සියැට්, IATF 16949 ජාත්‍යන්තර සහතිකකරණය දිනූ ශ්‍රී ලංකාවේ පළමු ටයර් නිෂ්පාදකයා බවට පත්වෙයි

සියැට් කැළණි සමාගමේ නිෂ්පාදන ඉතාමත් ඉහළ ගුණාත්මක තත්ත්වයෙන් සහ සැපයුම් දාම කාර්යක්ෂමතාවයෙන් යුක්ත බව තහවුරු කරමින් සමාගමේ කර්මාන්ත ශාලා තුනක්

Read more

රුසියාවේ HSE විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යත්වයක් සඳහා වන සම්මන්ත්‍රණය අද සවස 4.00 ට

රුසියාවේ ආර්ථික විද්‍යාව à¶´à·’à·…à·’à¶¶à¶³ ජාතික පර්යේෂණ විශ්වවිද්‍යාලයේ (HSE University) ශිෂ්‍යත්වයක් ලබා ගැනීම සඳහා මෙරට සිසුන් වෙත අවස්ථාව උදා à¶šà¶» දීමට

Read more

අර්බුද නොතකා මහා පරිමාණ කර්මාන්ත රැකගැනීමට ලිට්රෝ අඛණ්ඩ ගෑස් සැපයුමක

ශ්‍රී ලංකාවේ විශාලතම LP ගෑස් ආනයනකරුවා, සැපයුම්කරුවා සහ දේශීය වෙළෙඳපොළ à¶´à·Š‍රමුඛයා වන ලිට්රෝ ගෑස් ලංකා සමාගම (Litro Gas Lanka Limited

Read more

ප්‍රමුඛතම පක්ෂි නැරඹුම් ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රවර්ධනයට ශ්‍රී ලංකන් අනුග්‍රහය

à¶¶à·Š‍රිතාන්‍ය සංචාරක ලේඛකයින් සහ ස්වභාව විද්‍යාඥයින් පිරිසක් සඳහා ශ්‍රී ලංකාවේ කුරුල්ලන් නැරඹීමේ චාරිකාව සඳහා අනුග්‍රහය දැක්වීමට ශ්‍රීලංකන් ගුවන් සේවය සහ

Read more

හේලීස් ඇග්‍රිකල්ච මෙරටදී නිපදවූ “Agrotech” රටකජු කරල් ඉවත් කිරීමේ යන්ත්‍රය වෙළඳපොළට

හේලීස් ඇග්‍රිකල්ච සමාගම Agrotech නමින් දේශීයව නිපදවූ රටකජු කරල් ඉවත් කිරීමේ යන්ත්‍රය à¶´à·Š‍රථම වරට දේශීය වෙළඳපොළට හඳුන්වා දීම පසුගියදා සිදුවිය.

Read more

උපයනවිට බදු අය කිරීමේ ක්‍රමවේදයට සංශෝධන

උපයනවිට බදු අය කිරීමේදී අලුතින් හඳුන්වාදී à¶­à·’à¶¶à·– නිවාස, වාහන ඉන්ධන දුරකතන සහ ණය සඳහා අයකරන බදු à¶´à·Š‍රමාණ à¶…à¶©à·” කරමින් දේශීය

Read more

සොෆ්ට්ලොජික් ලයිෆ් 2022 මූල්‍ය වර්ෂයේ විශිෂ්ට කාර්යසාධනයක් පෙන්නුම් කරයි

අර්බුදකාරී ව්‍යාපාරික පසුබිමක විශිෂ්ට වාර්ෂික මූල්‍ය à¶´‍à·Š‍රතිඵල වාර්තා කරමින් සොෆ්ට්ලොජික් ලයිෆ් 2022 දෙසැම්බර් 31 න් අවසන් වූ වසර සඳහා රුපියල්

Read more

ශ්‍රී ලංකාවේ IMF ණය පහසුකමට පැරිස් සමාජයේ ණය හිමිකරුවන්ගේ මූල්‍ය සහතිකය

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ඉල්ලුම් à¶šà¶» ඇති විස්තීරණ ණය පහසුකම සඳහා වන මූල්‍ය සහතිකය ලබාදීමට තීරණය à¶šà·… à¶¶à·€

Read more

බවර් CEO රොල්ෆ් බ්ලාසර් 2022 වඩාත්ම ඇගයීමට පත් ප්‍රධාන විධායක නිලධාරියා වෙයි

ශ්‍රී ලංකාවේ à¶´à·Š‍රමුඛතම විවිධාංගීකරණයට ලක්වූ ව්‍යාපාර සමූහයක් වන A. Baur & Co. (පුද්ගලික) සමාගම හෙවත්, බවර් සමාගමේ à¶´à·Š‍රධාන විධායක නිලධාරී

Read more

MediHelp රෝහල් සමූහයේ නවතම ශාඛාව කැළණියේදී විවෘත කෙරේ

MediHelp hospitals සමූහය සිය සේවාවන් දීපව්‍යාප්තව පුළුල් කරලීමේ පියවරක් ඉදිරියට තබමින් ගම්පහ දිස්ත්‍රික්කයට පිවිසෙමින් නවීන වෛද්‍ය à¶´à·Š‍රතිකාරයන්ගෙන් සමන්විත සිය නවතම

Read more

Unlimited පැකේජයේ වාසි වැඩි කරමින් එයාර්ටෙල් රු. 888 Freedom Plus හඳුන්වා දෙයි

එයාර්ටෙල් ශ‍à·Š‍රී ලංකා, ශ‍à·Š‍රී ලාංකේය තාරුණ්‍ය à¶…à¶­à¶» වඩාත් ජනප‍à·Š‍රියතම සමාජ මාධ්‍ය ජාල 6à¶šà·Š වෙත වැඩි වටිනාකමක්, නිදහසක් සහ අසීමිත à¶´‍à·Š‍රවේශයක්

Read more

SLIIT ලංකාවේ ප්‍රථම වරට නීතිවේදී උපාධිය සඳහා නීති ආධාර ඒකකයක් ස්ථාපිත කරයි

SLIIT ආයතනය විසින් මෙහයවන LJMU නීතිවේදී (ගෞරව) උපාධිය වෙනුවෙන් නීති ආධාර ඒකකය/නීති සායනයක් ස්ථාපිත කර ඇතැයි පවසයි. මෙසේ ස්ථාපිත කරන

