කොළඹ නෙළුම් කුලුනේ ගිනි ආරක්ෂණ පෙරහුරුවක්…

කොළඹ නෙළුම් කුලුනේ ගිනි ආරක්ෂණ පෙරහුරුවක්…

කොළඹ නෙළුම් කුලුනේ පුළුල් ගිනි ආරක්ෂණ පෙරහුරුවක් පසුගියදා පැවත්වූ බව විදුලි සන්දේශ නියාමන කොමිසම පවසයි. 
නෙළුම් කුලුන මහජනතාවට විවෘත කිරීම කඩිනමින් සිදු කිරීම සඳහා මෙම පෙරහුරැව පවත්වා තිබේ.
එහිදී උපරිම ආරක්‍ෂිත ප්‍රමිතීන් ක්‍රියාත්මක කිරීම සඳහා ගිනි හා ආරක්‍ෂිත ක්‍රියා පටිපාටිවලට ප්‍රමුඛතාවය දී ක්‍රියා කර තිබේ.
ඒ අනුව කොළඹ නෙළුම් කුලුන සියලු ආරක්‍ෂණ පද්ධති ජාත්‍යන්තර ප්‍රමිතීන්ට හා හොඳම භාවිතයන්ට අනුකූල වන බවට නැවත සහතික කෙරැණු බවත් කොමිසම පවසයි.

Visits: 37

Leave a Reply

Your email address will not be published. Required fields are marked *