ආර්ථික දුෂ්කරතාව සහිත හඳුනාගත් පවුල් 70,000කට ෆොන්ටේරා සමාගමෙන් රු.මිලියන 174 කිරිපිටි
ආර්ථික දුෂ්කරතා ඇති පවුල් 70,000 ක් සඳහා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් පිහිටුවන ලද ‘ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සඳහා වූ ජාතික ඒකාබද්ධ යාන්ත්රණයට’ රුපියල්මිලියන 174ක් වටිනා කිරිපිටි ලබාදීමට ෆොන්ටෙරා සමාගම පියවර ගෙන තිබේ. එම කිරිපිටි තොගය නිල වශයෙන් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට භාරදීම ෆොන්ටේරා සමාගමේ ප්රධාන විධායක
Read more