Frontier Research නිර්මාතෘ අමල් සඳරත්න අභවප්‍රාප්ත වෙයි

මෙරට මුල් පෙළේ අර්ථ ශාස්ත්‍රඥයෙකු වූ අමල් සඳරත්න මහතා අද පස්වරුවේදී අභාවප්‍රාප්ත වූ බව වාර්තා පවසයි.

ඒ මහතා පදිංචිව සිටි රොස්මිඩ් පෙදෙසේ මහල් නිවාස ගොඩනැගිල්ලේ හත්වැනි මහලෙන් බිමට ඇඳ වැටීමෙන් ඔහු මරණයට පත්ව තිබෙන බව සඳහන් වෙයි.

අභාවප්‍රාප්ත වන විට 47 හැවිරිදි වියේ පසුවුණු අමල් සඳරත්න මහතා මෙරට ප්‍රමුඛතම ආර්ථික පර්යේෂණ ආයතනයක් වන Frontier Research ආයතනයේ නිර්මාතෘවරයා මෙන්ම ප්‍රධාන විධායක නිලධාරියාද විය.

Views: 151