මාස 13කදී එලෝන් මස්ක්ට සිය වත්කමින් ඩොලර් බිලියන 200ක් අහිමි වෙලා

Tesla විදුලි මෝටර් රථ සමාගමේ සහ Twitter වැඩසටහනේ වත්මන් හිමිකරුවා වන එලෝන් මස්ක් මෙතෙක් සිය දළ වත්කමින් ඩොලර් බිලියන 200ක්

Read more

හේලීස් සමූහයේ සමාගම් 06ක ලාභාංශ නිවේදනයෙන් පසුව කොටස් වටිනාකම් ඉහළට

මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාර සමූහයක් වන හේලීස් සමූහයට අයත් කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගම් සිය කොටස් හිමිකරුවන් සඳහා වන ලාභාංශ

Read more

2021 ශ්‍රී ලංකා සෞභාග්‍යතා දර්ශකයේ සුළු ඉහළ යෑමක්

2021 වසරේදී ශ්‍රී ලංකා සෞභාග්‍යතා දර්ශකය 0.796ක අගයක් වාර්තා කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව මෙය 2020

Read more

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුවේදී කොමර්ෂල් බැංකුව ජාත්‍යන්තර කීර්තියක් අත් කරගනී

පරිසරය රැකගැනීම සඳහා තම පාරිභෝගිකයින් දැනුවත් කරන ලෝකයේ බැංකු 25 ක් අතර ප‍්‍රමුඛස්ථානයක් ගනිමින් ජාත්‍යන්තර වශයෙන් ගෞරවාදරයට පත්වීමට කොමර්ෂල් බැංකුව

Read more

2021 වසරේ නාමික දළ දේශීය නිෂ්පාදිතයේ වටිනාකම රුපියල් බිලියන 17,686ක්

පසුගිය 2021 වසරේ නාමික දළ දේශීය නිෂ්පාදිතයේ වටිනාකම රුපියල් බිලියන 17,686ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. එහි සංඛ්‍යාන දෙපාර්තමේන්තුව

Read more

ඉන්දීය මහ කොමසාරිස්, හොරණ TVS ලංකා වාහන එකලස් කිරීමේ සංකීර්ණයේ නිරීක්ෂණයක

හොරණ ප්‍රදේශයේ ඉදිකරන ලද TVS ලංකා පුද්ගලික සමාගමේ වාහන එකලස් කිරීමේ සංකීර්ණය නැරඹීමට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ

Read more

SG Global Holdings සතු Expo කොටස් හිමිකාරීත්වය 82%ක් ඉක්මවයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී (EXPO.N0000) සමාගමෙහි ප්‍රධානතම කොටස් හිමිකරුවා වන S.G. Global (Pte) Holdings Limited සමාගම

Read more

“අදානි සමූහය මූල්‍යමය වශයෙන් ශක්තිමත් සහ සුරක්ෂිතයි” – ගෞතම් අදානි කියයි

අදානි සමූහය වර්තමානයේදී මූල්‍යමය වශයෙන් වඩාත් ශක්තිමත් සහ සුරක්ෂිත සමාගමක් බව එහි සභාපතිවරයා මෙන්ම නිර්මාතෘවරයාද වන ඉන්දියානු බිලියනපති ව්‍යාපාරික ගෞතම්

Read more

දිනේෂ් ෂාෆ්ටර්ගෙන් හිස් වූ ෆර්ස්ට් කැපිටල් හෝල්ඩිංග්ස් කළමනාකාර අධ්‍යක්ෂ ධුරය CSE සභාපති දිල්ෂාන් වීරසේකරට

ජනශක්ති සමූහයට අයත් කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ෆර්ස්ට් කැපිටල් හෝල්ඩිංග්ස් පීඑල්සී (CFVF.N0000) සමාගමෙහි නව කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ලෙස දිල්ෂාන්

Read more

ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී බලපත්‍රය අවලංගු කෙරේ

ස්වර්ණමහල් ෆය්නෑන්ෂියල් සර්විසස් පීඑල්සී ආයතනය වෙත මුදල් ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාම සඳහා නිකුත් කර තිබූ බලපත්‍රය 2022 දෙසැම්බර් 28 දින

Read more

ප්‍රකාශ් ෂාෆ්ටර්ගෙන් හිස් වූ ෆර්සට් කැපිටල් හෝල්ඩිංග්ස් උප සභාපති ධුරය මංජුලා මැතිව්ස්ට