Read more

“2050 වන විට ශ්‍රී ලංකාව හරිත ආර්ථිකයක් කරා ගෙන යාමේ වැඩපිළිවෙළ ආරම්භ කර තිබෙනවා” – ජනපති

පරිසරය සම්බන්ධයෙන් වූ à¶šà·Š‍රියාකාරී සැලැස්ම මේ වන විටත් සකස් කරමින් සිටින à¶…à¶­à¶», වසර 2050 වන විට ශ්‍රී ලංකාව හරිත ආර්ථිකයක්

Read more

ලාෆ්ස් ගෑස් අද මධ්‍යම රාත්‍රියේ රුපියල් 200කින් ඉහළට

ලාෆ් ගෑස් කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ සිලින්ඩරය මිල අද (06) මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 200 කින් ඉහළ දැමීමට පියවර ගෙන ඇතැයි

Read more

බ්‍රිතාන්‍ය දූත පිරිසක් කොළඹ වරාය නගරයේ ජාත්‍යන්තර පාසලක් ආරම්භ කිරීමේ හැකියාව සොයා බලයි

කොළඹ වරාය නගරයේ ජාත්‍යන්තර පාසලක් ආරම්භ කිරීමේ හැකියාව සොයාබැලීමේ අරමුණින්, à¶¶à·Š‍රිතාන්‍යයේ à¶´à·Š‍රමුඛ පෙළේ ස්වාධීන පාසල් තුනක ජ්‍යෙෂ්ඨ දූත පිරිසක් මේ

Read more

කොකා කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා ‘හොඳම තිරසාර ව්‍යාපෘති’ කාණ්ඩය යටතේ සම්මානයට

කොකා කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා සමාගම ශ්‍රී ලංකාවේ අපද්‍රව්‍ය à¶´à·Š‍රතිචක්‍රීකරණ පෙර සැකසුම් මධ්‍යස්ථාන (MRFs): සඳහා ‘Best Corporate Citizen Awards 2022’

Read more

දින කිහිපයක් ඇතුළතදී මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් දෙදෙනකු‍ට විදේශයන්හිදී දිවි අහිමි වෙයි

මෙරට ටයිල් සහ සනීපාරක්ෂක උපාංග ආනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු à¶šà·… à¶´à·Š‍රමුඛ පෙළේ ව්‍යපාරිකයෙකු වන කමිල් හුසේන් මහතා ඊයේ දිනයේදී

Read more

මෙරට පිහිටි ඉන්දියානු සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන් BOI සභාපති හමුවෙයි

මෙරට තුළ මෙහෙයුම් සිදු කරන ඉන්දියානු සමාගම්වල à¶´à·Š‍රධාන විධායක නිලධාරීන්ගෙන් සමන්විත ෆෝරමයේ à¶…à¶°à·Š‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් පිරිසක් පසුගියදා ශ්‍රී ලංකා අයෝජන

Read more

මහ බැංකුව මෙරට බැංකු සතු වත්කම් තත්ත්වය පිළිබඳ ඇස්තමේන්තුවක් අරඹයි

මෙරට බැංකු සතුව ඇති වත්කම් සම්බන්ධයෙන් යම් ඇස්තමේන්තුවක් ලබා ගැනීම සඳහා වන විමර්ශන කටයුතු ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ආරම්භ

Read more

කලා පොළ 2023 එළිමහන් කලා ප්‍රදර්ශනය 30 වන වසර සමරයි

ශ්‍රී ලංකාවේ වාර්ෂික එළිමහන් කලා à¶´à·Š‍රදර්ශනය වන කලා පොළ, 2023 පෙබරවාරි 19 වැනි දින ආනන්ද කුමාරස්වාමි මාවතේදී (එනම් ග්‍රීන් පාත්)

Read more

කොමර්ෂල් බැංකුවේ විදේශීය මුදල් ගිණුම් හිමියන්ට ජාත්‍යන්තර ඩෙබිට් කාඩ් පතක් සහ කොම්බෑන්ක් ඩිජිටල් සේවාව නොමිලේ

කොමර්ෂල් බැංකුව විසින් නව විදේශීය මුදල් ගිණුම් විවෘත කරන ගිණුම් හිමියන් සඳහා ආකර්ශනීය නව à¶´‍à·Š‍රතිලාභ මාලාවක් ලබාදෙන à¶¶à·€ නිවේදනය à¶šà¶»

Read more

“ශ්‍රී ලංකා තනි වී නැහැ, අප නිරතුරුවම ඔබ සමඟ සිටිනවා” – පොදුරාජ්‍ය මණ්ඩලයේ මහලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ්

ශ්‍රී ලංකාව අද ආර්ථික වශයෙන් ගැටලුකාරි තත්ත්වයකට à¶´à¶­à·Šà·€ සිටියද කිසිඳු අවස්ථාවක තනි වී නොමැති බවත්, පොදු රාජ්‍ය මණ්ඩලය නිරතුරුවම ශ්‍රී

Read more

Samsung, ප්‍රමුඛ පෙලේ ස්මාර්ට් දුරකතන සඳහා මෙගා පික්සල් 200ක Image Sensor හඳුන්වා දෙයි

Samsung Electronics විසින් මෙගා පික්සල් 200ක ISOCELL HP2 image sensor ය පසුගියදා හඳුන්වා දෙන ලදී. වැඩි දියුණු කළ තාක්ෂණය සමඟින්

Read more

ගෞතම් අදානි සතියක් තුළ Forbes ධනපතියන්ගේ ලැයිස්තුවේ 16 වැනි තැනට ඇද වැටෙයි

ඉන්දියාවේ අදානි සමූහයේ සභාපතිවරයා වන සුප්‍රසිද්ධ ගෞතම් ෆෝර්බ්ස් සඟරාව මගින් ඉදිරිපත් කරන ලොව බිලියනපතියන්ගේ ලැයිස්තුවෙහි 16 වැනි ස්ථානයට à¶´à¶­à·Šà·€ ඇතැයි

