Granbell Hotel Colombo සිය පළමු සංවත්සරය සමරයි

ජපානය විසින් හිමිකාරිත්වය දරන කොල්ලුපිටියේ පිහිටි Granbell Hotel Colombo පසුගියදා සිය පළමු සංවත්සරය සැමරීය. විවිධ අභියෝග මධ්‍යයේ පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී Granbell

Read more

Cinnamon Life හි සූදු ක්‍රීඩා සඳහා ජාත්‍යන්තර සූදු ක්‍රීඩා මෙහෙයුම්කරුවන් හා සාකච්ඡා පැවැත්වෙනවාලු

ජෝන් කීල්ස් සමූහයට අයත් ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස් සමාගම මගින් ක්‍රියාත්මක කරන මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් වන Cinnamon Life Integrated Resort සඳහා

Read more

මෙරටට වැඩම කළ  අජාන් බ්‍රහ්මවංශෝ හිමියන්ගේ වැඩසටහන් රැසක් මේ දිනවලදී

පසුගිය මැයි 22 වැනිදා මෙරටට වැඩම කළ අජාන් බ්‍රහ්මවංශෝ හිමියන් සැලසුම් කළ ආකාරයට දින නමයක් ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට නියමිතව

Read more

ජාත්‍යන්තර කම්කරු සංවිධානය මෙරට පෞද්ගලික අංශයේ ආයෝජන ඉහළ නැංවීමට ජාතික ප්‍රතිපත්ති සම්මන්ත්‍රණයක් පවත්වයි

ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO), ශ්‍රී ලංකා මහ බැංකුව, උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය සහ ලංකා වාණිජ මණ්ඩලය සමඟ එක්ව, ශ්‍රී ලංකාවේ

Read more

මේ වසරේදී ඩොලර් බිලියන 1.3ක ඍජු විදේශ ආයෝජන අපේක්ෂාවක්

2023 වසරේදී මෙරට වෙත ගලා එන ඍජු විදේශ ආයෝජන ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 1.3ක් දක්වා වර්ධනයවීමක් අපේක්ෂා කරන බව

Read more

Sinopec Fuel Oil Lanka (Private) Limited දින 45ක් තුළ මෙරට මෙහෙයුම් ඇරඹීමට එකඟතාවකට

ශ්‍රී ලංකාව සඳහා ස්ථාවර සහ අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කරමින් ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර ඛනිජ තෙල් සමාගමක් වන සිනොපෙක් සමාගම සමඟ

Read more

මෙරට තුළ GSK ඖෂධ හා එන්නත් බෙදාහැරීම වෙනුවෙන් බවර් සමාගම නව සහයෝගීතාවකට පිවිසෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණ ව්‍යාපාර සමූහයක්වන බවර් සමාගම, ලොව ප්‍රධාන පෙළේ ඖෂධ නිෂ්පාදන සමාගමක්වන GSK හි ඖෂධ සහ එන්නත් ශ්‍රී

Read more

ඉන්දියා මහ බැංකුව රුපියල් 2,000 නෝට්ටුව සංසරණයෙන් ඉවත් කිරීමට යයි

ඉන්දියානු මහ බැංකුව රුපියල් 2,000ක වටිනාකමින් යුත් මුදල් නෝට්ටුව එරට තුළ සංසරණයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇතැයි පවසයි. ඊයේ දිනයේදී

Read more

අප්‍රේල් මාසයේ ට්‍රැක්ටර් වෙළඳපොළෙහි ඉහළම කොටස් හිමිකාරිත්වය Hayleys Agriculture වෙත හිමිවෙයි

2023 අප්‍රේල් මස තුළදී වැඩිම ට්‍රැක්ටර් ප්‍රමාණයක් අලෙවි කරමින්, දේශීය ට්‍රැක්ටර් වෙළඳපොළෙහි ඉහළම කොටස් හිමිකාරිත්වය තහවුරු කර ගැනීමට හේලීස් ඇග්රිකල්ච

Read more

විදේශ ගත ශ්‍රී ලාංකිකයින්ට රජයෙන් නිවාස ව්‍යාපෘති

විදේශ ගත ශ්‍රී ලාංකිකයින්ගේ නිවාස සිහිනය සැබෑ කරමින්, ඔවුන් සදහා වන  නිවාස ව්‍යාපෘතියක් සදහා වන මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට කම්කරු හා

Read more

FitsAir සිය 50,000වන ගුවන් මගී වාරය සමරයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම පුද්ගලික හිමිකාරිත්වය ඇති ජාත්‍යන්තර ගුවන් සේවය වන FitsAir, සිය ගුවන් මගී සේවා දියත්කිරීමෙන් මාස 6ක කාලයක් ඇතුළත

Read more

Twitter Inc. හි නව CEO ලෙස ලින්ඩා වැකාරිනෝ පත් කෙරේ

ලොව ජනප්‍රියතම කෙටි පණිවුඩ වැඩසටහන වන Twitter හි නව ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස ලින්ඩා වැකාරිනෝ පත් කර ගත් බව එහි

Read more

එමිරේට්ස් සමූහය 2022-23 සඳහා ඩොලර් බිලියන 3ක ලාභයක් වාර්තා කරයි

සියලූම ව්‍යාපාරික අංශවල දක්නට ලැබූ ඉල්ලූම හමුවේ එමිරේට්ස් සමූහය සිය 2022-23 වාර්ෂික වාර්තාව එළි දක්වමින් සමූහයේ ඉතිහාසයේ වඩාත් ලාභදායී වසර

