හෙල ඇපරල් 21/22 මූල්‍ය වර්ෂයේ මුල් මාස 09දී රුපියල් බිලියන 41.6ක ආදායමක් වාර්තා කරයි

හෙල ඇපරල් හෝල්ඩිංග්ස් ලිමිටඩ් සමාගම 2021/22 මූල්‍ය වර්ෂයේ මුල් මාස නවයක කාලය තුළදී රුපියල් බිලියන 41.6ක ආදායමක් රැස් කරගැනීමට සමත්ව

Read more