DIMO සංවිධානය කළ Mercedes-Benz StarDiscovery+ උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙයි

Mercedes-Benz සඳහා නිවහන වන DIMO, Mercedes-Benz මෝටර් රථ තුළ සැඟවුණු සුවිශේෂීත්වයන් හඳුන්වාදීමට Mercedes-Benz පාරිභෝගිකයින් සඳහා සංවිධානය කරන ලද Mercedes-Benz StarDiscovery+ පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණු බව පවසයි.

Mercedes-Benz AG පුහුණු තාක්ෂණික විශේෂඥයින් විසින් මෙහෙයවන ලද StarDiscovery+ හීදී පැමිණ සිටි පිරිසට විවිධ මාදිලි වලට විශේෂිත, තාක්ෂණික උපදෙස් ලබා දීම සිදු කෙරුණි.

මෙහිදී ඊට සහභාගිවූවන්ට ප්‍රවීණයන් විසින් DIMO සපයනු ලබන සුවිශේෂී අලෙවියෙන් පසු සේවාව පිළිබඳවද මනා අවබෝධයක් ලබා දීමත් සිදුව තිබේ.

Visits: 35