Read more

ශ්‍රීලංකන් සමාගම බෞද්ධ වන්දනා චාරිකා සංවිධායකවරුන් වෙනුවෙන් විශේෂ සම්මන්ත්‍රණයක් පවත්වයි

ශ්‍රීලංකන් ගුවන් සමාගම මෑතකදී බෞද්ධ වන්දනා චාරිකා සංවිධායකවරුන් වෙනුවෙන් විශේෂ සම්මන්ත්‍රණයක් පවත්වා තිබේ. ශ්‍රීලංකන් ගුවන් සේවය මගින් බෞද්ධ වන්දනාකරුවන් වෙනුවෙන්ම

Read more

රශ්මිකා මන්දන්නා සමඟින් 7UP SUPER DUPER refresher ගිම්හානයට නැවුම් වෙනසක් ගෙන එයි

7UP සිය සන්නාම තානාපතිනිය වන ජනප්‍රිය ඉන්දීය නිළි රශ්මිකා මන්දන්න සමඟින් ‘Super Duper Refresher’ ගිම්හාන ප්‍රචාරණ වැඩසටහන පසුගියදා හඳුන්වාදී තිබේ.

Read more

IMF නිලධාරීන් පිරිසක් හෙට (11දා) මෙරටට එයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කාර්ය මණ්ඩල නිලධාරී කණ්ඩායමක් හෙට දිනයේදී මෙරට වෙත පැමිණිමට නියමිතව ඇතැයි වාර්තා වෙයි. ඔවුන් ලබන මැයි

Read more

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ඉතිහාසය අලලා රචිත “An Island’s Eleven – A Story of Sri Lanka Cricket ” ග්‍රන්ථය එලි දැක්වේ

බ්‍රිතාන්‍ය ක්‍රීඩා මාධ්‍යවේදී නිකලස් බෲක්ස් (Nicolas Brookes) විසින් රචනා කරන ලද “An Island’s Eleven – A Story of Sri Lanka

Read more

ශී‍්‍ර ලංකාවේ සංචාරක කර්මාන්තය ප‍්‍රවර්ධනයට එමිරේට්ස් SLTDA හා අවබෝධතා ගිවිසුමකට

ශී‍්‍ර ලංකාවේ සංචාරක කර්මාන්තය ප‍්‍රවර්ධනය කිරීමට සිය අඛණ්ඩ කැපවීම නැවත වරක් ප‍්‍රකාශ කරමින් එමිරේට්ස් ගුවන් සමාගම ශී‍්‍ර ලංකා සංචාරක ප‍්‍රවර්ධන

Read more

නෙස්ලේ ලංකා පීඑල්සී කොළඹ කොටස් හුවමාරුවෙන් ඉවත් වීමට යයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත නෙස්ලේ ලංකා පීඑල්සී සමාගම (NEST.N0000) එම ලැයිස්තුගත කිරීමෙන් ඉවත් වීමට සූදානමින් සිටින බව පවසයි. අද (මැයි

Read more

මෙවර LPL 2023 තරගාවලියට ලොව සුපිරි ක්‍රිකට් තරු රැසක්

ලංකා ප්‍රිමියර් ලීග් (Lanka Premier League – LPL) විස්සයි විස්ස තරගාවලියේ සිව්වැනි අදියර 2023 ජූලි 30 සිට 2023 අගෝස්තු 20

Read more

ශ්‍රී ලංකාවේ ළමා බහුමාන දරිද්‍රතා දර්ශකය ප්‍රකාශයට පත් කෙරේ

UNICEF ශ්‍රී ලංකා කාර්යාලය, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව හා එක්ව පසුගියදා පළමුවරට ජාතික බහුමාන දරිද්‍රතා දර්ශකය (NMPI) ප්‍රකාශයට පත් කරන

Read more

Airtel සහ Dialog ඒකාබද්ධවීම මුලින්ම කරළියට ආවේ 2016 වසරේදී ලු

ඉන්දියාවේ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් පවත්වාගෙන යන සිය පරිපාලිත සමාගම වන භාරතී එයාර්ටෙල් ලංකා සමාගමෙහි මෙහෙයුම්

Read more

EDB මූලිකත්වයෙන් ජාතික කාබනික සහතික කිරීමේ සලකුණ (NOCM) එළිදැක්වෙයි

ජාතික කාබනික සහතික කිරීමේ සලකුණ (National Organic Certification Mark – NOCM) එළිදැක්වීමේ සහ ප්‍රවර්ධන වැඩසටහනක් කොළඹ ගාලු මුවදොර හෝටලයේදී පසුගිය

Read more

ඉන්දියාවේ Jio හි IAX සන්නිවේදන කේබලය ඩයලොග් ආසිආටා හවුල්කාරීත්වයෙන් මාතරට

ඉන්දියාවේ රිලායන්ස් සමූහයට අයත් ජියෝ (Reliance Jio) ජංගම දුරකතන සේවා සමාගමේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක India – Asia – Xpress (IAX) සන්නිවේදන

Read more

මේ වසර මැදදී මෙරට ඉන්ධන ව්‍යාපාර මෙහෙයුම් අරඹන මොකක්ද මේ Sinopec සමාගම?

