දරිද්‍රතාව පිටුදැකීමේ බලකායට Huawei ස්මාර්ට්ෆෝන් 150ක් පිරිනැමේ

පසුගියදා පිහිටුවුණු ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාව පිටුදැකීම සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය සඳහා හුආවෙයි ස්මාර්ට්ෆෝන් 150ක් පිරිනැමීමට ශ්‍රී ලංකාවේ චීන වාණිජ මණ්ඩලය පියවර ගෙන ඇතැයි පවසයි.

අදාළ ප්‍රදානය එම කාර්ය සාධක බලකායේ සාමාජික අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා වෙත පිරිනැමීම ඊයේ දිනයේදී සිදුවී තිබේ.

Visits: 52