Read more

හෙට (03දා) CSE හි ගනුදෙනු දහවල් 12.00 වන තුරු පමණයි

2023 පෙබරවාරි 03 වැනිදා එනම් හෙට දිනයේදී කොළඹ කොටස් හුවමාරුව ගනුදෙනු සඳහා විවෘතව තැබෙන්නේ මධ්‍යහ්න 12.00 දක්වා පමණක් à¶¶à·€ à¶‘à·„à·’

Read more

MAS යළිත් කාන්තා T20 ලෝක කුසලානය සඳහා යන ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ඇඟලුම් අනුග්‍රාහකයා වෙයි

දකුණු ආසියාවේ විශාලතම ඇඟලූම් තාක්ෂණ නිෂ්පාදකයා වන MAS Holdings 2023 වසරේ පෙබරවාරි මාසයේ දකුණු à¶…à¶´‍à·Š‍රිකාවේදී පැවැත්වෙන ජාත්‍යන්තර à¶š‍à·Š‍රිකට් කවුන්සිලයේ (ICC)

Read more

RPC Plantation Management Services නමුනුකුල වැවිලි සමාගමේ කොටස්හිමිකාරීත්වය තවත් වැඩි කර ගනී

සුප්‍රසිද්ධ රිචඩ් පීරිස් සහ සමාගම් සමූහයට අයත් කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත නමුනුකුල ප්ලාන්ටේෂන්ස් පීඑල්සී (NAMU.N0000) සමාගමෙහි කොටස් 2,794à¶šà·Š මිලදී ගැනීමට

Read more

ඩොලර් 99.99 කට ඇල්ල හරහා බදුල්ලට තරුපන්තියේ දුම්රිය සංචාරයක්

Ceylon Miracle Journeys Pvt Ltd ශ‍à·Š‍රී ලංකා දුම්රිය සේවය සහ සංචාරක අමාත්‍යාංශය සමඟ à¶‘à¶šà·Šà·€ නව වැඩපිළිවෙලක් ආරම්භ à¶šà¶» ඇති à¶…à¶­à¶»

Read more

සිංගර් ශ්‍රී ලංකා තම පාරිභෝගිකයන්ට SINGER RED Loyalty හඳුන්වා දෙයි

සිංගර් ශ්‍රී ලංකා සමාගම මෑතකදී සිය නවතම Singer RED Loyalty වැඩසටහන දියත් à¶šà·… à¶…à¶­à¶» එය සිංගර් à·„à·’ පාරිභෝගික සැමට විවෘතය.

Read more

නිව් ඇන්තනීස් සමූහය ගෝල්ඩ් කොයින් ෆීඩ් මිල්ස් ලංකාහි පූර්ණ හිමිකාරිත්වය අත්පත්කරගනී

ශ්‍රී ලංකාවේ මාංශ ආහාර නිෂ්පාදන à¶šà·Šà·‚à·šà¶­à·Š‍රයේ à¶´à·Š‍රමුඛතම සමාගමක්වන නිව් ඇන්තනීස් ෆාම්ස් (පුද්ගලික) සමාගම, ආසියානු කලාපයේ à¶´à·Š‍රමුඛතම කෘෂි ව්‍යාපාර සමාගමක්වන ගෝල්ඩ්

Read more

DFCC Pinnacle වෙතින් SAARC Ethnic Elegance වැඩසටහනට අනුග්‍රහය

ශ්‍රී ලාංකේය කාන්තා පරපුර සහ කාන්තා ව්‍යවසායකත්වය වෙනුවෙන් නිරතුරුවම කැපවී කටයුතු කරන බැංකුවක් වශයෙන් DFCC බැංකුව තම DFCC Pinnacle සේවා

Read more

ගෞතම් අදානි ඊශ්‍රායලයේ හයිෆා වරායේ මෙහෙයුම් නිල වශයෙන් භාරගනී

ඊශ්‍රායලයේ à¶´à·Š‍රධානතම වරායක් වන හයිෆා වරායේ මෙහෙයුම් කටයුතු ඉන්දියාවේ අදානි සමූහයේ අදානි පෝර්ට් සමාගම වෙත නිල වශයෙන් පිරිනැමීම ඊයේ (31දා)

Read more

ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් වෙතින් ශත 50ක් බැගින් ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම (JKH.N0000) සිය කොටස්හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. ඊයේ

Read more

කලම්බු සිටි හෝල්ඩිංග්ස් පීඑල්සී 1:20ක් බැගින් වූ කොටස් අතුරු බෙදීමක

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කලම්බු සිටි හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම (PHAR.N0000) සිය සාමාන්‍ය ඡන්ද හිමි කොටස් අතුරු බෙදීමක් සඳහා තීරණය à¶šà¶»

Read more

MAS ඉන්දියාවේ TATA සමූහයට අයත් Trent Ltd සමඟ ව්‍යාපාරික ගිවිසුමකට එළැඹෙයි

ශ්‍රී ලංකාවේ à¶´à·Š‍රමුඛ පෙළේ ඇගලුම් නිෂ්පාදන සමාගමක් වන MAS Holdings à·„à·’ අනුබද්ධිත සමාගමක් වන MAS Amity Pte. Ltd. සමාගම ඉන්දියාවේ

Read more

2022 දී වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඩො. බිලියන 13 ඉක්මවයි, සේවා අපනයනයේ 5.9%ක අඩුවීමක්

මෙරට වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම පසුගිය 2022 වසරේදී එක්සත් ජනපද ඩොලර් මිලියන 13,070.60ක් (බිලියන 13.07ක්) ලෙස සටහන්ව ඇතැයි අපනයන සංවර්ධන

Read more

සිලෝන් ටොබැකෝ රුපියල් 30ක ලාභාංශ නිවේදනයත් සමග කොටසක් 3.69%කින් ඉහළට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී සමාගම (CTC.N0000) සිය කොටස්හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවිමට තීරණය කර ඇතැයි පවසයි. ඊයේ

Read more

වැඩිදියුණු කළ තාක්ෂණයකින් යුතු රූපවාහිනී ඔබ වෙත ගෙන එන Samsung TV

සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් විසින්  ඕනෑම කෙනෙකුට සහ සැමටම තම රූපවාහිනිය හරහා ලෝකය සමඟ සම්බන්ධ විය හැකි à¶¶à·€ සහතික කිරීමේ ඉලක්කය සමඟින්

Read more

හැරීගේ DCSL රුපියල් 1.10 බැගින් ලාභාංශ ගෙවීමක

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී සමාගම (DIST.N0000) සිය කොටස්හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය à¶šà¶» ඇතැයි

Read more

ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශය සහ ශ්‍රී ලංකන් එක්ව MICE – EXPO 2023 දියත් කරයි

ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශය සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය à¶‘à¶šà·Šà·€ MICE – EXPO 2023 නමින් à¶´à·Š‍රදර්ශනයක් සංවිධානය කරන à¶¶à·€ පවසයි.