මෙරට වෙත ඉන්ධන ආනයනය, බෙදාහැරීම සහ සිල්ලර අලෙවි ව්‍යාපාරය වෙත නව තරගකරුවෙකු ලෙස චීනයේ Sinopec සමාගම ලබන මැයි මාසයෙන් පසුව

Read more

Intrepid ශ්‍රී ලංකාවේ කාර්යමණ්ඩලය දෙගුණ කරමින් මෙරට ආයෝජන තවදුරටත් පුළුල්කරයි

ලොව විශාලතම ත්‍රාසජනක සංචාරක සමාගමවන Intrepid Travel ආයතනය සිය කොළඹ කාර්යමණ්ඩලය වසරක් ඇතුළත දෙගුණයකින් වැඩි කරමින් ශ්‍රී ලංකාව තුළ තවදුරටත්

Read more

මෙරට සමාගම් සඳහා කොළඹ කොටස් හුවමාරුව තුළ හරිත බැඳුම්කර ලැයිස්තුගත කිරීමේ අවස්ථාව අද සිට

කොළඹ කොටස් හුවමාරුව තුළ හරිත බැඳුම්කර (Green Bond) ලැයිස්තුගත කිරීමේ සහ ගනුදෙනු කිරීමේ අවස්ථාව මෙරට සමාගම් වෙත හිමි කර දෙන

Read more

HNB බැංකුව යළිත් ඒෂියාමනී සඟරාවේ ඇගයීමට ලක් වෙයි

ලෝකයේ පිළිගත් ව්‍යාපාරික සහ මූල්‍ය සඟරාවක් වන ඒෂියාමනී සඟරාව මෙරට ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව 2023 වසරේ

Read more

සම්ප්‍රදායික කලා නිර්මාණ ජාත්‍යන්තරයට ගෙන යාමට  “යක්ඛ” CNFT නමින් නව ව්‍යාපෘතියක් එළිදකී

ශ්‍රී ලංකාවේ ප්‍රථම Cardano stake pool සහ blockchain forum පිටුපස සිටින පුරෝගාමී blockchain සමාගම වන Coin Ceylon, ශ්‍රී ලාංකීය සාම්ප්‍රදායික

Read more

හම්බන්තොට වරායේ නව ව්‍යාපෘති 15ක් සඳහා ගිවිසුම් අත්සන් තැබේ

හම්බන්තොට ජාත්‍යන්තර වරාය ආශ්‍රිතව ක්‍රියාත්මක කරන නව ව්‍යාපෘති 15ක් සඳහා ගිවිසුම් අත්සන් තැබීම සහ පීත්ත පටි කැපීමේ උත්සව අවස්ථාවක් ඊයේ

Read more

ඇපල් සමාගම ඉන්දියාව තුළ සිය පළමු අලෙවිසැල මුම්බායිහිදී විවෘත කරයි

සුප්‍රසිද්ධ තාක්ෂණික උපාංග නිෂ්පාදන සමාගමක් වන Apple Inc. සමාගම ඉන්දියාව තුළ පිහිටු වූ සිය පළමු අලෙවි සැල අද (18දා) දිනයේදී

Read more

“අපනයන මූලික කරගත් ආර්ථිකයක් සඳහා වෙළෙඳපොල තරඟකාරීත්වයක් වැදගත්” – JAAF සභාපති ශරඩ් අමලියන්

ශ‍්‍රී ලංකාවේ අපනයන මූලික කරගත් ආර්ථිකයක් පවත්වාගෙන යාමට වෙළඳපල තරඟකාරිත්වයක් සඳහා දිරිමත් කරන ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීමේ ඇති වැදගත්කම ඒකාබද්ධ ඇඟලූම්

Read more

අශෝක් පතිරගේ කොළඹ වරාය නගරයේ නව ආසිරි රෝහලක් පිහිටුවීමට යයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ආසිරි හොස්පිටල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම කොළඹ වරාය නගරය තුළ නව රෝහලක් පිහිටුවීමට සූදානමින් සිටින බව පවසයි.

Read more

රැකියා, මානව සම්පත්, ආයෝජන, සංචාරක ක්ෂේත්‍ර පිළිබඳ ජපානය සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමක්

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ජපානයේ රැකියා අවස්ථා ලබාගැනීම, මානව සම්පත් සංවර්ධනය, ජපන් ආයෝජන ලංකාවට ගෙන්වා ගැනීම සහ සංචාරක ප්‍රවර්ධනය සම්බන්ධයෙන් වන

Read more

TikTok වෙතින් ‘For You’ සේවාව refresh කිරීමට නව ක‍්‍රමයක් හඳුන්වා දෙයි

ජනප‍්‍රිය කෙටි වීඩියෝ වේදිකාවක් TikTok පරිශීලකයින්ට මින් ඉහතදී ඔවුන් විසින් ප‍්‍රකාශයට පත්කල නිර්දේශ තවදුරටත් අදාළ නොවන බව හැඟේ නම් ‘For

Read more

ජය බහාලුම් පර්යන්ත සමාගමේ MD ලෙෂාන් ඩි සිල්වා ලංකා අශෝක් ලේලන්ඩ් පීඑල්සී සභාපති ධුරයට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ලංකා අශෝක් ලේලන්ඩ් පීඑල්සී සමාගමෙහි (ASHO.N0000) නව සභාපතිවරයා ලෙස ලෙෂාන් ඩි සිල්වා මහතා පත් කරගත් බව

Read more

සැම්සුන් ශ්‍රී ලංකා SLIM Kantar People’s Youth Choice Brand of the Year සම්මානය දිනා ගනී

ශ‍්‍රී ලංකාවේ අංක 1 ස්මාර්ට්ෆෝන් වෙළෙඳ නාමය වන සැම්සුන් 2023 වසරේ SLIM Kantar People’s Youth Choice Brand සම්මානයෙන් පසුගියදා පිදුම්

Read more

ජෝන් කීල්ස් සමූහයෙන් ‘1990 සුව සැරිය’ ගිලන් රථ සේවයට රු. මිලියන 100 ක්

කොළඹ කොටස් වෙළඳ පොළේ විශාලතම ලැයිස්තුගත සමූහ ව්‍යාපාරයක් වන ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය ‘සුව සැරිය’ ගිලන් රථ සේවය වෙනුවෙන් රු.

