more

ශ්‍රීලංකන් සහ ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශය එක්ව පවත්වන MICE – EXPO 2023 මාර්තු 13-15 ෂැංග්‍රිලා හිදී

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ MICE (Meetings Incentives Conventions and Exhibitions) අංශය ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශය සමඟ à¶‘à¶šà·Šà·€ ශ්‍රී ලංකා MICE Expo

Read more

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අප්‍රේල් මාසයේදී ප්‍රකාශ කරනවා – මහ බැංකු අධිපති

ශ්‍රී ලංකාව ණය à¶´à·Š‍රතිව්‍යුහගත කිරීමේ à¶šà·Š‍රමවේදය à¶…à¶´à·Š‍රේල් මාසය වනවිට à¶´à·Š‍රකාශයට à¶´à¶­à·Š කිරීමට බලාපොරොත්තු වන à¶¶à·€ ශ්‍රී ලංකා මහ බැංකු à¶…à¶°à·’à¶´à¶­à·’

Read more

ලංකා වෝල්ටයිල්ස් වෙතින් කොටසකට රුපියල් 6.30 බැගින් ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවාමාරුවෙහි ලැයිස්තුගත ලංකා වෝල්ටයිල්ස් පීඑල්සී සමාගම (LWL.N0000)සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. ඒ අනුව

Read more

එක්සත් ජනපද තානාපතිනී හේලීස් වැවිලි සමාගමට අයත් පේද්‍රෝ තේ වතුයායේ සංචාරයක

මෙරට එක්සත් ජනපද තානාපතිනී ජූලි චන්ග් මහත්මියට  à¶´à·ƒà·”ගියදා හේලීස් වැවිලි සමාගමට අයත් නුවරඑළියේ à¶´à·’à·„à·’à¶§à·’ පේද්‍රෝ වතුයායේ සංචාරයක නිරත වූ à¶¶à·€

Read more

CodeGen Innovations පෝර්ට් සිටියේ පළමු අක්වෙරළ ව්‍යාපාරය ලෙස ලියාපදිංචි වෙයි

සුප්‍රසිද්ධ Vega සුපිරි මෝටර් රථය නිපදවූ CodeGen Group සමුහයට අයත් තාක්ෂණික සේවා සම්පාදන සමාගමක් වන CodeGen Innovations සමාගම කොළඹ වරාය

Read more

හම්බන්තොට වරාය ආශ්‍රිතව මෝටර් රථ නිෂ්පාදන කර්මාන්තශාලාවක් පිහිටුවීමට චීන සමාගම් දෙකක අවධානය

හම්බන්තොට වරාය ආශ්‍රිතව දැවැන්ත à¶´à·Š‍රමාණයේ අංගසම්පූර්ණ මෝටර් රථ නිෂ්පාදන  à¶šà¶»à·Šà¶¸à·à¶±à·Šà¶­à·à·à¶½à·à·€à¶šà·Š පිහිටුවීම සඳහා චීනයේ à¶´à·Š‍රධාන පෙළේ මෝටර් රථ නිෂ්පාදන සමාගම් දෙකක

Read more

75 වැනි නිදහස් සමරු කාසියක් රුපියල් 6,000කට මිලදී ගැනීමේ අවස්ථාව

ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් සැමරුම නිමිත්තෙන් පසුගියදා නිකුත් කෙරුණු සංසරණය සඳහා නොවන සමරු කාසි සීමිත à¶´à·Š‍රමාණයක් අලෙවිය සඳහා නිකුත්

Read more

Softlogic Stockbrokers කොටස් හුවමාරුවෙහි ගනුදෙනු ඇරඹීමට නවතම ඩිජිටල් විසඳුමක් ගෙන එයි

ශ‍à·Š‍රී ලංකාවේ à¶´‍à·Š‍රමුඛ මූල්‍ය සමාගමක් වන Softlogic Capital à·„à·’ පූර්ණ සේවා සපයනු ලබන තැරැව්කාර අංශය වන Softlogic Stockbrokers විසින් කොළඹ