Read more

මස්කෙලිය ටී එක්ස්පෝර්ට්ස් සමාගම ඒෂියා සියාකා කොමොඩිටීස්හි දෙවැනි විශාලතම කොටස්හිමිකරුවා වෙයි

කොළඹ à¶šà·œà¶§à·ƒà·Š හුවමාරුවෙහි ලැයිස්තුගත ඒෂියා සියාකා කොමොඩිටීස් පීඑල්සී සමාගමෙහි (ASIY.N0000) සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 30,200,000à¶šà·Š මිලදී ගැනීමට මස්කෙලිය à¶§à·“ එක්ස්පෝටර්ස් (පෞද්)

Read more

ශ්‍රීලංකන් ගුවන් සේවය නව වැඩිදියුණු කළ ජංගම යෙදුමක් එළිදක්වයි

ශ්‍රීලංකන් ගුවන් සමාගම පරිශීලක අත්දැකීම් වැඩි දියුණු කිරීම සඳහා නව වැඩිදියුණු à¶šà·… ජංගම යෙදුමක් පසුගියදා එළිදක්වා à¶­à·’à¶¶à·š. මෙමගින් පාරිභෝගිකයින්ට ඔවුන්ගේ

Read more

බ්ලූ ඕෂන් සභාපති සිවරාජා කෙල්සි ඩිවලොප්මන්ට් පීඑල්සී සභාපති ධුරයට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත දේපළ වෙළෙඳාම් සංවර්ධන සමාගමක් වන කෙල්සි ඩිවලොප්මන්ට් පීඑල්සී සමාගමෙහි (KDL.N0000) නව සභාපතිවරයා ලෙස බ්ලූ ඕෂන් සමාගම්

Read more

අදානිගේ සමාගම් 7ක ඩො.බි 48ක් අහිමි වෙලා – අදානිගේ ගනුදෙනු ගැන නියාමකයන්ගේ වැඩි අවදානය

ලොව සිව්වැනි ධනවතා ලෙස සැලකෙන ගෞතම් අදානිට අයත් අදානි එන්ටර්ප්‍රයිසස් සමාගම් සමූහයෙහි කොටස් වටිනාකම් අද දිනයේදී තවදුරටත් à¶´à·„à·… වැටීමක් සිදු

Read more

කොමර්ෂල් බැංකුව ඉන්දියානු රුපියල් ‘නොස්ට්‍රෝ’ (Nostro) ගිණුමක් විවෘත කරයි

ශ‍à·Š‍රී ලංකාව සහ ඉන්දියාව à¶…à¶­à¶» වෙළෙඳ ගණුදෙනු උදෙසා පහසුකම් සැලසීම සඳහා, වසර 116à¶šà·Š ඉපැරැණි මුම්බායිහි à¶´à·’à·„à·’à¶§à·’ ඉන්දීය බැංකුවේ ඉන්දියානු රුපියල්

Read more

ලංකෙම් සමූහයට අයත් ආගරපතන වැවිලි සමාගම CSE හි ලැයිස්තුගත කිරීමට යයි

මෙරට à¶´à·Š‍රමුඛතම සමාගම් සමූහයක් වන ලංකෙම් ඩිවලොප්මන්ට් පීඑල්සී සමූහයෙහි පරිපාලිත සමාගමක් වන ආගරපතන ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ් සමාගම කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත

Read more

සියපත ෆිනෑන්ස් සිය 43වැනි ශාඛාව කිලිනොච්චියේ දී විවෘත කරයි

සම්පත් බැංකුවට පූර්ණ අනුබද්ධිත සමාගමක් වන සියපත ෆිනෑන්ස් ආයතනය විසින් සිය නවතම 43 වැනි  ශාඛාව පසුගිය දා කිලිනොච්චි නගරයේ දී

Read more

LOLC හෝල්ඩිංග්ස් සමාගම Agstar PLC හි තමන් සතු වූ කොටස් සියල්ල අලෙවි කරයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම තවත් ලැයිස්තුගත සමාගමක් වන Agstar PLC සමාගම (AGST.N0000) තුළ තිබූ සිය සමස්ත

Read more

IMF කලාපීය විධායක අධ්‍යක්ෂ ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියම් මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය හමුවෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා à¶…à¶­à¶» විශේෂ à·ƒà·à¶šà¶ à·Šà¶¡à·à·€à¶šà·Š අද (26) මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්වුණු

Read more

South Asia Textiles හි ‘MIDNIGHT’ කාබනික වර්ණක දේශීයව සහ ජාත්යතන්තරව ඇගයීමට

Hayleys Fabric PLC à·„à·’ අනුබද්ධිත South Asia Textiles (SAT) සමාගම, Bio mass අඟුරු අපද්‍රව්‍යවලින් ලබාගත් කාබනික වර්ණක වර්ග ඇතුළත් නව

Read more

දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ව්‍යවසායකත්වය නැංවීමට Hatch සහ HDFC බැංකුව එක් වෙයි

මෙරට ආරම්භක ව්‍යවසායකත්වය (Startup) වෙනුවෙන් මූල්‍ය පහසුකම් ලබා දීම සඳහා නිල බැංකු කරු ලෙස HDFC බැංකුව, Hatch සමඟ සහයෝගීතාවක් ගොඩනඟා

Read more

ඩොලර්වලට නිවාස විකුණා මිලියන 20ක ආදායම් බලාපොරොත්තුවක්, වැඩිම උනන්දුව පන්නිපිටිය වියත්පුරට