Read more

එක්ස්පෝ ලංකා නව සභාපතිවරයා ලෙස බොකුටෝ යමයුචි පත් වෙයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමෙහි නව සභාපතිවරයා ලෙස බොකුටෝ යමයුචි මහතා පත් කරගත් බව එම සමාගම

Read more

HEINEKEN හි ආසියානු පැසිෆික් කලාපයේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක

HEINEKEN හි ආසියානු පැසිෆික් කලාපයේ කළමනාකාර අධ්‍යක්ෂ උදය සිංහ මහතා පසුගියදා ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට එක් වූ බව එම සමාගම

Read more

සෞදි අරාබිය සහ OPEC+ රාජ්‍යයන් බොරතෙල් නිෂ්පාදන කප්පාදුවකට එකඟතාව, බොරතෙල් මිල ඉහළට

සෞදි අරාබිය සහ OPEC+ සාමාජික රාජ්‍යයන් සිය බොරතෙල් නිෂ්පාදන ස්වේච්ඡාවෙන්ම කප්පාදු කිරීම සඳහා ඊයේ එකඟතාවකට පිවිසි බව වාර්තා වෙයි. ලෝක

Read more

හිටෝෂි කනහෝරි Expolanka සභාපති ධුරයෙන් ඉවත් වෙයි

එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ (EXPO.N0000) සභාපතිවරයා ලෙස කටයුතු කළ හිටෝෂි කනහෝරි එම ධුරයෙන් ඉවත් වූ බව සමාගම සඳහන් කරයි. පසුගිය

Read more

කොමර්ෂල් බැංකුව, ශ‍්‍රී ලංකාව තුළ ලංකාපේ කාඩ්පත් එළිදක්වයි

කොමර්ෂල් බැංකුව, ලංකාපේ සමග ඒකාබද්ධ වෙමින් ජාත්‍යන්තරව පිළිගැනෙන ජාතික ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පතක් පසුගියදා හඳුන්වා දුන් අතර මෙමගින් ශ‍්‍රී ලංකාවේ

Read more

TikTok නව ප‍්‍රජා මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දෙමින් ආරක්ෂාව සහතික කරයි

TikTok විසින් නව ප‍්‍රජා මාර්ගෝපදේශ මාලාවක් ප‍්‍රකාශයට පත් කරමින් ආරක්ෂාව යළි යළිත් තහවුරු කළ බව පවසයි. TikTok හි නව ප‍්‍රජා

Read more

එක්ස්පෝලංකා සමාගම ඩො.මිලියන 90කට කැනේඩියානු ලොජිස්ටික් සමාගමක් මිලදී ගනී

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම කැනඩාවේ ලියාපදිංචි ලොජිස්ටික් සේවා සමාගමක් වන LEI Group (Locher Evers International) සමාගමෙහි

Read more

FitsAir ඩුබායි වෙත සිය ගුවන් ගමන් වාර වැඩි කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම පුද්ගලික හිමිකාරීත්වයක් දරන ජාත්‍යන්තර ගුවන් සේවය වන FitsAir, කොළඹ සිට ඩුබායි දක්වා සිදුවන සිය දෛනික ගමන් වාර

Read more

Dipped Products නව කළමනාකාර අධ්‍යක්ෂ අපනයන වෙළඳපල විවිධාංගීකරණය සහ නිෂ්පාදන නවෝත්පාදනය වෙත වැඩි අවධානයක

Dipped Products PLC (DPL) හි නව කළමනාකාර අධ්‍යක්ෂ පුෂ්පික ජනාධීර මහතා විසින් මෙහෙයවනු ලබන නවෝත්පාදනයන් මූලික කරගත් වර්ධන න්‍යායන් යථාර්තවත්

Read more

2022 වසරේදී ජය බහාලුම් පර්යන්ත සමාගමේ ලාභයේ 275% ක වර්ධනයක්

ශ්‍රී ලංකා වරාය අධිකාරියට (SLPA) සම්පූර්ණයෙන්ම අයත් අනු සමාගමක් වන Jaya Container Terminals Limited (JCT Limited) සමාගම 2022 වසර සඳහා

Read more

ක්‍රිප්ටෝ මුදල් යෝජනා ක්‍රමවලට හසු නොවන ලෙස මහ බැංකුව ජනතාවට දැනුම් දෙයි

විවිධ පුද්ගලයන් විසින් ප්‍රවර්ධනය කරනු ලබන ක්‍රිප්ටෝ මුදල් (Cryptocurrency) යෝජනා ක්‍රමවල තම මුදල් ආයෝජනය කිරීමෙන් වළකින ලෙන ශ්‍රී ලංකා මහ

