රාජ්‍ය අමාත්‍ය කබ්රාල් එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හමුවෙයි
මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යාවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර් මහත්මිය ඇතුළු දූත පිරිසක් හමුවූ බව එම අමාත්‍යාංශය පවසයි. මුදල් අමාත්‍යාංශයේදී සිදු වූ මෙම හමුව සඳහා රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් ආර්.එම්.ඒ. රත්නායක මහතාද එකතු වී තිබේ.

Hits: 25