2021 ජනවාරි 26 වනවිට මෙරට සමාගම් හිමිකර ගෙන තිබූ FitchRatings ජාතික වර්ගීකරණයන් මෙන්න

ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනයක් වන FitchRatings ආයතනය මගින් 2021 ජනවාරි 26 වැනිදා වනවිට මෙරට සමාගම් මගින් හිමිකර ගෙන තිබූ සිය ජාතික දිගු වර්ගීකරණයන් ඇතුළත් නිවේදනය පසුගියදා නිකුත් කර තිබේ. ඒ අනුව මෙරට බැංකු, කල්බදු සහ මූල්‍ය සමාගම්, ලැයිස්ගුතගත සමාගම්, රක්ෂණ සමාගම් ඇතුළු සමාගම් සම්බන්ධයෙන් එම දිනය වනවිට ගත්හි ක්‍රියාමාර්ග සහ එම දිනය වනවිට සමාගම් කරගෙන ඇති මෙම FitchRatings වර්ගීකරණයේ ජාතික දිගුකාලීන වර්ගීකරණය සහ ඉදිරිදැක්ම පිළිබඳ වර්ගීකරණයද මෙහි ඇතුලත්ව ඇත.

Visits: 1160