Read more

රාජ්‍ය ව්‍යවසාය සතු කොටස් අයිතිය පැවරීමට ගණුදෙනුකාර උපදේශකවරුන් සොයයි

රජය විසින් පාලනය කරනු ලබන ව්‍යවසායන්හි විකුණුම් පාර්ශවයේ ගණුදෙනු පිළිබඳ උපදේශන සේවා සැපයීම සඳහා උනන්දුවක් දක්වන උපදේශන ආයතන වෙතින් කැමැත්ත 

Read more

අලියාන්ස් ලංකා සිය නව ප්‍රධාන කාර්යාලය වන් ගෝල්ෆේස් හිදී විවෘත කෙරේ

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් වන අලියාන්ස් ලංකා, සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ‘වන් ගෝල් ෆේස්’ ගොඩනැගිල්ලේදී පසුගිය දා විවෘත

Read more

හම්බන්තොට නව ඉන්ධන පිරිපහදුව සඳහා දෙස් විදෙස් සමාගම් 7ක් කැමැත්ත ප්‍රකාශ කරලා

හම්බන්තොට වරාය ආශ්‍රිතව ඉදිකිරීමට යෝජිත නව ඉන්ධන පිරිපහදු ව්‍යාපෘතිය සඳහා ලොව විවිධ රටවල් කිහිපයකට අයත් සමාගම් 7ක් සිය අභිමතය ප්‍රකාශ

Read more

පෙබරවාරි මාසයේදී අපනයන ආදායමේ 8.06%ක පසුබැසීමක් – ඇගලුම් ආදායම් අඩුවෙයි

2023 වසරේ පෙබරවාරි මාසයේදී මෙරට අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,005.20ක් ලෙස සටහන්ව ඇතැයි අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) පවසයි.

Read more

SHMA සහ වෘත්තීය පුහුණු අධිකාරිය එක්ව ස්විස් ඉගෙනුම් ක්‍රමවේද ඇතුළත් නව අධ්‍යයන පාඨමාලාවක් හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණ ව්‍යාපාර සමූහයක්වන බවර් සමාගමට අනුබද්ධිත ස්විස් හොස්පිටැලිටි ඇන්ඩ් මැනේජ්මන්ට් ඇකඩමි (Swiss Hospitality & Management Academy- SHMA)

Read more

IMF වෙතින් ලැබුණු ඩොලර් මිලියන 330න් මිලියන 121ක ඉන්දියානු ණය වාරිකයක් ගෙවයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) හා ඇති කරගෙන ඇති විස්තීර්ණ මූල්‍ය පහසුකම් එකඟතාව යටතේ හිමි වුණු එක්සත් ජනපද ඩොලර් මිලියන 330ක

Read more

ත්‍රිකුණාමලය බලශක්ති මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනයට සාකච්ඡා

ත්‍රිකුණාමලය නගරය බලශක්ති මධ්‍යස්ථානයක්, ඉන්ධන සහ ගෑස් ගවේෂණ මෙන්ම පුනර්ජනනීය බලශක්ති නගරයක් ලෙස සංවර්ධනය කිරිම සඳහා සාකච්ඡා පැවැත් වුණු බව

Read more

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණයේදී ආයතන හතක කොටස් විකුණා දැමීමට පියවර

ශ්‍රී ලංකා රජය විසින් රට තුළ දැනට පැන නැඟි ඇති ආර්ථික අර්බුදය මැඩපවත්වා ආර්ථිකය  නඟාසිටුවීම හා ආර්ථික සංවර්ධනය වේගවත් හා

Read more

කොමර්ෂල් බැංකුව තිරසර වාර්තාකරණය සඳහා බැංකු අංශයේ ACCA සම්මානය යළිත් දිනාගනී

ශ‍්‍රී ලංකා වරලත් සහතික ලත් ගණකාධිකාරීන්ගේ සංගමය (ACCA) විසින් සංවිධානය කළ 2022 ශ‍්‍රී ලංකා තිරසර වාර්තාකරණ සම්මාන ප‍්‍රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුවේ

Read more

මෙරට ආයෝජනය සඳහා ජපන් ආයෝජකයන්ගේ උනන්දුව ඉහළට

ශ්‍රී ලංකා ජපන් තනාපති කාර්යාලයේ උප ප්‍රධානී කට්සුකී කොටාරෝ මහතා ප්‍රමුඛ ජපාන ආයෝජකයන් කණ්ඩායමක් පසුගියදා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේදී රාජ්‍ය

Read more

ශ්‍රී ලංකාව වෙත ඩොලර් බිලියන 03ක විස්තීර්ණ ණය පහසුකමක් අනුමත කළ බව IMF නිවේදනය කරයි

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) වෙතින් ඉල්ලුම් කර තිබූ එක්සත් ජනපද ඩොලර් බිලියන 03ක විස්තීර්ණ ණය පහසුකම අනුමත කිරීමට

Read more

Uber Eats සේවාවට ඊ-පැදි (e-cycles) 100ක් එක් කෙරේ

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ආහාරපාන ඩිලිවරි සේවාව වන Uber Eats, තම සේවාවට විදුලි පාපැදි හෙවත් ඊ-පැදි 100 ක් එක්කිරීමට පියවර ගෙන

Read more

“IMF ණය සහන පැකේජය අනුමතවීම අද, පළමු වාරිකය හෙට” – මහ බැංකු අධිපති

ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ මූල්‍ය පහසුකම් පැකේජය සඳහා වන එකඟතාව අද (20දා)

