රාජ්‍ය ඇමති රාජගිරියෙන් බත්තරමුල්ලට එයි..
රාජගිරිය කෘෂිකර්ම අමාත්‍යාංශ ගොඩනැගිල්ලේ පිහිටි කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය බත්තරමුල්ලේ පිහිටි ගොවිජන මන්දිරයට රැගෙන යාම ඊයේ සිදු විය.
එහිදී කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර විකමනායක මහතා අතුලු රාජ්‍ය අමාත්‍ය කාර්‍යය මණ්ඩලය නිල වශයෙන් රාජකාරි කටයුතු ආරම්භ කර තිබේ.
මෙතෙක් එම අමාත්‍යාංශය රැපියල් කෝටි දෙකක මාසික කුලියකට ලබා ගෙන තිබූ රාජගිරියේ DPJ Tower හි පවත්වාගෙන යමින් පැවතුණි.
කෙසේ වෙතත් කෘෂිකර්ම අමාත්‍යාංශය තවමත් එම ගොඩනැගිල්ලේම පිහිටා ඇත.
Hits: 18