Read more

ස්විස්ටෙක් (සිලෝන්) පීඑල්සී වෙතින් රුපියල් 1.10 ක් බැගින් ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ස්විස්ටෙක් (සිලෝන්) පීඑල්සී සමාගම (PARQ.N0000) සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. ඒ

Read more

ඩොලර් මිලියන 3ක ආයෝජනයකින් නුවරඑළියට BOI අනුමත සුඛෝපභෝගී හෝටල් ව්‍යාපෘතියක්

ලොව සුපිරි ගණයේ සංචාරකයන් ඉලක්ක කරගනිමින් නුවරඑළිය à¶´à·Š‍රදේශය තුළ සුඛෝපභෝගී හෝටලයක් ඉදිකිරීම සඳහා අල්අරාෆ් හෝටල් සමාගම සූදානමින් සිටින à¶¶à·€ පවසයි.

Read more

රේනෝ සිල්වා සම්පත් බැංකුවෙහි පස්වැනි විශාලතම කොටස් හිමිකරුවා වෙයි

à¶’.à¶¶à·“.සී. මාධ්‍ය ජාලයේ හිමිකරුවා වන රේනෝ  à·ƒà·’ල්වා මහතා මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකුවක් වන සම්පත් බැංකුව තුළ ඇති සිය කොටස් හිමිකාරීත්වය

Read more

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට චීනය ලබාදුන් සහතිකය ගැන රජය IMF දැනුවත් කරයි

ශ්‍රී ලංකාව චීනයෙන් ලබා ගෙන ඇති ණය à¶´à·Š‍රතිව්‍යුහගතකරණය සඳහා අවශ්‍ය සහාය ලබා දෙන à¶¶à·€ චීනය සඳහන් à¶šà¶» ඇතැයි ජනාධිපති රනිල්

Read more

ඉන්දියන් ඔයිල් සභාපති බිල්ගේස්ට් වෙත පිරිනැමූ ඉවතලූ පෙට් බෝතල්වලින් සැකසූ ජැකට්ටුව

ඉන්දියන් ඔයිල් සමාගමේ මැදිහත්වීමෙන් ඉවතලූ ප්ලාස්ටික් පෙට් බෝතල් යොදා ගනිමින් සකස් à¶šà·… ජැකට්ටුවක් පසුගියදා මයික්‍රොසොෆ්ට් සමාගමේ සම නිර්මාතෘ බිල් ගේට්ස්

Read more

2022 දී කොමර්ෂල් බැංකු සමූහය තිරසාර ශක්තිමත් වර්ධනයක් ලබාගනිමින් හානි පූර්ණ ප‍්‍රතිපාදන ඉහළ දමයි

කොමර්ෂල් බැංකු සමූහය 2022 මූල්‍ය වසර ශක්තිමත් මෙහෙයුම් කාර්ය සාධනයකින් අවසන් කිරීමට සමත්වී තිබෙන à¶…à¶­à¶» අනාගතය සුරක්ෂිත කරන උපාය මාර්ගික

Read more

වසරේ මේ දක්වා මෙරට රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 4.9%කින් ඉහළ ගිහින්

2023 ජනවාරි 01 වැනිදා සිට මාර්තු 03 වැනිදා දක්වා කාල සීමාව තුළදී ශ්‍රී ලංකා රුපියලේ වටිනාකම එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව

Read more

‘ලින්ක් සමහන්‘ ජපානයේ Costco වෙළඳසැල් ජාලය වෙත හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ à¶´à·Š‍රමුඛතම ශාකෞෂධීය නිෂ්පාදකයා වන Link Natural Products (Pvt.) Ltd විසින් සිය à¶´à·Š‍රධානතම ශාකෞෂධීය නිෂ්පාදනය සහ à¶´à·Š‍රමුඛතම සන්නාමය වන

Read more

“පොළී අනුපාත ඉහළ දැම්මේ IMF එකඟතාවටත් වඩා අඩු මට්ටමකින්” – මහ බැංකුව

ශ්‍රී ලංකා මහ බැංකුවෙහි මුදල් මණ්ඩලය මගින් ගනු ලැබූ තීරණයකට අනුව à¶´à·Š‍රතිපත්ති පොළී අනුපාතික ඉහළ දැම්මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය

