කෝවිඩ්-19 න් රට රකින ලෙස ඉල්ලා ‘වඳිමු ශ්‍රී ලංකා’ ගීතය එළි දකී

කෝවිඩ්-19න් රට රකින ලෙස ඉල්ලා ‘වඳිමු ශ්‍රී ලංකා’ ගීතය එළි දකී

කෝවිඩ් -19 වසංගතය හේතුවෙන් රට පත්ව තිබෙන අවාසනාවන්ත තත්ත්වයෙන් එය මුදවා ගන්නා ලෙස සියලු ආගමික ශාස්තෘවරුන්ගෙන් අයැද සිටින ‘වදිමු ශ්‍රී ලංකා’ ගීතය අද නිල වශයෙන් එළි දැක්වීම සිදුව තිබේ…

Visits: 33