Read more

ඉන්දියා – ශ්‍රී ලංකා ගනුදෙනු ප්‍රවර්ධනයට සෙලාන් බැංකුවෙන් ඉන්දියානු රුපියල් ‘නොස්ට්‍රෝ’ ගිණුමක්

සෙලාන් බැංකුව ඉන්දියාවේ මුම්බායි හි ‘Indian Bank’ සමග එක් වී ඉන්දියානු රුපියල් නොස්ට්‍රෝ (Nostro) ගිණුමක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළ

Read more

Anka EnergyX සහ Harnyss USA එක්ව මෙරට වෙත හයිඩ්‍රජන් බලශක්ති ගබඩා තාක්ෂණය හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ තිරසාර බලශක්ති සමාගමක් වන Anka EnergyX, අති නවීන හයිඩ්‍රජන් බලශක්ති ගබඩා කිරීමේ තාක්ෂණයන්හි ගෝලීය ප්‍රමුඛයා වන Harnyss USA

Read more

කොළඹ කොටුව – මාලබේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නැවත ක්‍රියාත්මක කිරීමට රජයේ සූදානමක්

කොළඹ කොටුව සහ මාලබේ අතර සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමට රජයේ අවධානය යොමුව ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය

Read more

සම්පත් බැංකුව IFC හි ඩො. මිලියන 400ක මුදල් හුවමාරු පහසුකම සමඟින් මෙරට ආර්ථිකය නඟා සිටුවීමට කැපවෙයි

ලෝක බැංකු සමූහයේ සාමාජික ආයතනයක් වන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) විසින් සම්පත් බැංකුව සහ තවත් දේශීය පෞද්ගලික බැංකු 2ක් වෙත

Read more

DIMO සමාගම Jaffna International Trade Fair 2023 හීදී සිය සුවිශේෂී සන්නාම සහ සේවා ප්‍රදර්ශනය කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ ලැයිස්තුගත සමූහ ව්‍යාපාරයක් වන DIMO, පසුගියදා පැවැත්වුණු Jaffna International Trade Fair 2023 හීදී තම

Read more

සෞදි අරාබිය Riyad Air නමින් නව ගුවන් සේවයක් ඇරඹීමට යයි

සෞදි අරාබිය එරට ක්‍රියාත්මක සෞදි ගුවන් සේවයට අමතරව Riyad Air නමින් නව ජාතික ගුවන් සේවයක් ඇරඹීමට සූදානමින් සිටින බව පවසයි.

Read more

චීනයේ සිනෝපෙක් සමාගම මෙරට තුළ මෙහෙයුම් ඇරඹීමට සූදානමින්

ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවය වෙනුවෙන් ඉන්ධන ආනයනය, ගබඩා කිරීම, බෙදාහැරීම සහ අලෙවිය සඳහා ආයෝජනය කිරීමට තම ආයතනය සූදානම් බව චීනයේ සිනෝපෙක්

Read more

ඇමෙරිකාවේ බැංකුවක් කඩා වැටෙයි – තැන්පත්කරුවන් සිය තැන්පතු ආපසු ගැනීමට පෝළිමේ

ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා නුවර පිහිටි සිලිකන් වැලි බැන්ක් (SVB) බැංකුව වසා දැමීමට එරට නියාමකයන්  පියවරගත් බව වාර්තා වෙයි. එරට

Read more

ශ්‍රීලංකන් සහ ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශය එක්ව පවත්වන MICE – EXPO 2023 මාර්තු 13-15 ෂැංග්‍රිලා හිදී

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ MICE (Meetings Incentives Conventions and Exhibitions) අංශය ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශය සමඟ එක්ව ශ්‍රී ලංකා MICE Expo

Read more

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අප්‍රේල් මාසයේදී ප්‍රකාශ කරනවා – මහ බැංකු අධිපති

ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රමවේදය අප්‍රේල් මාසය වනවිට ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති

Read more

එක්සත් ජනපද තානාපතිනී හේලීස් වැවිලි සමාගමට අයත් පේද්‍රෝ තේ වතුයායේ සංචාරයක

මෙරට එක්සත් ජනපද තානාපතිනී ජූලි චන්ග් මහත්මියට  පසුගියදා හේලීස් වැවිලි සමාගමට අයත් නුවරඑළියේ පිහිටි පේද්‍රෝ වතුයායේ සංචාරයක නිරත වූ බව

Read more

හම්බන්තොට වරාය ආශ්‍රිතව මෝටර් රථ නිෂ්පාදන කර්මාන්තශාලාවක් පිහිටුවීමට චීන සමාගම් දෙකක අවධානය

හම්බන්තොට වරාය ආශ්‍රිතව දැවැන්ත ප්‍රමාණයේ අංගසම්පූර්ණ මෝටර් රථ නිෂ්පාදන  කර්මාන්තශාලාවක් පිහිටුවීම සඳහා චීනයේ ප්‍රධාන පෙළේ මෝටර් රථ නිෂ්පාදන සමාගම් දෙකක

Read more

ඩොලර් මිලියන 3ක ආයෝජනයකින් නුවරඑළියට BOI අනුමත සුඛෝපභෝගී හෝටල් ව්‍යාපෘතියක්

ලොව සුපිරි ගණයේ සංචාරකයන් ඉලක්ක කරගනිමින් නුවරඑළිය ප්‍රදේශය තුළ සුඛෝපභෝගී හෝටලයක් ඉදිකිරීම සඳහා අල්අරාෆ් හෝටල් සමාගම සූදානමින් සිටින බව පවසයි.

