වෝටර්ස් එජ් ගෙන එන ‘Bakery at the lake’ විවෘත කෙරේ
වෝටර්ස් එජ් ලිමිටඩ් සමාගම මගින් පාර්ලිමේන්තු පාරට ආසන්නව මාදිවෙල කිඹුලාවලහි ඉදිකර තිබූ ‘Bakery at the lake’ ආපනශාලාව ඊයේ සන්ධ්‍යාවේදී විවෘත කෙරිණි. නාගරික සංවර්ධන අධිකාරිය සතු පරිපාලිත උප සමාගමක් වන වෝටර්ස් එජ් ලිමිටඩ් සමාගම මගින් මෙහි මෙහෙයුම් කටයුතු සිදු කරයි.
![](https://economynbusinesssl.com/wp-content/uploads/2020/12/131437472_10158104568847106_4406513017312814729_n.jpg)
![](https://economynbusinesssl.com/wp-content/uploads/2020/12/131320072_10158104568937106_8841023512872569333_n.jpg)
![](https://economynbusinesssl.com/wp-content/uploads/2020/12/131099536_10158104569027106_8184418023053412394_n.jpg)
![](https://economynbusinesssl.com/wp-content/uploads/2020/12/130718702_10158104569117106_3823722956518646196_n.jpg)
![](https://economynbusinesssl.com/wp-content/uploads/2020/12/131382410_10158104569252106_8827178300132910641_n.jpg)
![](https://economynbusinesssl.com/wp-content/uploads/2020/12/130937396_10158104569507106_5898454979302763049_n.jpg)
![](https://economynbusinesssl.com/wp-content/uploads/2020/12/131087020_10158104569787106_7718066898453852709_n.jpg)
![](https://economynbusinesssl.com/wp-content/uploads/2020/04/EAB-subs-3-1024x125.jpg)
Views: 204