ඇක්සස් ඉන්ජිනියරිං Lanka AAC සමාගම වෙත මිලියන 131ක් ආයෝජනය කරයි

ඇක්සස් සමූහයට අයත් ඇක්සස් ඉන්ජිනියරිං පීඑල්සී සමාගම පසුගියදා  Lanka AAC පෞද්ගලික සමාගමේ ප්‍රාග්ධනයෙන් 50%ක ප්‍රතිශතයකට අදාළ නව කොටස් ප්‍රමාණයක් සඳහා ආයෝජනයක් සිදු කළ බව පවසයි. එහි වටිනාකම රුපියල් 131,008,320 කි.

මෙම Lanka AAC පෞද්ගලික සමාගම Autoclaved Aerated Contrete (AAC) ගල් නිපදවීමේ යෙදී සිටියි. මෙම සැහැල්ලු ගල් මෙරට ඉදිකිරීම් කර්මාන්තය තුළ යොදා ගනියි.

Visits: 795