ජනශක්ති සමූහයට අයත් කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ෆර්ස්ට් කැපිටල් හෝල්ඩිංග්ස් පීඑල්සී (CFVF.N0000) සමාගමෙහි නව උප සභාපතිවරයා ලෙස මංජුලා මැතිව්ස් මහත්මිය

Read more

හැරීගේ අඹේවෙල කිරි ගොවිපොළට තෘණ වගාව සඳහා තවත් අක්කර 30ක ඉඩමක්

අඹේවෙල ගොවිපොල සමීපයේ අතහැර දමා ඇති අක්කර 30ක භූමි භාගය වහාම අඹේවෙල ගොවිපොලට ලබා දීමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල්

Read more

2022 SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී Dettol ඇගයීමට ලක්වෙයි

ලොව ප‍්‍රමුඛතම සෞඛ්‍ය සහ සනීපාරක්ෂක සන්නාමයේ නිෂ්පාදන විශිෂ්ටත්වය යළි යළිත් තහවුරු කරමින් Dettol හට ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය ^SLIM&විසින් 2022SLIM

Read more

වෙළඳපල අධ්‍යයන සිදු කිරීම සඳහා අපනයන සංවර්ධන මණ්ඩලයට ස්විට්සර්ලන්ත සහය

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය ස්විට්සර්ලන්තයේ ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් කාර්යාලය (SECO) යටතේ ක්‍රියාත්මක වන ස්විට්සර්ලන්තයේ ආනයන ප්‍රවර්ධන වැඩසටහන

Read more

ඩයලොග් සිය 3G සේවාව 2023 වසරේ සිට නවත්වා දැමීමට යයි

ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම මගින් ලබා දෙන 3G සේවාව ලබන 2023 වසරේ සිට අත්හිටුවීමට සැලසුම් කර ඇතැයි පවසයි. පසුගියදා එම

Read more

අන්තර්ජාතික වෙළෙඳාම සඳහා ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලයක් – පළමු කටයුත්ත සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීමයි

ශ්‍රී ලංකාව ගෝලීය අගයදාමයන් සමඟ සම්බන්ධ කෙරෙන ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලයක් (ITO) මෙරට පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි තීරණය

Read more

මේ වසරේදී මෙරට සාගරය වැඩි වශයෙන්ම දූෂණය කළ වෙළෙඳ නාම පිළිබඳ අනාවරණයක්

ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරය මෙම වසර තුළදී වැඩිම දූෂණයට ලක් කළ වෙළෙඳ නාම (Brands) පිළිබඳ අනාවරණයක් සිදු කිරීමට The

Read more

ලංකා කුරුඳු සඳහා භූගෝලීය දර්ශක (GI) පාලන සැලසුම් මාර්ගෝපදේශ ග්‍රන්ථ එළිදැක්වෙයි

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් ලංකා කුරුඳු සඳහා භූගෝලීය දර්ශක (GI) පාලන සැලසුම් මාර්ගෝපදේශ ග්‍රන්ථය එළිදැක්වීම පදුගියදා කොළඹ

Read more

DSL Energy, OKAYA Power සමඟ එක්ව ඉලෙක්ට්‍රික් ස්කූටර් පෙළක් හඳුන්වාදෙයි

Douglas & Sons (පුද්) සමාගමේ සාමාජික ආයතනයක් වන DSL Energy, ඉන්දියාවේ OKAYA POWER සමූහය සමඟ එක්ව පසුගියදා නවතම ඉලෙක්ට්‍රික් ස්කූටර්

Read more

Zen Gate Global මෙරට නිෂ්පාදන සඳහා ඩිජිටල් තාක්ෂණ වෙළඳ ප්‍රවර්ධන වේදිකාවක් පිහිටුවීමට යයි

ඇමෙරිකා – ඕස්ට්‍රේලියා ඒකාබද්ධ Zen Gate Global ආයතනය මඟින් මෙරට මහා පරිමාණ, සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදන ඝෘජුවම ලෝක වෙළඳ

Read more

නොවැම්බර් මාසයේදී උද්ධමනය 65% දක්වා පහළට

මේ වසරේ නොවැම්බර් මාසයේදී මෙරට මතුපිට උද්ධමනය 65%ක් ලෙස සටහන්ව ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු දත්ත උපුටා දක්වමින් ශ්‍රී ලංකා

