හෙට විවෘත වන අග්නිදිග ආසියාවේ විශාලතම ටයර් කර්මාන්තශාලාව
අග්නිදිග ආසියාවේ විශාලතම ටයර් කර්මාන්තශාලාව ලෙස හොරණ වගවත්ත අපනයන සැකසුම් කලාපයේ පිහිටුවා ඇති රිජිඩ් ටයර් කෝපරේෂන් සමාගම හෙට දිනයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් විවෘත කිරීමට නියමිතය.
Made in Sri Lanka සන්නාමය යටතේ ජාත්‍යන්තර වෙළෙඳ පොලට ටයර් නිපදවීම මෙම කර්මාන්ත ශාලාවේ අරමුණ වී තිබේ. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සම්බන්ධීකරණයෙන් විවෘත කෙරෙන මෙම සමාගම හරහා මෙරට ටයර් අවශ්‍යතාව සපුරාලීමට හැකි නිෂ්පාදන ධාරිතාවකින් යුක්ත බව සමාගම පවසයි.
එසේම මෙම ආයතනය හරහා මුල් අදියරේ පමණක් උත්පාදනය වන සෘජු රැකියා ප්‍රමාණය 1000ක් බවද සඳහන් වෙයි.
![](https://sinhala.enbsl.lk/wp-content/uploads/2021/01/136770887_3624837430963097_6852912869557832639_o-1024x716.jpg)
![](https://sinhala.enbsl.lk/wp-content/uploads/2021/01/137300751_3624837470963093_3588820453578629010_o-1024x725.jpg)
![](https://sinhala.enbsl.lk/wp-content/uploads/2021/01/138887928_3624837487629758_1527152265998478845_o-1024x662.jpg)
![](https://sinhala.enbsl.lk/wp-content/uploads/2021/01/136754904_3624837520963088_7598007665383432235_o-1024x649.jpg)
![](https://sinhala.enbsl.lk/wp-content/uploads/2021/01/137650609_3624837570963083_3736174068049351963_o-1024x649.jpg)
![](https://sinhala.enbsl.lk/wp-content/uploads/2021/01/137580838_3624837727629734_6330836314835302630_o-1024x725.jpg)
![](https://sinhala.enbsl.lk/wp-content/uploads/2021/01/136762906_3624837850963055_2297981924052963116_o-1024x647.jpg)
![](https://sinhala.enbsl.lk/wp-content/uploads/2021/01/138856782_3624837977629709_297262192941861671_o-1024x682.jpg)
![](https://sinhala.enbsl.lk/wp-content/uploads/2021/01/138630054_3624838244296349_5789099814191174432_o-1024x682.jpg)
![](https://sinhala.enbsl.lk/wp-content/uploads/2020/04/EAB-subs-3-1024x125.jpg)
Views: 430