Read more

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ IMF ප්‍රධානී අතර Zoom සාකච්ඡාවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර à¶…à¶°à·Š‍යක්ෂිකා à¶šà·Š‍රිස්ටලිනා ජෝර්ජියේවා à¶…à¶­à¶» පසුගිය මාර්තු 02 වැනිදා Zoom සාකච්ඡාවක්

Read more

ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොළී අනුපාතික තවදුරටත් ඉහළ දමයි

ශ්‍රී ලංකා මහ බැංකුව සිය à¶´à·Š‍රතිපත්ති පොළී අනුපාතික තවදුරටත් ඉහළ දැමීමට තීරණය à¶šà¶» ඇතැයි පවසයි. අද දිනයේදී පැවැති මහ බැංකුවෙහි

Read more

C. W. Mackie PLC සමාගම සිය SCAN සන්නාම යටතේ දේශීයව නිපදවන Snacks නිෂ්පාදන රැසක් එළිදක්වයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත C.W.Mackie PLC සිය SCAN සන්නාමය යටතේ නව්‍ය Snack නිෂ්පාදන ලෙසින් Cassava Chips, Fried Dhal, Scan Buddy

Read more

ලාභාංශ ප්‍රකාශ කෙරුණත් සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් කොටස් වටිනාකම් පහළට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සී සමාගම (AAIC.N0000) සිය කොටස්හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. අද

Read more

රටවල් 5ක් සඳහා ආයෝජන ප්‍රවර්ධන සන්නාම තානාපතිවරු 05 දෙනෙක් පත් කෙරේ

තෝරාගත් රටවල් 5à¶šà·Š සඳහා ආයෝජන à¶´à·Š‍රවර්ධන සන්නාම තානාපතිවරුන් 05 දෙනෙකු à¶´à¶­à·Š කිරීමට ආයෝජන à¶´à·Š‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා à¶­à·’à¶¶à·š. එම

Read more

ජනවාරි මාසයේදී මෙරට වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායමේ 8.98%ක පසුබැසීමක්

2023 වසරේ ජනවාරි මාසයේදී මෙරට වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,001.9ක් බව අපනයන සංවර්ධන මණ්ඩලය සඳහන් කරයි.

Read more

එක්සත් රාජධානියේ සුප්‍රසිද්ධ “The Coconut Tree” ආපනශාලා ජාලය මෙරට තුළ මෙහෙයුම් අරඹයි

එක්සත් රාජධානියේ ශ්‍රී ලංකාව තේමා කරගත් සම්මානලාභී “The Coconut Tree” ආපනශාලා ජාලය, පසුගිය පෙබරවාරි 17 දින සිට සිය සන්නාම ශ්‍රී

Read more

අයිඩියල් මෝටර්ස් සමාගම දේශීයව නිෂ්පාදනය කළ ATV  රථ ශ්‍රී ලංකා නාවික හමුදාවට බාර දෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැරයින් බලකායේ ගොඩබිම හා මුහුද ආශ්‍රිත මෙහෙයුම් කටයුතු සඳහා රළු මාර්ග වල භාවිතා කිරීමේ හැකියාව සහිත

Read more

ප්‍රංශ රජය සහ මිචෙලින් සමූහය මෙරට තුළ රබර් වගා ව්‍යාපෘතියකට ආයෝජනය කරයි

මෙරට තුළ රබර් කර්මාන්තය සහ à¶Šà¶§ සම්බන්ධ කර්මාන්තකරුවන්ගේ දියුණුව වෙනුවෙන් ව්‍යාපෘතියක් සඳහා මුදල් ආයෝජනයට à¶´à·Š‍රංශයේ සුප්‍රසිද්ධ ටයර් නිෂ්පාදන සමාගම් සමූහයක්

Read more

කොමර්ෂල් බැංකුව කුවේට් සිට මෙරටට ප්‍රේෂණ මුදල් සේවා අරඹා වසර 20ක් සමරයි

කොමර්ෂල් බැංකුව විසින් කුවේට් රාජ්‍යයේ සිට ශ‍à·Š‍රී ලංකාවට à¶´à·š‍à·Š‍රෂණ මුදල් සේවා à¶š‍à·Š‍රියාත්මක à¶šà¶» වසර 20à¶šà·Š සැමරීම නිමිත්තෙන්, පසුගියදා කොමර්ෂල් බැංකුව

