ලංකා බැංකුවෙන් නව රූපවාහිනි නාලිකාවක්
ලංකා බැංකුව මෙරට පුරා ව්‍යාප්තව ඇති සිය බැංකු ශාඛා සම්බන්ධ කරගනිමින් ක්‍රියාත්මක වන ලෙස නව රූපවාහිනි නාලිකාවක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.
TV BOC Channel 1 ලෙස නම් කෙරී ඇති මෙම නාලිකාව, ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ Peo TV ජාලය සමග එක්ව විකාශන කටයුතු සිදු කරයි.
මෙම රූපවාහිනි නාලිකාව ඔස්සේ ලංකා බැංකුවේ පුහුණු කිරීමේ වැඩසටහන්, බැංකු මෙහෙයුම් සඳහා අදාළ වැඩසටහන් මෙන්ම, බැංකුවේ විශේෂ අවස්ථා ශාඛා ජාලය වෙත විකාශය කිරීමට නියමිත බව එම බැංකුව සඳහන් කරයි.
Hits: 27