සේවක අර්ථ සාධක අරමුදල් දෙපාර්තමේන්තු සේවා ගැන මහ බැංකු නිවේදනයක්

රට තුළ පවතින සංචරණ සීමාවන් යටතේ කොළඹ ප්‍රධාන කාර්යාලයට හා මහ බැංකුවෙහි ප්‍රාදේශීය කාර්යාලවලට නොගොස් සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවෙන් ඉටු කරගත යුතු සේවා තැපෑලෙන්, විද්‍යුත් තැපෑලෙන්, අන්තර්ජාලය මගින් හෝ වානිජ බැංකු ශාඛාවක්ඉටු කරගැනීමට දැන් හැකියාව පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව පවපයි.

මහ බැංකුව විසින් මාධ්‍ය වෙත නිකුත් කළ  නිවේදනයක් හරහා මේ පිළිබඳව දැනුම් දී සිටියි. එම නිවේදනය මෙසේය.

Visits: 103