Read more

කාන්තා ව්‍යවසායකයන් බලගැන්වීම වෙනුවෙන් ‘DIVA දෑතට දිරිය’ වැඩසටහන දියත් කරයි

Diva, Women in Management (WIM) සමඟ එක් වී, කාන්තාවන් විසින් සිය පවුලට, සමාජයට සහ රටට සිදු කරනු ලබනසුවිශේෂී දායකත්වය අගයනු

Read more

ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්ත අතර ගුවන් සේවා ගිවිසුමක් අත්සන් තැබේ

ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය à¶…à¶­à¶» ද්විපාර්ශ්වික ගුවන් සේවා ගිවිසුමක් පසුගිය පෙබරවාරි 22 වැනිදා අත්සන් තැබුණු à¶¶à·€ නෙදර්ලන්තයේ හේග් නුවර à¶´à·’à·„à·’à¶§à·’

Read more

බෝගල ග්‍රැෆයිට් සමාගම සිමෙන්ති හා රබර් හි ශක්තිය ඉහළ නංවන නව රසායනිකයක් හඳුන්වා දෙයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත බෝගල ග්‍රැෆයිට් ලංකා පීඑල්සී සමාගම මගින් සිමෙන්ති හා රබර් නිෂ්පාදනයේදී ශක්තිය ඉහළ නැංවීමට අවශ්‍ය GRAPHENE OXIDE

Read more

සංචාරක කර්මාන්තයේ දියුණුව වෙනුවෙන් සංචාරක කාඩ්පතක් (Travel Card) එළිදක්වයි

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය NDB බැංකුව හා à¶‘à¶šà·Šà·€ සංචාරක කර්මාන්තයේ නිරත පිරිස් සඳහා වන නව සංචාරක කාඩ්පතක් හඳුන්වාදීම ඊයේ

Read more

කොමර්ෂල් බැංකුව දකුණු ආසියාවේ වැඩිම දේශගුණික ගනුදෙනු ප්‍රමාණයක් සිදු කළ බැංකුව ලෙස යළි සම්මානයට

ජාත්‍යන්තර මූල්‍ය සමායතනය (IFC) විසින් 2022 වසරේදී දකුණු ආසියාවේ වැඩිම දේශගුණික ගනුදෙනු à¶´‍à·Š‍රමාණයක් මූල්‍යනය à¶šà·… බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව යළිත්

Read more

FitsAir ඉන්දියාවේ චෙන්නායි දක්වාත් සිය ගුවන් ගමන් අරඹයි

ශ්‍රී ලංකාවේ à¶´à·Š‍රථම පුද්ගලික හිමිකාරීත්වයක් දරන ජාත්‍යන්තර ගුවන් සේවය වන FitsAir සිය ගුවන් වාර තවදුරටත් පුළුල් කරමින් පසුගියදා ඉන්දියාවේ චෙන්නායි

Read more

ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස ෆයිසාල් සාලි පත් කෙරේ

ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස ෆයිසාල් සාලි මහතා à¶´à¶­à·Š à¶šà·… à¶¶à·€ එම කොමිෂන් සභාව පවසයි.

Read more

සේවක සබඳතා වර්ධනය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ආයතනය ලෙස යුනිලිවර් ඇගයීමට

ලංකා වාණිජ මණ්ඩලය මඟින් සංවිධානය කරනු ලබන විශිෂ්ටතම ආයතනික පුරවැසි තිරසාර සම්මාන උළෙල පසුගිය දා කොළඹ දී පැවැත්විණි. මෙහි දී

Read more

Dipped Products රු. බිලියන 1ක ආයෝජනයකින් ක්‍රීඩා අත්වැසුම් කර්මාන්තශාලාවක් පිහිටුවීමට යයි

කොළඹ කොටස් හුවාමරුවෙහි ලැයිස්තුගත Dipped Products PLC සමාගම සිය පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමක් වන DPL Premier Gloves සමාගම යටතේ