Read more

හේමාස් හෝල්ඩිංග්ස් සභාපති, CEO අතරට අලුතින් උපසභාපති ධුරයක් හඳුන්වා දෙයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී (HHL.N0000) සමාගම සිය අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා නව උප සභාපතිවරයෙකු හඳුන්වාදී ඇතැයි පවසයි. ඊයේ

Read more

බදු ගෙවන්නන් අගය කිරීමේ දීප ව්‍යාප්ත වැඩසටහන් මාලාවක් 23 දා කොළඹදී ඇරඹෙයි

බදු ගෙවන දිරිය මිනිසුන් අගය කිරීම සඳහා දිස්ත්‍රික්ක මට්ටමින් සංවිධානය කරන වැඩසටහන් මාලාවේ පළමුවැන්න දෙසැම්බර් 23 වැනි දා (හෙට) කොළඹ

Read more

ශ්‍රීලංකන් ගුවන් සේවය නේපාලයේ ව්‍යවසායක සංවිධානය ශ්‍රී ලංකාවට රැගෙන එයි

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නැවත ගොඩනැංවීමේ සහ වර්ධනය කිරීමේ පියවරක් වශයෙන් නේපාලයේ ව්‍යවසායක සංවිධානය, ව්‍යාපාරික හමුවීම් මාලාවක් වෙනුවෙන් ප්‍රථම වරට

Read more

SG Holdings සමාගම EXPO හි රු.බිලියන 4.8ක් වටිනා තවත් කොටස් මි. 23ක් මිලදී ගනී

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස්හි (EXPO.N0000) තවත් කොටස් මිලියන 23ක් (23,080,500ක්) මිලදී ගැනීමට එහි විශාලතම කොටස් හිමිකරුවා වන

Read more

බවර් සමාගම සංචාරක ක්ෂේත්‍රයේ කුසලතා සංවර්ධනයට ස්විට්සර්ලන්ත රජය සමඟ අත්වැල් බැඳගනියි

විවිධාංගීකරණය වූ ව්‍යාපාරික ජාලයක් සහිත ප්‍රමුඛ පෙළේ සමූහ ව්‍යාපාරයක් වන A. Baur & Co. පුද්ගලික සමාගම හෙවත් බවර් සමාගමේ Swiss

Read more

“Twitter CEO සඳහා සුදුසු මෝඩයෙකු හමුවූ ගමන් මම ඉවත් වෙනවා” – මස්ක්

ලොව ජනප්‍රියතම කෙටි පණිවුඩ හුවමාරු සේවාව වන Twitter සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ධුරය සඳහා සුදුසු මෝඩයෙකු හමුවූ විගස තමන් එම

Read more

නේෂන් ලංකා ෆිනෑන්ස් සහ කැන්රිච් ෆිනෑන්ස් ඒකාබද්ධයට අනුමැතිය

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී සමාගම සහ බලපත්‍රලාභී මූල්‍ය සමාගමක්වන කැන්රිච් ෆිනෑන්ස් ලිමිටඩ් සමාගම

Read more

CCTV, ශක්තිජනක පාන, ක්‍රීඩා උපකරණ සහ MDF බෝඩ් ඇතුළු භාණ්ඩ වර්ග 10ක ආනයන සීමා ඉවතට

සංචාරක, ආරක්ෂක සහ ක්‍රීඩා ක්ෂේත්‍රයට අදාළ තවත් භාණ්ඩ වර්ග 10ක ආනයන සීමා ඉවත් කිරීමට පියවර ගෙන ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍යාංශය

Read more

සෙලින්කෝ ලයිෆ් ශ්‍රී ලංකාවේ වසරේ සන්නාමය ලෙසින් පිදුම් ලබයි

ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සියළු අංශවල සන්නාම වෙනුවෙන් ප‍්‍රදානය කරන ඉහළම සම්මානය වන ‘ශ‍්‍රී ලංකාවේ වසරේ සන්නාමය’ යන

Read more

Samsung Neo QLED 8K රූපවාහිනිය සමඟින් ඔබේ ආලින්දයට නවමු ආකර්ෂණයක් එක් කර ගන්න

Samsung වෙතින් හඳුන්වා දී ඇති Neo QLED 8K රූපවාහිනී පෙළ ඔබේ නිවසට අලංකාරයක් මෙන්ම මනා පෙනුමක් එක් කරනුයේ ඔබේ නිවසට

