Ceylon Arrack සහ Colombo Gin දැන් Amazon හරහා එක්සත් රාජධානියට

ශ්‍රී ලංකාවේ මුල් පෙළේ මත්පැන් නිෂ්පාදන සමාගමක් වන රොක්ලන්ඩ් ඩිස්ටිලරීස් සමාගම මගින් ඉදිරිපත් කරන සිලෝන් අරැක් (Ceylon Arrack) සහ කලම්බු ජින් (Colombo Gin) යන මත්පැන් නිෂ්පාදන දෙක මේ වනවිට එක්සත් රාජධානියේ Amazon වෙබ් අඩවිය හරහා අලෙවියට තබා ඇතැයි පවසයි.

ඒ අනුව www.amazon.co.uk වෙබ් අඩවිය වෙත පිවිස මෙම Ceylon Arrack සහ Colombo Gin මත්පැන් නිෂ්පාන මිලදී ගැනීමේ හැකියාව එක්සත් රාජධානියේ වැසියන්ට අවස්ථාව මින් උදා වී තිබෙන බවත් රොක්ලන්ඩ් ඩිස්ටිලරීස් සමාගම පවසයි.

Visits: 181