Read more

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට චීනය ලබාදුන් සහතිකය ගැන රජය IMF දැනුවත් කරයි

ශ්‍රී ලංකාව චීනයෙන් ලබා ගෙන ඇති ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා අවශ්‍ය සහාය ලබා දෙන බව චීනය සඳහන් කර ඇතැයි ජනාධිපති රනිල්

Read more

ඉන්දියන් ඔයිල් සභාපති බිල්ගේස්ට් වෙත පිරිනැමූ ඉවතලූ පෙට් බෝතල්වලින් සැකසූ ජැකට්ටුව

ඉන්දියන් ඔයිල් සමාගමේ මැදිහත්වීමෙන් ඉවතලූ ප්ලාස්ටික් පෙට් බෝතල් යොදා ගනිමින් සකස් කළ ජැකට්ටුවක් පසුගියදා මයික්‍රොසොෆ්ට් සමාගමේ සම නිර්මාතෘ බිල් ගේට්ස්

Read more

වසරේ මේ දක්වා මෙරට රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 4.9%කින් ඉහළ ගිහින්

2023 ජනවාරි 01 වැනිදා සිට මාර්තු 03 වැනිදා දක්වා කාල සීමාව තුළදී ශ්‍රී ලංකා රුපියලේ වටිනාකම එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව

Read more

‘ලින්ක් සමහන්‘ ජපානයේ Costco වෙළඳසැල් ජාලය වෙත හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ශාකෞෂධීය නිෂ්පාදකයා වන Link Natural Products (Pvt.) Ltd විසින් සිය ප්‍රධානතම ශාකෞෂධීය නිෂ්පාදනය සහ ප්‍රමුඛතම සන්නාමය වන

Read more

“පොළී අනුපාත ඉහළ දැම්මේ IMF එකඟතාවටත් වඩා අඩු මට්ටමකින්” – මහ බැංකුව

ශ්‍රී ලංකා මහ බැංකුවෙහි මුදල් මණ්ඩලය මගින් ගනු ලැබූ තීරණයකට අනුව ප්‍රතිපත්ති පොළී අනුපාතික ඉහළ දැම්මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය

Read more

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ IMF ප්‍රධානී අතර Zoom සාකච්ඡාවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා අතර පසුගිය මාර්තු 02 වැනිදා Zoom සාකච්ඡාවක්

Read more

රටවල් 5ක් සඳහා ආයෝජන ප්‍රවර්ධන සන්නාම තානාපතිවරු 05 දෙනෙක් පත් කෙරේ

තෝරාගත් රටවල් 5ක් සඳහා ආයෝජන ප්‍රවර්ධන සන්නාම තානාපතිවරුන් 05 දෙනෙකු පත් කිරීමට ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ. එම

Read more

ජනවාරි මාසයේදී මෙරට වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායමේ 8.98%ක පසුබැසීමක්

2023 වසරේ ජනවාරි මාසයේදී මෙරට වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,001.9ක් බව අපනයන සංවර්ධන මණ්ඩලය සඳහන් කරයි.

Read more

එක්සත් රාජධානියේ සුප්‍රසිද්ධ “The Coconut Tree” ආපනශාලා ජාලය මෙරට තුළ මෙහෙයුම් අරඹයි

එක්සත් රාජධානියේ ශ්‍රී ලංකාව තේමා කරගත් සම්මානලාභී “The Coconut Tree” ආපනශාලා ජාලය, පසුගිය පෙබරවාරි 17 දින සිට සිය සන්නාම ශ්‍රී

Read more

ප්‍රංශ රජය සහ මිචෙලින් සමූහය මෙරට තුළ රබර් වගා ව්‍යාපෘතියකට ආයෝජනය කරයි

මෙරට තුළ රබර් කර්මාන්තය සහ ඊට සම්බන්ධ කර්මාන්තකරුවන්ගේ දියුණුව වෙනුවෙන් ව්‍යාපෘතියක් සඳහා මුදල් ආයෝජනයට ප්‍රංශයේ සුප්‍රසිද්ධ ටයර් නිෂ්පාදන සමාගම් සමූහයක්

Read more

කොමර්ෂල් බැංකුව කුවේට් සිට මෙරටට ප්‍රේෂණ මුදල් සේවා අරඹා වසර 20ක් සමරයි

කොමර්ෂල් බැංකුව විසින් කුවේට් රාජ්‍යයේ සිට ශ‍්‍රී ලංකාවට පේ‍්‍රෂණ මුදල් සේවා ක‍්‍රියාත්මක කර වසර 20ක් සැමරීම නිමිත්තෙන්, පසුගියදා කොමර්ෂල් බැංකුව

Read more

ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්ත අතර ගුවන් සේවා ගිවිසුමක් අත්සන් තැබේ

ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර ද්විපාර්ශ්වික ගුවන් සේවා ගිවිසුමක් පසුගිය පෙබරවාරි 22 වැනිදා අත්සන් තැබුණු බව නෙදර්ලන්තයේ හේග් නුවර පිහිටි

Read more

සංචාරක කර්මාන්තයේ දියුණුව වෙනුවෙන් සංචාරක කාඩ්පතක් (Travel Card) එළිදක්වයි

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය NDB බැංකුව හා එක්ව සංචාරක කර්මාන්තයේ නිරත පිරිස් සඳහා වන නව සංචාරක කාඩ්පතක් හඳුන්වාදීම ඊයේ