Read more

සෞදියේ අජ්ලාන් සමූහය කොළඹ වරාය නගරයේ ඩොලර් බිලියන 1.3ක ආයෝජන එකඟතාවකට

මැදපෙරදිග කලාපයේ පිහිටි විශාලතම සමාගම් සමූහයක් ලෙස සැලකෙන සෞදි අරාබියේ අජ්ලාන් ඇන්ඩ් බ්‍රදර්ස් හෝල්ඩිංග්ස් සමූහය (අජ්ලාන් සමූහය) කොළඹ වරාය නගරය

Read more

TVS සමාගම ශ්‍රී ලංකාව තුළ KAIJIE බැටරි අලෙවිය සහ බෙදා හැරීම අරඹයි

යතුරුපැදි බැටරි නිෂ්පාදනයේ වෙළෙඳපොළ ප්‍රමුඛයා වන KAIJIE, සිය බෙදාහැරීමේ ජාලය පුළුල් කිරීම සහ ශ්‍රී ලංකාවේ බැටරි වෙළෙඳපොළ තුළ පුළුල් පරාසයක

Read more

EDB ලාංකික අපනයනකරුවන්ට යුරෝපීය වෙළඳපල ප්‍රවේශය පුළුල් කරයි

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), ජර්මානු ආනයන ප්‍රවර්ධන කවුළුව (IPD) හා එක්ව  යුරෝපා වෙළඳපලට අපනයනකරුවන් හඳුන්වා දෙන සාර්ථක වැඩසටහනක්

Read more

සම්පත් ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්පත් හිමියන් සඳහා 60%ක් දක්වා වට්ටම්

උත්සව සමයේදී සම්පත් ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ් හිමියන් වෙත නිවැරදි තේරීම ගෙන එමින් පුළුල් පරාසයක විහිදුණු වට්ටම් හා ප්‍රතිලාභ රැසක්

Read more

අබ්බාස් එසුෆුලි තමන් සතු වූ හේමාස් කොටස් 2,450,000ක් තෑගි කරයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත හේමාස් හෝල්ඩිංග්ස් සමාගමෙහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වන අබ්බාස් එසුෆුලි මහතා එම සමාගම තුළ තමන් සතුව තිබූ

Read more

දිනපතා රීචාජ් කරන පාරිභෝගිකයින්ට එයාර්ටෙල් ලංකා වෙතින් වටිනා ස්මාර්ට් ජංගම දුරකතන

ශ‍්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන එයාර්ටෙල් ශ‍්‍රී ලංකා සමාගම 2022 දෙසැම්බර් 31 දක්වා පාරිභෝගිකයින්ට සෑම

Read more

සිංගර් ඩිජිටල් මීඩියා සමාගම සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී හා එකතු කිරීමට යයි

සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී සමාගමෙහි පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමක් වන සිංගර් ඩිජිටල් මීඩියා (පෞද්) සමාගම (SDM) එම සමාගම හා

Read more

දියවන්නා ඔය ආශ්‍රිතව ‘දියත්මා‘ නමින් නව බෝට්ටු සේවයක් ඇරඹෙයි

බත්තරමුල්ල, දියවන්නා ඔය කේන්ද්‍ර කරගමින් දෙස් විදෙස් සංචාරකයන් සඳහා විනෝදාත්මක සේවා සපයනු ලබන නව බෝට්ටු සේවයක් “දියත්මා” නමින් ආරම්භ කිරීම

Read more

Hayleys Advantis ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්වයං පාපැදි අලුත්වැඩියා කිරීමේ ස්ථානය ස්ථාපිත කරයි

හේලීස් සමූහයේ ප‍්‍රවාහන සහ ක‍්‍රමෝපාය අංශය වන Hayleys Advantis (හේලීස් ඇඞ්වාන්ටිස්) සමාගම කොළඹ පුරා ස්වයං පාපැදි අළුත්වැඩියා කිරීමේ ස්ථාන ජාලයක්

Read more

“රට තුළ ව්‍යවසායකත්ව සංස්කෘතියක් ඇති කිරීම SLIM SMEDA අරමුණයි” – ව්‍යාපෘති ප්‍රධානී මදුරංග වීරතුංග

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) මගින් මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ඇගයීම වෙනුවෙන් පළමුවරට සංවිධානය කරන SLIM SMEDA සම්මාන

Read more

මේ වසර අවසානයට පෙරාතුව ශ්‍රී ලංකාව ගැන සාකච්ඡාවකට IMF බලාපොරොත්තුවක් නෑලු

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා ඉල්ලුම් කර ඇති එක්සත් ජනපද ඩොලර් බිලියන 2.9ක ණය ප්‍රදානය මෙම වසර අවසානයට පෙරාතුව

