අද (03) පැය දෙකකට විවෘත බැංකු සහ ජංගම ATM කීපයක් එන තැන්
අද (03) පැය දෙකකට විවෘත බැංකු සහ ජංගම ATM එන තැන් කීපයක්
අද (2020 අප්‍රේල් 03) වැනිදා විශ්‍රාම වැටුප් හිමිකරුවන්ගේ පහසුව වෙනුවෙන් සිය බැංකු ශාඛා පැය දෙකක කාලයක් විවෘතව තබන බව බලපත්‍රලාභී වාණිජ බැංකු සඳහන් කරයි. එහිදී ඇතැම් බැංකු දිවයින පුරා පිහිටි සිය බැංකු ශාඛා විවෘත කරන අතර, ඇතැම් බැංකු තෝරාගත් ප්‍රදේශවල පිහිටි බැංකු ශාඛා විවෘත කිරීමට තීරණය කර ඇත. එසේම අද දිනයේදීද බැංකු බොහෝමයක් සුපුරුදු පරිදි සිය ජංගම ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර පහසුකම තෝරාගත් ස්ථාන වෙත ලබාදීමටද කටයුතු යොදා තිබේ…
![](https://economynbusinesssl.com/wp-content/uploads/2020/04/91311620_3148295305203983_2759163905224736768_o.jpg)
![](https://economynbusinesssl.com/wp-content/uploads/2020/04/91799528_3101620453215415_185418144804765696_o.jpg)
![](https://economynbusinesssl.com/wp-content/uploads/2020/04/91884974_2621715884732491_8056209193788506112_o.jpg)
![](https://economynbusinesssl.com/wp-content/uploads/2020/04/92146112_1995491853929112_1685005340548005888_o.jpg)
![](https://economynbusinesssl.com/wp-content/uploads/2020/04/91911154_3635934739815175_1363639996082290688_o.jpg)
![](https://economynbusinesssl.com/wp-content/uploads/2020/04/91349264_2621755148061898_9048715100113862656_o.jpg)
![](https://economynbusinesssl.com/wp-content/uploads/2020/04/91292315_1995345147277116_1655273253347786752_o.jpg)
Views: 19