Read more

සිලෝන් තේ අපනයනකරුවෙකු ලොව විශාලතම තේ කේතලයට හිමි ගිනස් වාර්තාව පිහිටුවයි

මෙරටින් සෞදි අරාබිය වෙත සිලෝන් à¶­à·š අපනයනය කරන à¶´à·Š‍රධානතම අපනයකරුවෙකු වන Khadeer Tea සමාගම ලොව විශාලතම à¶­à·š කේතලයට හිමි ගිනස්

Read more

Mastercard අනුග්‍රහයෙන් 2023 රග්බි ලෝක කුසලානය ප්‍රථම වරට මෙරටට ගෙන එයි

ශ්‍රී ලාංකේය ඉතිහාසයේ à¶´à·Š‍රථම වරට රග්බි ලෝක කුසලානයක් මෙරටට ගෙන ඒමේ සුවිශේෂී අවස්ථාව සනිටුහන් කරමින් 2023 රග්බි ලෝක කුසලානය පසුගිය

Read more

Dialog TV සේවාවන් තවදුරටත් ශක්තිමත් කිරීමට Norsat වෙතින් උපස්ථ චන්ද්‍රිකා මධ්‍යස්ථානයක්

ලොව වෘත්තීය සන්නිවේදන තාක්ෂණයන් හා විසඳුම් සම්බන්ධ à¶´à·Š‍රමුඛයෙකු වන Hytera, ශ්‍රී ලංකාවේ à¶…à¶‚à¶š à¶‘à¶šà·š චන්ද්‍රිකා රූපවාහිනී සේවාව වන Dialog TV

Read more

ආයෝජන මණ්ඩලය හා අපනයන සංවර්ධන මණ්ඩලය වෙනුවට ආර්ථික කොමිසමක් පිහිටුවීම කඩිනමින්

දෙස් විදෙස් ආයෝජකයන්ට වැඩි අවස්ථාවක් ලබාදීමේ අරමුණින් ආයෝජන සඳහා කඩිනමින් අනුමැතිය ලබා ගැනීමට හැකි වන ලෙස ආර්ථික කොමිසමක් පත්කරන බව

Read more

EDEX EXPO 2023 පෙබරවාරි 24 සිට 26 දක්වා SLECC හිදී

EDEX Expo 2023 මෙවරත් පෙබරවාරි මාස 24 සිට 26 දක්වා කොළඹ ශ්‍රී ලංකා à¶´à·Š‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ (SLECC) දී පැවැත්වීමට

Read more

බවර් සමාගමට SAP Dare to Dream Awards 2023 සම්මාන උළෙලේදී සුවිශේෂ ඇගයුම් සම්මානයක්

තිරසර ඩිජිටල් පරිවර්තනයක් උදෙසා ගනු ලැබ ඇති à¶´à·Š‍රයත්න අගය කරමින්, පසුගියදා පැවැති Dare to Dream Awards 2023 ශ්‍රී ලාංකික සම්මාන

Read more

Rakuten Viber, නව Chatbot විශේෂාංගය හරහා AI තාක්ෂණ හැකියාවන් විවෘත කරයි

Rakuten Viber විසින් පරිශීලකයින් වෙත AI Text සහ රූප ජනනය කිරීම (Image Generators) සඳහා පහසු à¶´à·Š‍රවේශයක් ලබා දෙමින් AI Chat

Read more

ආනයන තහනම තවදුරටත් පැවතුණොත් ජර්මානු සමාගමුත් මෙරටින් යන්න ඉඩ තිබෙනවාලු?

ශ්‍රී ලංකාව තුළ à¶šà·Š‍රියාත්මක ජර්මානු සමාගම් ඉදිරියේදී මෙරට තුළ මෙහෙයුම් සම්පූර්ණයෙන්ම අත්හැර දැමීමට සූදානමින් සිටින à¶¶à·€ ජර්මනියේ මෙරට තානාපති හොල්ගර්

Read more

DFCC බැංකුවෙන් 1 ට 20.88ක් බැගින් කොටස් ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත බලපත්‍රලාභී වාණිජ බැංකුවක් වන DFCC බැංකුව සිය කොටස්හිමිකරුවන් සඳහා කොටස් ලාභාංශ ගෙවීමට තීරණය à¶šà¶» ඇතැයි පවසයි.

