අගමැති රනිල් නව මුදල් ඇමති ලෙස දිවුරුම් දෙයි

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස අද පෙරවරුවේදී දිවුරුම් දුන්නේය.

කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ මෙම දිවුරුම් දීම සිදු විය.

Visits: 38