INNOTECH 2020 මාර්තු 11-15 දක්වා හෝමාගමදී

INNOTECH 2020 මාර්තු 11-15 දක්වා හෝමාගමදී

උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාතයාංශය මගින් සංවිධානය කරනු ලබන INNOTECH 2020 – තාක්ෂණ සහ නවෝත්පාදන ප්‍රදර්ශනය ලබන මාර්තු 11 සිට 15 දක්වා හෝමාගම පිටිපන ප්‍රදේශයේදී පැවැත්වීම සඳහා සඳහා කටයුතු යෙදී තිබේ.

සමාජයේ සියලු ස්ථරයන්හි විද්‍යා සාක්ෂරතාවය ප්‍රවර්ධනය කිරීමේ සහ උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍යාංශය යටතේ පවතින ආයතන සහ විශ්වවිද්‍යාලයන්හි පර්යේෂණ හා සංවර්ධන අංශයන්හි සොයා ගැනීම් ප්‍රදර්ශනය කිරීමේ අරමුණින් මෙම ප්‍රදර්ශනය සංවිධානය කෙරේ.

Visits: 51

Leave a Reply

Your email address will not be published. Required fields are marked *