Fab අවන්හල් වෙත හලාල් සහතිකය හිමි වෙයි

ෆැබ් ෆුඩ්ස් (පෞද්) සමාගම යටතේ පවත්වාගෙන යන ෆැබ් (Fab) අවන්හල් දැන් හලාල් සහතිකය හිමි කරගෙන ඇතැයි එම සහතිකය පිරිනැමීමේ ප්‍රමුඛතම ආයතනය වන HAC Sri Lanka (HALAL ACCREDITATION COUNCIL (GUARANTEE) LIMITED) පවසයි. එම ආයතනය සිය  සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් මේ බව නිවේදනය කර සිටියි.

Visits: 71