Read more

ඒෂියන් බෑන්කර් විසින් ‘2022 වසරේ ශ්‍රී ලංකාවේ ශක්තිමත්ම බැංකුව’ ලෙස කොමර්ෂල් බැංකුව නම් කරයි

ලොව බැංකුකරණ සහ මූල්‍ය සේවා ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයෙකු වන ‘ඒෂියන් බෑන්කර්’ සඟරාව විසින් ‘2022 වසරේ ශ‍්‍රී ලංකාවේ ශක්තිමත්ම බැංකුව’ ලෙස කොමර්ෂල්

Read more

බවර් සමාගම සිය 125වැනි සංවත්සරය සමරයි

ශ්‍රී ලංකාවේ බහුවිධ කර්මාන්ත ක්ෂේත්‍ර අතර ප්‍රගතිශීලී නවෝත්පාදනයේ සහ වර්ධනයේ අභිමානවත් වසර 125ක් සනිටුහන් කිරීමේ සුවිශේෂී මොහොත සමරමින්, A. Baur

Read more

බ්ලූ ඩයමන්ඩ් ජුවලරි කොටස් මිලියන 88ක් සිංගප්පූරුවේ ඇම්බ්‍රෝසියා මැනේජ්මන්ට් සමාගමට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත බ්ලූ ඩයමන්ඩ් ජුවලරි වර්ල්ඩ්වයිඩ් පීඑල්සී (BLUE.N0000) සමාගම නිකුත් කර ඇති කොටස් මිලියන 88ක් (88,000,000) පෞද්ගලික නිකුතුවක්

Read more

Microsoft සහ LinkedIn එක්ව නොමිලේ පාඨමාලා 350ක් සහ LinkedIn Learning ශිෂ්‍යත්ව 50,000ක්

Microsoft සහ LinkedIn එක්ව ක්‍රියාත්මක කරන Skills for Jobs වැඩසටහනේ මීළඟ අදියර ආරම්භ කිරීමට දෙපාර්ශ්වය මේ වනවිට සැලසුම් කර ඇතැයි

Read more

එයාර්ටෙල් මෙරට විදුලි සංදේශ සේවා යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට BOI හා අඛණ්ඩ අයෝජනයක

එයාර්ටෙල් ලංකා සමාගම විදුලි සංදේශ සේවා ජාල සහ තොරතුරු තාක්ෂණ පද්ධති පුළුල් කිරීමට හා ප‍්‍රශස්ත කිරීම පිළිබඳව වැඩි අවධානයක් යොමු

Read more

LOLC ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් සහ LOLC ෆිනෑන්ස් ඒකාබද්ධවීම 2023 ජනවාරි 31

LOLC සමූහයට අයත් LOLC ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී (NIFL.N0000) සහ LOLC ෆිනෑන්ස් පීඑල්සී (LOFC.N0000) යන සමාගම් ඒකාබද්ධවීම ලබන 2023 ජනවාරි 31

Read more

මයික්‍රොසොෆ්ට් සමාගම ලන්ඩන් කොටස් හුවමාරුවෙහි 4%ක කොටසක් මිලදී ගැනීමට යයි

එක්සත් ජනපදයේ පිහිටි ලොව සුප්‍රසිද්ධ තාක්ෂණික සමාගමක් වන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගම ලන්ඩන් කොටස් හුවමාරුව (London Stock Exchange) අයත්  London Stock

Read more

යුනිලිවර් ශ්‍රී ලංකා මෙරට වඩාත් කාන්තා-හිතකර ප්‍රතිපත්ති සහිත ආයතනය ලෙස තේරී පත්වෙයි

AICPA, CIMA සහ SATYN සඟරාව විසින් සංවිධානය කළ 2022 කාන්තා හිතකාමී සේවා ස්ථාන සම්මාන උළෙලේදී ශ්‍රී ලාංකේය සේවා ස්ථානයන් අතර

Read more

සොෆ්ට්ලොජික් කැපිටල් සමාගමෙන් සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් වෙත රු. බිලියන 1.28ක ආයෝජනයක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සොෆ්ට්ලොජික් කැපිටල් පීඑල්සී (SCAP.N0000) සමාගම සිය මව් සමාගම වන සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම (SHL.N0000) තුළ රුපියල්