Read more

ඒබී සිකුරිටාස් සහ අමානා බැංකුව එක්ව බ්‍රවුන් ලේබල් ස්වයං සේවා යන්ත්‍ර සංකල්පය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ බැංකු හා මුල්‍ය ආයතන සතු ස්වයං සේවා මුදල් යන්ත්‍à¶» (SSD) සඳහා කළමනාකරණ සේවා සපයන à¶´à·Š‍රමුඛතම ආයතනය වන à¶’à¶¶à·“

Read more

චීන සහාය නොමැතිවත් ශ්‍රී ලංකාවේ ණය පහසුකම අනුමත කිරීමට IMF අවධානය

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඉල්ලුම් à¶šà¶» ඇති විස්තීර්ණ ණය පහසුකම (Extended Fund Facility) සඳහා අවශ්‍ය වන à¶ à·“à¶± ණය à¶´à·Š‍රතිව්‍යුහගත

Read more

මේ වසරේදී ශ්‍රී ලාංකිකයින්ට ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා අවස්ථා 2000 ක්

ඊශ්‍රායලයේ සාත්තු සේවක à¶šà·Šà·‚à·šà¶­à·Š‍රයේ රැකියා අවස්ථා දෙදහසක් මේ වසරේදී ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ලබාදීමටත්, සාත්තු සේවිකාවන්ට එහිදී à¶´à·Š‍රමුඛතාවය ලබාදීමටත්, මෙරටට පැමිණ

Read more

“කොළඹ වරාය නගරයේ ප්‍රගතිය ප්‍රශංසනීයයි” – රජයේ මුදල් පිළිබඳ කාරක සභාව කියයි

කොළඹ වරාය නගරයේ කටයුතු සම්බන්ධයෙන් කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව මගින් ගෙන ඇති ඉක්මන් පියවර පිළිබඳව රජයේ මුදල් පිළිබඳ

Read more

Samsung ශ්‍රී ලංකා Galaxy S23 සහ S23 Ultra මෙරට වෙළෙඳපොලට හඳුන්වාදෙයි

Samsung Electronics ශ‍à·Š‍රී ලංකා සමාගම විසින් සිය නවතම Galaxy S23 Ultra සහ Galaxy S23 ස්මාර්ට් ජංගම දුරකතන කාණ්ඩය ඊයේ කොළඹ

Read more

ශ්‍රීලංකන් දෙවැනි වරටත් ‘Raid Amazones 2023’ හි නිල ගුවන් සේවා හවුල්කරුවා වෙයි

ලොව එකම සංචාරක කාන්තා à¶­à·Š‍රාසජනක ධාවන තරඟය වන ‘Raid Amazones 2023’à·„à·’ සාඩම්බර නිල ගුවන් සේවා හවුල්කරුවා ලෙස දෙවන වරටත් කටයුතු

Read more

Subway සිය ව්‍යාපාරය අලෙවි කිරීමට ගැනුම්කරුවෙකු සොයයි

ඇමෙරිකා එක්සත් ජනපදයේ à¶´à·’à·„à·’à¶§à·’ ලොව විශාලතම සබ්මැරීන් සහ සැන්ඩ්විච් අලෙවි සැල් ජාලය ලෙස සැලකෙන Subway à·ƒà¶¸à·à¶œà¶¸à·š හිමිකරුවන් සිය ව්‍යාපාරය අලෙවි කිරිම සඳහා

Read more

හේමාස් සමූහය ‘ප්‍රාසාර’ සන්නාමය යටතේ පුරාණ හෙළ ඔසු අනුසාරයෙන් නිපදවූ නිෂ්පාදන පෙළක් හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ පැරණිතම සමූහ ව්‍යාපාරයක් වන Hemas Holdings PLC සමාගමට අනුබද්ධිත සමාගමක් වන Hemas Manufacturing (Pvt.) Ltd සමාගම සිය නවතම

