නෙලුම් කුළුණට පැමිණි 50,000 වැනි විදේශීය සංචාරකයා

කොළඹ නෙලුම් කුළුණ නැරඹීමට පැමිණි 50,000 වැනි සංචාරකයා පිළිගැනීම වෙනුවෙන් විශේෂ උත්සවයක් පසුගියදා එම පරිශ්‍රයේදී පැවැත්වුණි.

2022 සැප්තැම්බර් මාසයේ සිට නෙලුම් කුළුණ මහජනතාව සඳහා විවෘත කෙරුණු අතර, ගත වූ මාස 16ක කාලය තුළදී දේශීය සංචාරකයන්ට අමතරව විදේශීය සංචාරකයන් මෙලෙස නෙළුම් කුළුණ නැරඹීමට පැමිණ තිබේ.

මෙහිදී එම විදෙස් සංචාරකයා ඇතුළු පිරිස වෙනුවෙන් විශේෂිත තෑගි පාර්සලයක් ලබාදීමටද කොළඹ නෙළුම් කුලුණ පාලනාධිකාරිය කටයුතු යොදා තිබේ.

Views: 0