Read more

Spectrum Trading සහ Lanka IOC වෙතින් පරිසර හිතකාමී SERVO ecoPLUS වෙළඳපොලට

කීර්තිමත් Stafford සමූහ ව්‍යාපාරයේ සාමාජිකයෙකු වන Spectrum Trading Company (Pvt) Ltd විසින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතමබලශක්ති සමාගමක්වන Lanka IOC සමඟ එක්ව

Read more

රාජ්‍ය බැංකු තුනක් ඇතුළු බැංකු 05කට මහ බැංකුවෙන් රුපියල් මිලියන 10.75ක දඩ

ශ්‍රී ලංකාව තුළ මුදල් විශුද්ධිකරණය සහ වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ නියාමන ආයතනය ලෙස කටයුතු කරන මූල්‍ය බුද්ධි ඒකකය

Read more

සහනදායී කොන්දේසි යටතේ මූල්‍ය පහසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට ලෝක බැංකුවේ අනුමැතිය

පවත්නා ආර්ථික අර්බුදය හමුවේ ජාත්‍යන්තර සංවර්ධන සංගමයෙන් (IDA)  සහනදායී මුල්‍ය පහසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාව කළ ඉල්ලීමට ලෝක බැංකුව අද අනුමැතිය

Read more

කොමර්ෂල් බැංකුව කල් පිරීම පදනම් කරගත් විදේශ මුදල් ආයෝජන සැලසුමක් එළි දක්වයි

විදේශීය මුදල් උපයන ශ‍්‍රී ලාංකිකයින්ට ස්ථාවර මාසික මුදලක් තැන්පත් කිරීම මගින් ඉහළ පොලී ආදායමක් සමඟ ඇමරිකානු ඩොලර් හෝ තවත් විදේශීය

Read more

SG Holdings Global දෙසැම්බර් මුල් දින 04දී Expolanka හි තවත් කොටස් මිලියන 16ක් මිලදී ගනී

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී (EXPO.N0000) සමාගමෙහි ප්‍රධානතම කොටස්හිමිකාර සමාගම වන SG Holdings Global Pte. Ltd එම

Read more

ශ්‍රීලංකන් ගුවන් සේවා පාසල ගුවන් යානා නඩත්තුව පිළිබඳ EASA 66 මූලික පාඨමාලාව නැවත අරඹයි

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් සේවා පාසල වසර හතරක විරාමයකින් පසු ශ්‍රී ලාංකික සිසුන්ට ගුවන් යානා නඩත්තුව පිළිබඳ EASA 66 මූලික

Read more

කොළඹ වරාය නගරයේ කලම්බු ඉන්ටර්නැෂනල් ෆයිනෑන්ෂල් සෙන්ටර් හි ඉදිකිරීම් 2023 දෙවැනි කාර්තුවේදී ඇරඹීමේ සැලසුමක්

කොළඹ වරාය නගර විශේෂිත ආර්ථික කලාපය (PCCSEZ – The Port City Colombo Special Economic Zone) තුළ පිහිටුවෙන සුවිශේෂී මිශ්‍ර සංවර්ධන

Read more

චීන එක්සිම් බැංකු සහ චීන සංවර්ධන බැංකු ප්‍රධානීන් ලෝක බැංකු සහ IMF ප්‍රධානීන් හමුවෙයි

චීන එක්සිම් බැංකුවෙහි සහ චින සංවර්ධන බැංකුවෙහි ප්‍රධානීන් සහ ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි ප්‍රධානීන් අතර ඊයේ දිනයේ චීනයේදී

Read more

මිලර්ස් බෘවරි හිමි පර්ල් ස්ප්‍රින්ග්ස් සමාගම ලයන් බෘවරි (සිලෝන්) පීඑල්සී හා ඒකාබද්ධ කිරීමට යයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ලයන් බෘවරි (සිලෝන්) පීඑල්සී සමාගමෙහි 100%ක පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමක් වන පර්ල් ස්ප්‍රින්ග්ස් (පෞද්) සමාගම එම

Read more

සංචාරකයන් රැගත් සුඛෝපභෝගී මගී නෞකා 17ක් ලබන වසරේදී ශ්‍රී ලංකාවට පැමිණීමේ සූදානමක

සුඛෝපභෝගී මගී නෞකා 17ක් ලබන වසරේදී ශ්‍රී ලංකාව වෙත පැමිණීමට නියමිතව ඇතැයි කොළඹ වරායේ හාබර් මාස්ටර්වරයා වන නිමල් සිල්වා මහතා