නාගරික සංවර්ධන අධිකාරියේ මධ්‍යම පාන්තික නිවාස ඩොලර්වලට අලෙවි කිරීමේ ව්‍යාපෘතිය හරහා මේ වසරේදී එක්සත් ජනපද ඩොලර් මිලියන 20à¶š පමණ ආදායමක්

Read more

කලම්බු ඩොක්යාර්ඩ් නෝර්වේහි Misje සමාගමට නිපද වූ දෙවැනි Eco Bulk Carrier නෞකාවත් දියත් කෙරේ

ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙස ස්ථාපත කෙරී ඇති, කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කලම්බු ඩොක්යාර්ඩ් පීඑල්සී සමාගම නෝර්වීජියානු සමාගමක් වන Misje Eco

Read more

Rakuten Viber ප්‍රධාන ගෝලීය යාවත්කාලීන කිරීම් සමඟින් සුපිරි විශේෂාංග යෙදුම් තත්ත්වයන් ඉහළ දමයි

පෞද්ගලික සහ ආරක්ෂිත පණිවිඩ යැවීමේ සහ කටහඬ (Voice) පදනම් කරගත් සන්නිවේදනයේ ගෝලීය à¶´à·Š‍රමුඛයා වන Rakuten Viber විසින් සිය යෙදුමේ (App)

Read more

සම්පත් බැංකුවෙහි රුපියල් බිලියන 10ක් වටිනා ණයකර නිකුතුව ජනවාරි 31 වැනිදා

ශ්‍රී ලංකා මහ බැංකුවෙහි ලියාපදිංචි බලපත්‍රලාභී වාණිජ බැංකුවක් වන සම්පත් බැංකුව විසින් කොළඹ කොටස් හුවමාරුව තුළ සිය ණයකර නිකුතුවක් සඳහා

Read more

දෙසැම්බරයේදී උද්ධමනය 59.2%ට බසියි

පසුගිය 2022 වසරේ දෙසැම්බර් මාසයේදී මෙරට ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මතුපිට උද්ධමනය 59.2%ක අගයක් ගත් බව මහ

Read more

කොටස් මිලියන 88ක් සමගින් සිංගප්පූරුවේ ඇන්ඩෘ ලී බ්ලූ ඩයමන්ඩ් ජුවලරි සභාපති ධුරයට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත බ්ලූ ඩයමන්ඩ් ජුවලරි වර්ල්ඩ්වයිඩ් පීඑල්සී සමාගමෙහි නව සභාපතිවරයා ලෙස සිංගප්පූරු ජාතික ඇන්ඩෘ ලී පත් කර ඇතැයි

Read more

ජනවාරි මාසයේ මුල් දින 22දී සංචාරකයන් 72,000ක් මෙරටට ඇවිත්

මේ වසරේ ජනවාරි 01වැනිදා සිට 22 වැනිදා දක්වා ගත වූ සති තුනක කාලය තුළදී විදෙස් සංචාරකයන් 72,002ක් මෙරටට පැමිණ ඇතැයි

Read more

‘උපයන විට ගෙවීමේ බද්ද අහෝසි කළ යුතුයි’ – හිටපු මුදල් ඇමති රවී කරුණානායක

රට බංකොලොත් වුණේ ආණ්ඩු නිසා නොව ශ්‍රී ලංකා මහා බැංකුව සහ à¶‘à·„à·’ නිලධාරීන්ගේ à¶šà·Š‍රියා කලාපය නිසා යැයි à·„à·’à¶§à¶´à·” මුදල් අමාත්‍යවරයකු

Read more

එක්සත් අරාබි එමීරයේ විදෙස් රැකියා සඳහා යන ශ්‍රී ලාංකිකයන් 27% කින් ඉහළට

මේ වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍ය තුළ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ වර්ධනයක් ඇතිවී තිබෙන බවත්, 2021 වසරට සාපේක්ෂව 2022 වසරේදී

Read more

ප්‍රංශයේ Michelin ටයර් සමාගම මෙරට තුළ තවත් ඩො.මි. 20.94ක ආයෝජනයක් සිදු කරයි

ලොව දෙවැනි විශාලතම ටයර් නිෂ්පාදකයා ලෙස සැලකෙන à¶´à·Š‍රංශයේ  Michelin ටයර් සමාගම ශ්‍රී ලංකාව තුළ සිදු කරණ සිය මෙහෙයුම් තවදුරටත් පුළුල්

Read more

LODF සහ LOFC ඒකාබද්ධයේදී සෑම LODF කොටසක් සඳහාම LOFC කොටස් 55ක් හිමිවෙයි

LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමූහයට අයත් ලැයිස්තුගත මූල්‍ය සමාගමක් දෙකක් වන LOLC ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී (LODF) සහ LOLC ෆිනෑන්ස් පීඑල්සී (LOFC)

Read more

මහජන බැංකුවේ වාසි කෝටියයි දිනුම් ඇදීමේ ඔක්තෝබර් මස මිලියනපතියා දකුණු කොරියාවෙන්

මහජන බැංකුවේ ‘%People’s Remittance වාසි කෝටියයි, එවන්නයි දිනන්නයි’ දිනුම් ඇදීමේ ඔක්තෝබර් මස මිලියනපතියා  à¶½à·™à·ƒ දකුණු කොරියාවේ සේවයේ නිරත ආර්. එම්.