Read more

කොමර්ෂල් බැංකුව දකුණු ආසියාවේ වැඩිම දේශගුණික ගනුදෙනු ප්‍රමාණයක් සිදු කළ බැංකුව ලෙස යළි සම්මානයට

ජාත්‍යන්තර මූල්‍ය සමායතනය (IFC) විසින් 2022 වසරේදී දකුණු ආසියාවේ වැඩිම දේශගුණික ගනුදෙනු ප‍්‍රමාණයක් මූල්‍යනය කළ බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව යළිත්

Read more

FitsAir ඉන්දියාවේ චෙන්නායි දක්වාත් සිය ගුවන් ගමන් අරඹයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම පුද්ගලික හිමිකාරීත්වයක් දරන ජාත්‍යන්තර ගුවන් සේවය වන FitsAir සිය ගුවන් වාර තවදුරටත් පුළුල් කරමින් පසුගියදා ඉන්දියාවේ චෙන්නායි

Read more

සේවක සබඳතා වර්ධනය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ආයතනය ලෙස යුනිලිවර් ඇගයීමට

ලංකා වාණිජ මණ්ඩලය මඟින් සංවිධානය කරනු ලබන විශිෂ්ටතම ආයතනික පුරවැසි තිරසාර සම්මාන උළෙල පසුගිය දා කොළඹ දී පැවැත්විණි. මෙහි දී

Read more

Dipped Products රු. බිලියන 1ක ආයෝජනයකින් ක්‍රීඩා අත්වැසුම් කර්මාන්තශාලාවක් පිහිටුවීමට යයි

කොළඹ කොටස් හුවාමරුවෙහි ලැයිස්තුගත Dipped Products PLC සමාගම සිය පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමක් වන DPL Premier Gloves සමාගම යටතේ

Read more

සිලෝන් තේ අපනයනකරුවෙකු ලොව විශාලතම තේ කේතලයට හිමි ගිනස් වාර්තාව පිහිටුවයි

මෙරටින් සෞදි අරාබිය වෙත සිලෝන් තේ අපනයනය කරන ප්‍රධානතම අපනයකරුවෙකු වන Khadeer Tea සමාගම ලොව විශාලතම තේ කේතලයට හිමි ගිනස්

Read more

Mastercard අනුග්‍රහයෙන් 2023 රග්බි ලෝක කුසලානය ප්‍රථම වරට මෙරටට ගෙන එයි

ශ්‍රී ලාංකේය ඉතිහාසයේ ප්‍රථම වරට රග්බි ලෝක කුසලානයක් මෙරටට ගෙන ඒමේ සුවිශේෂී අවස්ථාව සනිටුහන් කරමින් 2023 රග්බි ලෝක කුසලානය පසුගිය

Read more

Dialog TV සේවාවන් තවදුරටත් ශක්තිමත් කිරීමට Norsat වෙතින් උපස්ථ චන්ද්‍රිකා මධ්‍යස්ථානයක්

ලොව වෘත්තීය සන්නිවේදන තාක්ෂණයන් හා විසඳුම් සම්බන්ධ ප්‍රමුඛයෙකු වන Hytera, ශ්‍රී ලංකාවේ අංක එකේ චන්ද්‍රිකා රූපවාහිනී සේවාව වන Dialog TV

Read more

ආයෝජන මණ්ඩලය හා අපනයන සංවර්ධන මණ්ඩලය වෙනුවට ආර්ථික කොමිසමක් පිහිටුවීම කඩිනමින්

දෙස් විදෙස් ආයෝජකයන්ට වැඩි අවස්ථාවක් ලබාදීමේ අරමුණින් ආයෝජන සඳහා කඩිනමින් අනුමැතිය ලබා ගැනීමට හැකි වන ලෙස ආර්ථික කොමිසමක් පත්කරන බව

Read more

Rakuten Viber, නව Chatbot විශේෂාංගය හරහා AI තාක්ෂණ හැකියාවන් විවෘත කරයි

Rakuten Viber විසින් පරිශීලකයින් වෙත AI Text සහ රූප ජනනය කිරීම (Image Generators) සඳහා පහසු ප්‍රවේශයක් ලබා දෙමින් AI Chat

Read more

ආනයන තහනම තවදුරටත් පැවතුණොත් ජර්මානු සමාගමුත් මෙරටින් යන්න ඉඩ තිබෙනවාලු?

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක ජර්මානු සමාගම් ඉදිරියේදී මෙරට තුළ මෙහෙයුම් සම්පූර්ණයෙන්ම අත්හැර දැමීමට සූදානමින් සිටින බව ජර්මනියේ මෙරට තානාපති හොල්ගර්

Read more

චීන සහාය නොමැතිවත් ශ්‍රී ලංකාවේ ණය පහසුකම අනුමත කිරීමට IMF අවධානය

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඉල්ලුම් කර ඇති විස්තීර්ණ ණය පහසුකම (Extended Fund Facility) සඳහා අවශ්‍ය වන චීන ණය ප්‍රතිව්‍යුහගත

Read more

මේ වසරේදී ශ්‍රී ලාංකිකයින්ට ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා අවස්ථා 2000 ක්

ඊශ්‍රායලයේ සාත්තු සේවක ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා දෙදහසක් මේ වසරේදී ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ලබාදීමටත්, සාත්තු සේවිකාවන්ට එහිදී ප්‍රමුඛතාවය ලබාදීමටත්, මෙරටට පැමිණ

Read more