Read more

සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී කොටස් CSE හි ගනුදෙනු කිරිම අත්හිටුවයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමෙහි (SHL.N0000) කොටස් ගනුදෙනු කිරිම අද (දෙසැම්බර් 08) දිනයේ අත්හිටුවීමට එම හුවමාරුවෙහි බලධාරීන්

Read more

Iconic Galaxy සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණය පාරිභෝගිකයින් අතට පත්කරයි

Iconic Galaxy 2022 ඔක්තෝම්බර් මාසයේදී සිය ව්‍යාපෘතිය නිම කිරීමෙන් පසු ඔවුන්ගේ සුඛෝපභෝගී මහල් නිවාස පාරිභෝගිකයින්ට භාරදීම පසුගියදා ආරම්භ කළේය. මෙම

Read more

මුල් මාස 10දී අපනයන ආදායම් 8.9%කින් ඉහළට – ආනයන වියදම් 7.3%කින් පහළට

මේ වසරේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා මුල් මාස 10ක කාලය තුළදී මෙරට වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන

Read more

APIIT සභාපති බන්දුල එගොඩගේ කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් සභාපති ධුරයට

රජයේ මෙන්ම පෞද්ගලික සමාගම් රැසකම වසර ගණනාවක අත්දැකීම් සහිත කළමනාකරණ මට්ටමේ ජ්‍යෙෂ්ඨ වෘත්තිකයෙකු වන බන්දුල එගොඩගේ මහතා කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ්

Read more

යල්පැනගිය ආර්ථික ක්‍රමවේද වෙනුවට 2050 ට මුහුණ දිය හැකි ශක්තිමත් ආර්ථික ක්‍රමවේදයක් හඳුන්වා දෙනවා – ජනපති

ශ්‍රී ලංකාවට අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණයක් නොව 2050ට මුහුණ දිය හැකි ශක්තිමත් නව ආර්ථික ක්‍රමවේදයක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය

Read more

සිංගප්පූරු ගුවන් සමාගම එයාර් ඉන්දියා ගුවන් සමාගමේ 25.1%ක කොටසක් මිලදී ගැනීමට යයි

ඉන්දියාවේ TATA සමූහයට අයත් එයාර් ඉන්දියා ගුවන් සමාගමේ 25.1%ක කොටස් ප්‍රතිශතයක් අත්පත් කරගැනිමට සිංගප්පූරු ගුවන් සමාගම (Singapore Airlines) සූදානමින්ප සිටින

Read more

MAS මිලදී ගත් BAM Knitting සමාගම TEXO නමින් යළි මෙහෙයුම් අරඹයි

මෙම වසර මුලදී MAS Holdings විසින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ රෙදි විවීම සහ නිම කිරීමේ ව්‍යාපාරයක් වන BAM Knitting (Pvt)

Read more

නැගෙනහිර බහාලුම් පර්යන්තය සංවර්ධනය කිරීමේ අවස්ථාව ජපානයට

කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය සංවර්ධන කටයුතු ජපානය වෙත භාරදීමට යෝජනා කෙරී ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඊයේ සන්ධ්‍යාවේදී

Read more

සෙලාන් බැංකුව සිදු කිරීමට නියමිතව තිබූ ණයකර නිකුතුව අත්හැර දැමේ

මෙරට ලියාපදිංචි බලපත්‍රලාභී වාණිජ බැංකුවක් වන සෙලාන් බැංකුව (SEYB.N0000) 2022 වසරේදී සිදු කිරීමට සැලසුම් කර තිබූ ණයකර නිකුතුව විවෘත නොකිරීමට

Read more

සංචාරකයන් 600ක් සමගින් කොළඹ වරායට සේන්දු වූ AZAMARA QUEST අද හම්බන්තොටට

සංචාරකයන් 600ක් රැගත් එක්සත් ජනපදයට අයත් ‘‘අසමාරා ක්වෙස්ට්‘‘ (AZAMARA QUEST) මගී ප්‍රවාහන නෞකාව ඊයේ සවස කොළඹ වරායට සේන්දු විය. මෙම

Read more

සමාගම් දෙකක සුරැකුම්පත් කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කිරීමෙන් ඉවතට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගතව තිබූ සමාගම් දෙකක සුරැකුම්පත් එහි නිල ලැයිස්තුවෙන් ඉවත් කිරිමට පියවර ගත් බව කොළඹ කොටස් හුවමාරුව පවසයි.