Read more

කැන්ඩි හොටේල් (1938) පීඑල්සී සමාගම යුනයිටඩ් හොටේල්ස් සමාගම අත්පත් කරගනී

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කැන්ඩි හොටේල්ස් කම්පැනි (1938) පීඑල්සී සමාගම සිය පරිපාලිත සමාගමක් ලෙස පැවැති යුනයිටඩ් හොටේල්ස් කම්පැනි ලිමිටඩ් සමාගම

Read more

“ශ්‍රී ලංකාවට IMF සහාය සඳහා මූල්‍ය සහතිකය ලබා දුන්නා” – ඉන්දීය විදේශ කටයුතු ඇමති එස්.ජයශංකර්

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සහාය ලබාගැනීම සඳහා අවශ්‍ය මූල්‍ය සහතිකය ලබාදීමට ඉන්දියාව කටයුතු à¶šà·… à¶¶à·€ ඉන්දීය විදේශ කටයුතු

Read more

එමීරයේ රාජකීයයෙකු ප්‍රමුඛ ආයෝජකයන් පිරිසක් කොළඹ වරාය නගරයේ සංචාරයක

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෂෙයික් මොහොමඩ් බින් මක්ටූම් බින් ජුමා අල් මක්ටූම් à¶´à·Š‍රමුඛ ආයෝජකයන් පිරිසක් 2023 ජනවාරි 14 දින කොළඹ

Read more

Dipped Products PLC මධ්‍යම ගබඩා සංකීර්ණය බියගමදී විවෘත කෙරේ

මෙරට à¶´à·Š‍රමුඛ පෙළේ සමාගම් සමූහයක් වන හේලීස් සමූහයට අයත් රබර් ආශ්‍රිත අත්වැසුම් නිෂ්පාදන සිදු කරන Dipped Products PLC සමාගම (DPL)

Read more

2022 වසරේ ශ්‍රී ලංකාවේ හොඳම ආයතනික පුරවැසියා ලෙස HNB කිරුළු පළඳියි

හැටන් නැෂනල් බැංකුව ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය මගින් සංවිධානය කරනු ලබන කීර්තිමත් හොඳම ආයතනික පුරවැසි තිරසර සම්මාන උළෙල 2022 (CCC

Read more

ආර්ථික දුෂ්කරතාව සහිත හඳුනාගත් පවුල් 70,000කට ෆොන්ටේරා සමාගමෙන් රු.මිලියන 174 කිරිපිටි

ආර්ථික à¶¯à·”ෂ්කරතා à¶‡à¶­à·’ à¶´à·€à·”ල් 70,000 à¶šà·Š à·ƒà¶³à·„ා  à¶¢à¶±à·à¶°à·’à¶´à¶­à·’ à¶»à¶±à·’ල් à·€à·’à¶šà·Š‍රමසිංහ à¶¸à·„තාගේ  à¶´à·Š‍රධානත්වයෙන් à¶´à·’හිටුවන à¶½à¶¯ ‘ආහාර à·ƒà·”රක්ෂිතතාව සහ පෝෂණය සඳහා වූ ජාතික ඒකාබද්ධ යාන්ත්‍රණයට’ රුපියල්මිලියන 174à¶šà·Š වටිනා කිරිපිටි ලබාදීමට ෆොන්ටෙරා සමාගම පියවර ගෙන à¶­à·’à¶¶à·š. à¶‘ම à¶šà·’රිපිටි à¶­à·œà¶œà¶º  à¶±à·’à¶½ à·€à·à¶ºà·™à¶±à·Š  à¶¢à¶±à·à¶°à·’à¶´à¶­à·’ à¶»à¶±à·’ල් à·€à·’à¶šà·Š‍රමසිංහ à¶¸à·„තාට à¶·à·à¶»à¶¯à·“ම à·†à·œà¶±à·Šà¶§à·šà¶»à· à·ƒà¶¸à·à¶œà¶¸à·š à¶´à·Š‍රධාන විධායක

Read more

සිලෝන් බෙවරේජ් රු. 23ක ලාභාංශ නිවේදනයත් සමගින් කොටසක් රු. 1000 ඉක්මවයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සිලෝන් බෙවරේජ් හෝල්ඩිංග්ස් පීඑල්සී (BREW.N0000) සමාගම මගින් ඊයේ සිදු කළ නිවේදනයකට අනුව සිය කොටස් හිමිකරුවන් සඳහා

Read more

තිරසාරභාවය සහ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණයට Varun Beverages සහ PepsiCo ‘පිරිසිදු හරිත ශ්‍රී ලංකාවක්’ දියත්කරයි

ශ්‍රී ලංකාවේ à¶´à·Š‍රමුඛ පෙළේ සිසිල් බීම නිෂ්පාදකයෙකු වන Varun Beverages Lanka Pvt Ltd සමාගම සිය ස්වේච්ඡා EPR (Extended Producer Responsibility) à·€à·à¶©à·ƒà¶§à·„à¶± යටතේ  ‘පිරිසිදු

Read more

ශ්‍රී ලංකාව පසුගිය වසර අටේදී ලබාගෙන ඇති විදේශ ණය ඩොලර් බිලියන 29.9 ඉක්මවයි

2015 ජනවාරි 01 සිට 2022 දෙසැම්බර් 31 දක්වා ගත වූ වසර à¶…à¶§à¶š කාලයකදී ශ්‍රී ලංකා රජය විසින් විදේශ රටවලින්, විදේශ

Read more

මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ සහ ගෞතම් අදානි අතර හමුවක්

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා ඊයේ දිනයේදී අදානි සමූහයේ සභාපති ගෞතම් අදානි මහතා හමු වූ à¶¶à·€ පවසයි.

Read more

කාර්සන්ස් සහ ඇක්විටි සතුව තිබූ Guardian Acuity Asset Management සමාගම CT CLSA වෙත අලෙවි කරයි

කාර්සන්ස් කුම්බර්බැච් සමූහයට අයත් කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සිලෝන් ගාර්ඩියන් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගම සහ ඇක්විටි පාර්ට්නර්ස් යන සමාගම් සතුව තිබූ

Read more

සියපත ෆිනෑන්ස් 42 වැනි ශාඛාව පොළොන්නරුවට

සම්පත් බැංකු සමූහයේ විශාලතම මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 42 වැනි ශාඛාව à¶…à¶‚à¶š 804,

Read more

අධ්‍යාපනය වැඩි දියුණු කිරීම සඳහා කොමර්ෂල් බැංකුව ජාතික විද්‍යා පදනම සමග හවුල්කරුවෙක් වෙයි

කොමර්ෂල් බැංකුව විසින් à¶š‍à·Š‍රියාත්මක à¶šà¶» ඇති STEM (විද්‍යා, තාක්‍à·‚à¶«, ඉන්ජිනේරු සහ ගණිත) à¶…à¶°à·Š‍යාපනික වැඩසටහන් තවත් වැඩි දියුණු කිරීම උදෙසා ජාතික

