ව්‍යාපාර කිරීමේ පහසුවට මහ බැංකුවෙන් විදේශ විනිමය පනත වෙත සංශෝධන

2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ නිකුත් කර ඇති රෙගුලාසි තවදුරටත් සරල කිරීම සහ පැහැදිලිතාව වැඩි දියුණු කිරීම සඳහා සංශෝධන ඉදිරිපත්කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

විශේෂයෙන්ම දේශසීමා අතර විදේශ විනිමය ගනුදෙනු සිදු කිරීමේදී වැඩි කාර්යක්ෂමතාවක් ළගා කරගැනීමත් සමග පාර්ශ්වකරුවන්ගේ ව්‍යාපාර කිරීමේ පහසුව තුළින් ආර්ථික කටයුතු වෙත පහසුකම් සැලසීම මෙහි අරමුණ බව මහ බැංකුව අවධාරණය කරයි.

ඒ අනුව ප්‍රධාන කරුණු 10ක් ඇතුළත්ව සංශෝධනය කෙරුණු විදේශවිනිමය ප්‍රතිපත්ති රාමුව 2021 මාර්තු 22 වැනිදා දින සිට වලංගු වන බවත් මහ බැංකුව වැඩිදුරටත් පවසා සිටියි.

ඒ අනුව අලුතින් එකතු කෙරුණු මෙම සංශෝධන මෙසේය.

https://bit.ly/3aB0ckk

Visits: 266