බලාපොරොත්තුවද සමගින් ‘සිනමන් ලයිෆ්’ නව වසර උදාව සැමරුවේ මෙහෙමයි

ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමූහයට අයත් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් වන කොළඹ පිහිටි සිනමන් ලයිෆ් 2021 නව වසර උදාව සැමරීම නවමු ක්‍රමවේදයකට සිදු කළ බව පවසයි. ඒ අනුව මෙම ව්‍යාපෘතිය යටතේ ඉදි කෙරුණු කාර්යාල පරිශ්‍ර පිහිටි කුලුණේ මහල් තුළ ආලෝක පහන් දල්වමින් 2021 HOPE වචනය ඉස්මතු වන ආකාරයෙන් සකස් කරමින් සිනමන් ලයිෆ් මෙලෙස 2021 වසරේ උදාව සැමරීමට පියවර ගෙන තිබුණි.

Visits: 117