Read more

චීනයේ සිනොපෙක් සිය සේවා ස්ථාන 27,000ක ශ්‍රී ලංකාවේ නිෂ්පාදන අලෙවි කිරීමේ එකඟතාවකට

සේවා ස්ථාන 27,000කට අධික සංඛ්‍යාවක් සහිත දැවැන්ත චීන තෙල් සමාගමක් වන සිනොපෙක් (Sinopec) සමාගම, ශ්‍රී ලංකාවේ ආහාරපාන නිෂ්පාදන එරටට ආනයනය කිරීම

Read more

යුනියන් බැංකුවේ 70%ක් නේපාලයේ බිලියනපතියෙකුට අයත් සිංගප්පූරු සමාගමකට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත මෙරට ක්‍රියාත්මක බලපත්‍රලාභී වාණිජ බැංකුවක් වන යුනියන් බැංකුවෙහි (යුනියන් බැන්ක් ඔෆ් කලම්බු පීඑල්සී) (UBC.N0000) වැඩි කොටස්

Read more

SLIIT ව්‍යාපාර පීඨය තිරසාර සහ ඩිජිටල් ව්‍යාපාර පිළිබඳ සිය ප්‍රථම ජාත්‍යන්තර සමුළුව සාර්ථකව පවත්වයි

SLIIT ව්‍යාපාර පීඨය, 2022 වසරේ තිරසර හා ඩිජිටල් ව්‍යාපාර පිළිබඳ ජාත්‍යන්තර සමුළුව (International Conference on Sustainable and Digital Business –

Read more

ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස් ඉදිකරන TRI-ZEN හි කුලුණු තුනෙහි ව්‍යුහාත්මක වැඩ අවසන් වෙයි

කොළඹ 2, යූනියන් පෙදෙසේ පිහිටි ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස් හි ස්මාර්ට් නිවාස සංකීර්ණය වන TRI-ZEN, අභියෝගාත්මක සාර්ව ආර්ථික තත්වයන් මධ්‍යයේ පවා

Read more

ඇඟලුම් අංශයේ අපනයන අවස්ථා පිළිබඳ EDB පවත්වන අන්තර්ජාල සැසිය දෙසැ. 08 දා

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් ශ්‍රී ලංකාවේ ඇඟලුම් අංශයේ (Apparel Sector) අපනයන අවස්ථා පිළිබඳ අන්තර්ජාල සැසියක් (Webinar) 2022

Read more

නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී යළිත් මූල්‍ය ආයතනයක් හා එක්වීමේ උත්සාහයක

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී සමාගම (CSF.N0000) ඉදිරියේදී මෙරට තුළ මූල්‍ය ව්‍යාපාරයේ නිරත ලියාපදිංචි බලපත්‍රලාභී මූල්‍ය ආයතනයක්

Read more

MAS Fabric Park තිරසාරභාවය සහ සදාචාරාත්මක නිෂ්පාදන පරාමිතීන් සමගින් 16 වැනි සංවත්සරය සමරයි

ශ‍්‍රී ලංකාවේ පළමු, දෙවන සහ එකම පුද්ගලික හිමිකාරිත්වය ඇති තුල්හිරිය සහ ගිරිඋල්ල ඇඟලූම් නිදහස් වෙළඳ කලාපවල හිමිකාරිත්වය දරණ MAS Fabric

Read more

කොමර්ෂල් බැංකුවේ රුපියල් බිලියන ණයකර නිකුතුවට ආරම්භ දිනයේදීම අධිදායකත්වයක්

කොමර්ෂල් බැංකුව විසින් නිකුත් කළ රුපියල් බිලියන 10 ක ණයකර නිකුතුව සඳහා කැපී පෙනෙන ඉහළ ආයෝජක ඉල්ලූම හේතුවෙන් නිකුතුව විවෘත

Read more

ගල්කිස්ස මහ හෝටලය හෙට (02දා) සිට සංචාරකයන් සඳහා යළි විවෘත කෙරේ

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය තුළ සුවිශේෂී හෝටලයක් වන ගල්කිස්ස මහ හෝටලය හෙට (02දා) දිනයේ සිට යළිත් සංචාරකයන් සඳහා විවෘත කෙරෙන

Read more

JAT Holdings වෙතින් කොටසකට ශත 45ක් බැගින් ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත JAT HoldingsPLC සමාගම (JAT.N0000) සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. ඒ අනුව

Read more

කොළඹ උද්ධමනය පිට පිට දෙවැනි මාසයටත් පහළ බසී

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය පසුගිය නොවැම්බර් මාසයේදී 61%ක් ලෙස සටහන්වූ බව ජනලේඛන

Read more