ඊයේ (දෙසැ10) දිනයේ සිට ක්‍රියාත්මක 2021 අයවැය යෝජනා මෙන්න
2021 වසර සඳහා වත්මන් රජය ඉදිරිපත් කළ අයවැය තෙවැනි වර කියැවීම ඊයේ (දෙසැම්බර් 10දා) දිනයේදී තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් සම්මතවීමත් සමගින්ම එහි ඇතුළත්ව තිබූ අයවැය යෝජනා ඊයේ දිනයේ සිට ක්‍රියාත්මක වන බව මුදල් අමාත්‍යාංශය පවසයි.
මෙහිදී අයවැයට පක්ෂව ඡන්ද 151ක් හිමි වූ අතර විපක්ෂව හිමි වුයේ 54ක් පමණකි. ඒ අනුව 2021 වසරේ අයවැය වැඩි ඡන්ද 97කින් සම්මත වී තිබේ.
ඒ අනුව රාජ්‍ය සේවකයන්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍ය වසායකයන්, තරුණ තරුණියන්, කිරි ගොවීන් සහ සිසු දරුවන්ගේ සුබ සිද්ධිය උදෙසා ඉදිරිපත් කර ඇති යෝජනා මෙලෙස ඊයේ දිනයේ සිට ක්‍රියාත්මක කෙරෙන යෝජනා වන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.
![](https://economynbusinesssl.com/wp-content/uploads/2020/12/2020_12_10-අයවැය-යෝජනා-අද-සිට-1-1-756x1024.jpg)
![](https://economynbusinesssl.com/wp-content/uploads/2020/12/2020_12_10-අයවැය-යෝජනා-අද-සිට-1-2-661x1024.jpg)
![](https://economynbusinesssl.com/wp-content/uploads/2020/12/2020_12_10-අයවැය-යෝජනා-අද-සිට-1-3-1024x827.jpg)
![](https://economynbusinesssl.com/wp-content/uploads/2020/04/EAB-subs-3-1024x125.jpg)
Views: 352