රාජ්‍ය ඇමති කබ්රාල් ශ්‍රී ලංකා-ජර්මානු ව්‍යාපාර කවුන්සිලය අමතයි
ලංකා වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකා – ජර්මානු ව්‍යාපාර කවුන්සිලය විසින් සංවිධානය කළ හමුවක් අද පෙරවරුවේදී මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යාවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කිංග්ස්බරි හෝටලයේදී පැවැත්වී තිබේ. මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා විසින් පැමිණ සිටි පිරිස වෙත ‘ශ්‍රී ලංකා රජයේ මූල්‍ය හා ආර්ථික ප්‍රතිපත්ති’ පිළිබඳව විශ්ලේෂණයක් සිදු කර තිබේ.



Hits: 31