කොළඹ කොටස් වෙළෙඳ පොළ මෙහෙයුම් හෙට සිට සාමාන්‍ය පරිදි
කොළඹ කොටස් හුවමාරුවේ වෙළෙඳ පොළ මෙහෙයුම් හෙට (2020 නොවැම්බර් 02) වන සඳුදා සිට සුපුරුදු පරිදි අඛණ්ඩව ක්‍රියාත්මකවීමට නියමිත බව කොළඹ කොටස් හුවමාරුව නිවේදනයකින් සඳහන් කරයි. බස්නාහිර පළාතට පැනවූ නිරෝධායන ඇඳිරි නීතිය තවත් සතියකට දිග් කිරීමත් සමගින්ම උද්ගතව වූ තත්ත්වය අනුව මෙම පියවර ගන්නා බව කොළඹ කොටස් හුවමාරුව පවසයි.
![](https://economynbusinesssl.com/wp-content/uploads/2020/04/EAB-subs-3-1024x125.jpg)
Views: 279