Read more

“විනිමය අනුපාත නම්‍යශීලීභාවයට සහාය වන ආයතනික රාමුව ශක්තිමත් කරනවා” – මුදල් රාජ්‍ය ඇමති

විනිමය අනුපාත නම්‍යශීලීභාවයට මෙන්ම ජාත්‍යන්තර සංචිත සහ නම්‍යශීලී උද්ධමන ඉලක්ක වෙත වැඩි සහායක් ලබා දෙන ලෙස ආයතනික රාමුව ශක්තිමත් කිරීම

Read more

හේලීස් වැවිලි සමාගම සිය නවෝත්පාදන මෙරට ජපාන තානාපති වෙත ඉදිරිපත් කරයි

ශ‍à·Š‍රී ලංකාවේ à¶´‍à·Š‍රමුඛතම වැවිලි සමාගමක් වන හේලීස් වැවිලි සමාගම සහ ජපාන-ශී‍à·Š‍à¶» ලංකා තාක්ෂණික සහ සංස්කෘතික සංසදයේ (JASTECA) හවුල්කාරිත්වයෙන් ශ‍à·Š‍රී ලංකාවේ

Read more

ඔයාමඩුව ‘සුවසිරිපුර‘ ඖෂධ නිෂ්පාදන කර්මාන්තපුරය සඳහා සමාගම් 12ක් ගිවිසුම් ගතවෙයි

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඔයාමඩුව දැයට කිරුළ à¶´à·Š‍රදර්ශනය පැවැත්වුණු භූමියේ ‘සුවසිරිපුර‘ නමින් à¶–à·‚à¶° නිෂ්පාදන කර්මාන්තපුරයක් සඳහා වන ආයෝජන සමාගම් සමගින් ගිවිසුම් අත්සන්

Read more

Uga හෝටල් හිමි Finco සමූහය රේනුකා හෝටලයේ 10% කට වැඩි කොටසක් අත්පත් කරගනී

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත රේනුකා හෝටලයේ (RCH.N0000) තෙවැනි විශාලතම කොටස් හිමිකරුවා වන Finco Holdings (pvt) Ltd සතුව ඇති කොටස් à¶´à·Š‍රමාණය

Read more

සෞදි අරාබිය සුප්‍රසිද්ධ WWE ව්‍යාපාරය මිලදී ගැනීමක?

ලෝකයේ විශාලතම වෘත්තීය මට්ටමේ මල්ලවපොර à¶šà·Š‍රීඩක සංවිධානය ලෙස සැලකෙන ඇමෙරිකා එක්සත් ජනපදයේ  WWE à·„à·’ හිමිකාරීත්වය ලබාගැනීමට සෞදි රජය පියවර ගෙන

Read more

ජපානයේ ඔටෝ මොබයිල් ක්ෂේත්‍රයේ රැකියා ඉලක්ක කරගත් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් සඳහා එකඟතාවක්

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ජපානයේ ඔටෝ මොබයිල් à¶šà·Šà·‚à·šà¶­à·Š‍රයේ  à·€à·à¶©à·’ රැකියා අවස්ථා ලබාදීම සදහා ඔටෝ මොබයිල් පුහුණු මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමටත්, à¶‘à·„à·’ පුහුණුව

Read more

MAS Eco Go Beyond තිරසර සංවර්ධන පාසල් වැඩසටහන ඉන්දියාව දක්වා ව්‍යාප්ත වෙයි

MAS Holdings මීට වසර 15 à¶šà¶§ පෙර දියත් කරන ලද Eco Go Beyond වැඩසටහන පළමු වරට ශ‍à·Š‍රී ලංකාවෙන් ඔබ්බට ගමන්

Read more

ජැක් මා Ant Group හි පාලනය අත්හැරිමට සැරසෙයි

සුප්‍රසිද්ධ Alibaba සමූහයේ නිර්මාතෘවරයා වන à¶ à·“à¶± ජාතික ජැක් මා සිය ෆින්ටෙක් සමාගම වන Ant Group à·„à·’ පාලනය අත්හැරීමට සූදානමින් සිටින

Read more

කොටස් මිලියන 105ක් මිලදී ගත් දිල්ෂාන් ප්‍රනාන්දු Tess Agro සභාපති පුටුවට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත Tess Agro PLC සමාගමෙහි (TESS.N0000) නව සභාපතිවරයා ලෙස දිල්ෂාන් à¶´à·Š‍රනාන්දු මහතා à¶´à¶­à·Š කෙරී ඇතැයි එම සමාගම

Read more

ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළඳ ගිවිසුමේ තුන්වන වටයේ සාකච්ඡා සඳහා තායිලන්ත ප්‍රධානීන් දිවයිනට

ශ්‍රී ලංකාව සහ තායිලන්තය à¶…à¶­à¶» යෝජිත නිදහස් වෙළෙඳ ගිවිසුමට අදාළ තුන්වැනි වටයේ සාකච්ඡා සදහා සහභාගීවීමට තායිලන්ත රජයේ නියෝජිත කණ්ඩයම අද

Read more

ආයෝජකයන් ආකර්ෂණයට ඩේවිඩ් කැමරන් කොළඹ වරාය නගරයේ සංචාරයක

à¶¶à·Š‍රිතාන්‍යයේ à·„à·’à¶§à¶´à·” අග්‍රාමාත්‍යවරයෙකු වූ ඩේවිඩ් කැමරන් මහතා ශ්‍රී ලංකාවේ සිදු à¶šà·… පෞද්ගලික සංචාරයක් අතරතුර පසුගියදා කොළඹ වරාය නගර ව්‍යාපෘතිය නැරඹීමට

Read more

පොළී අනුපාත පහළයෑමකට කල්ගත වුවහොත් ඊට මැදිහත් වන බව මහ බැංකුව කියයි

මුදල් වෙළෙඳ පොළ ද්‍රවශීලතාවයේ සිදුවන වැඩිදියුණුවීමත් සමගින්ම ඉදිරි කාලයේදී වෙළෙඳ පොළ පොළී අනුපාතික ව්‍යුහයේ (තැන්පතු සහ ණය පොලී අනුපාතික) à¶´à·„à·…

