ණය පැහැර හරින්නන් සුළු පිරිසකගේ ඉල්ලීමට පරාටේ ක්‍රියාවලිය අත්හිටුවීම නුසුදුසුයි – ශ්‍රී ලංකා බැංකු සංගමය

සමස්ත ව්‍යාපාරික ප්‍රජාව නියෝජනය නොකරන, ණය පැහැර හරින්නන් කිහිප දෙනෙකුගේ බලපෑම්වලට ප්‍රතිචාරයක් ලෙස පරාටේ නීතිය හරහා ණය අයකර ගැනීම අත්හිටුවමින්

Read more