Read more

යුනියන් බැංකුව මිලදී ගත් නේපාලයේ බිනෝද් චෞද්රි මෙරට තවත් ආයෝජන අවස්ථා සොයයි

නේපාලයේ à¶…à¶‚à¶š à¶‘à¶šà·š කෝටිපති ව්‍යාපාරිකයා වන බිනෝද් චෞද්රි පසුගියදා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ à¶¶à·€ වාර්තා වෙයි. මෙම සංචාරය යටතේ

Read more

කීල්ස් ෆුඩ් ප්‍රඩක්ට්ස් වෙතින් කොටසකට රුපියල් 1.50ක් බැගින් ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කිල්ස් ෆුඩ් à¶´à·Š‍රඩක්ට්ස් පීඑල්සී සමාගම (KFP.N0000)සිය කොටස්හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය à¶šà¶» ඇතැයි පවසයි. පසුගියදා පැවැති

Read more

Chevron සමාගමත් මියන්මාරය හැර යයි

එක්සත් ජනපදයේ à¶´à·Š‍රමුඛ පෙළේ ඉන්ධන සමාගමක් වන Chevron Corp. සමාගම මියන්මාරය තුළ සිදුකළ සිය මෙහෙයුම් අත්හැරීමට තීරණය à¶šà¶» ඇතැයි පවසයි.

Read more

වින්ඩ්ෆෝර්ස් පීඑල්සී සුළං සහ සූර්ය විදුලි උත්පාදනයෙන් ආදායම් ඉහළට, ජල විදුලි ආදායම් පහළට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත වින්ඩ්ෆෝර්ස් පීඑල්සී සමාගම (WIND.N0000) 2022 දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වූ වර්ෂය තුළදී සුළං සහ සූර්ය බල

Read more

“Deep Jungle 2023 හේතුවෙන් වනජීවීන් සහ සංචාරකයින් අනතුරේ” – ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවය

උතුරුමැද පළාතේ, පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ à¶´à·’à·„à·’à¶§à·’, හිඟුරක්ගොඩ à¶´à·Š‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හබරණ, කරඳගස්වැව à¶´à·Š‍රදේශයේ වනාන්තරය තුළ 2023 පෙබරවාරි 17, 18,

Read more

ඩිල්මා සිලෝන් ටී වෙතින් රුපියල් 10.00 බැගින් ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ඩිල්මා සිලෝන් ටී කම්පැනි පීඑල්සී සමාගම (CTEA.N0000) සිය කොටස්හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි.

Read more

අබාන්ස් සමූහය මෙරටදී එකලස් කළ Hyundai Grand i10 මෝටර් රථය වෙළෙඳපොලට හඳුන්වා දෙයි

මෙරට à¶´à·Š‍රමුඛ පෙළේ සමාගම් සමූහයක් වන අබාන්ස් සමූහයේ මූලිකත්වයෙන් මෙරටදී පළමු වරට එකලස් කරන ලද Hyundai Grand i10 මෝටර් රථය

Read more

සංවර්ධන ව්‍යාපෘති රැසකට දායක වූ ජපානයේ මිට්සුබිෂි කෝපරේෂන් මෙරට මෙහෙයුම් අත්හැරීමට යයි

ශ්‍රී ලංකාව තුළ à¶šà·Š‍රියාත්මක කෙරුණු යටිතල පහසුකම් ඇතුළු සංවර්ධන ව්‍යාපෘති රැසකටම දායක වූ ජපානයේ à¶´à·Š‍රමුඛ පෙළේ ව්‍යාපාර සමූහයක් වන මිට්සුබිෂි

Read more

ශ්‍රී ලංකන් ගුවන් සේවය අප්‍රේල් සිට යළිත් චීනය බලා පියාසැරීම අරඹයි

චීනය සිය දේශසීමා යළි විවෘත කිරීමත් සමඟ ශ්‍රීලංකන් ගුවන් සමාගම 2023 à¶…à¶´à·Š‍රේල් පළමු සතියේ දී චීනයේ ෂැංහයි, බීජිං සහ ගුවැන්ෂු

Read more