Read more

Uber ශ්‍රී ලංකාවේ සත්වැනි වසර සපුරයි : ගමන් වාර වල මුළු දුර කිලෝමීටර් මිලියන 55 පසුකරයි

Uber ශ්‍රී ලංකාවේ වසර 7 à¶š කාලයක් සම්පූර්ණ කිරීම නිමිත්තෙන් මෙතෙක් අත්කරගත් à¶´à·Š‍රගතිය සම්බන්ධයෙන් විශේෂ වැදගත්කමකින් යුත් සංඛ්‍යාලේඛනමය තොරතුරු කිහිපයක්

Read more

ශ්‍රී ලාංකිකයන් සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ නව රැකියා අවස්ථා 550ක්

වොෂින්ටන් à¶©à·“.සී. à·„à·’ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සිය (SLFEA) සමඟ à¶‘à¶šà·Šà·€, ඇමරිකා එක්සත් ජනපදයේ රැකියා අවස්ථා 550à¶šà·Š

Read more

Facets Sri Lanka 2023 මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය හෙට (07) සිට 09 දක්වා කොළඹදී

ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ සන්නාමය ලොවට ගෙන යන ෆැසෙට්ස් ශ්‍රී ලංකා (FACETS SRI LANKA) à¶´à·Š‍රදර්ශනය, දෙවසරක නිහැඬියාවෙන් පසු හෙට

Read more

මිරිස් රසැති බටර් ඇතුළුව පැල්වත්ත සමාගම නව නිෂ්පාදන පෙළක් හඳුන්වා දෙයි

පැල්වත්ත සමාගම විසින් සිය පාරිභෝගිකයින් වෙනුවෙන් පැල්වත්ත මිරිස් රසැති බටර් , පැල්වත්ත සිලෝන් බටර් සහා පැල්වත්ත එළඟිතෙල් නමින් නවතම නිෂ්පාදන

Read more

රිචර්ඩ් පීරිස් එක්ස්පෝර්ට්ස් රු.35ක ලාභාංශ නිවේදනයත් සමගින්ම කොටසක් රුපියල් 50කින් ඉහළට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත රිචර්ඩ් පීරිස් එක්ස්පෝර්ට්ස් පීඑල්සී සමාගම (REXP.N0000) සිය කොටස් හිමිකරුවන් සඳහා එක් කොටසකට රුපියල් 35ක් බැගින් ලාභාංශ

Read more

යාන් කුනිග් INSEE Cement සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරී ලෙස පත් කෙරේ

ශ්‍රී ලංකාවේ à¶…à¶‚à¶š 1 සිමෙන්ති සන්නාමය මෙන්ම තායිලන්තයේ Siam City Cement Public Company Limited (SCCC) à·„à·’ සාමාජිකයෙකු වන INSEE Cement

Read more

‘සෙලින්කෝ ලයිෆ්‘ නැවැත වරක් හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස තේරී පත්වෙයි

ශ‍à·Š‍රී ලංකාවේ ජීවිත රක්‍à·‚à¶« à¶šà·Šà·‚à·šà¶­‍à·Š‍රයේ සේවා විශිෂ්ඨතාවය සඳහා à¶´‍à·Š‍රථම ස්ථානය හිමිකර ගැනීමට සෙලින්කෝ ලයිෆ් සමාගම සමත් වී ඇත. ව්‍යාපාරයේ විවිධ

Read more

නිව් ඇන්තනීස් ෆාම්ස් ශ්‍රී ලංකාවේ ශීතකළ ක්‍රිස්පි චිකන් නිෂ්පාදනයේ පෙරමුණ ගනියි

නිව් ඇන්තනීස් ෆාම්ස් පුද්ගලික සමාගම, පුළුල් බෙදාහැරීමේ à¶šà·Š‍රමෝපායක් සමඟින් මෙරට ශීතකළ à¶šà·Š‍රිස්පි චිකන් වෙළෙඳපොළ තුළ සිට මෙහෙයුම් වර්ධනය කිරීමට පියවර

Read more

හේකාර්බ් වැලියු ඇඩඩ් ප්‍රඩක්ට්ස් සමාගම හේකාර්බ් පීඑල්සී හා ඒකාබද්ධ කෙරේ

මෙරට à¶´à·Š‍රමුඛ පෙළේ සමාගම් සමූහයක් වන හේලීස් සමූහයට අයත් සක්‍රීය කාබන් නිෂ්පාදනය හා සම්බන්ධ හේකාර්බ් පීඑල්සී සමාගමෙහි පූර්ණ හිමිකාරීත්වය සහිත

Read more

SLIM Brand Week 2023 ජනවාරි 11 සිට 13 දක්වා වෝටර්ස් එජ්හිදී

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) මගින් තෙවැනි වරටත් සංවිධානය කරනු ලබන  SLIM Brand Week 2023 ලබන ජනවාරි 11,12 සහ 13

Read more

බිම්පුත් ෆිනෑන්ස් පීඑල්සී සුදුසු නව ආයෝජකයෙකු සොයනවාලු

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත බිම්පුත් ෆිනෑන්ස් පීඑල්සී සමාගම (BLI.N0000) සිය ඉදිරි à¶´à·Š‍රතිව්‍යුහගත කිරිම් සහ ව්‍යාපාරික මෙහෙයුම් පුළුල් කිරිම් සඳහා සුදුසු

Read more

‘නිර්මාණාත්මක ව්‍යවසාය’ තුළින් තාරුණ්‍යය සවිබල ගැන්වීමට මංගලගේ Freedom Hub මාතරදී යළිත්

ෆ්‍රීඩම් à·„à¶¶à·Š යනු දිවංගත මංගල සමරවීර මහතා 2021 අගෝස්තු මාසයේදී කොවිඩ් රෝගයෙන් අකාලයේ මෙලොව හැර යාමට මාසයකට පෙර දියත් කරන

Read more

සුදු ඩීසල් සහ භූමිතෙල් මිල පහළට

අද (02) මධ්‍යම රාත්‍රියේ සිට à¶šà·Š‍රියාත්මක වන පරිදි සුදු ඩීසල් සහ භූමිතෙල් ලීටරයක මිල ගණන් à¶´à·„à·… දැමීමට තීරණය à¶šà·… à¶¶à·€

Read more