මෙරට තුළ තාක්ෂණ රැකියා හබ් 1000ක් නිර්මාණය පිළිබඳ ධම්මික පෙරේරාගේ මූලිකත්වයෙන් සාකච්ඡාවක්

ශ්‍රී ලංකාව තුළ තාක්ෂණික රැකියා මධ්‍යස්ථාන 100ක් (ටෙක් ජොබ් හබ්ස් 1000ක්) නිර්මාණය කිරීම පිළිබඳ සාකච්ඡාවක් පැවැත්විමට DP Education ආයතනය කටයුතු යොදා තිබේ.

එම ආයතනයේ නිර්මාතෘ ධම්මික පෙරේරා මහතා මූලිකත්වයෙන් පැවැති මෙම සාකච්ඡාව සඳහා මෙරට ප්‍රධාන පෙළේ තාක්ෂණික ආයතන ප්‍රධානීන් දස දෙනෙකුට අධික විද්වත් මඩුල්ලක් එක්ව සිට ඇත.

Views: 167