සන්ෂයින් හෝල්ඩිංග්ස් වාර්ෂික සැපයුම් ලියාපදිංචිය සඳහා ග්‍රීන් ටේප් හා සම්බන්ධ වෙයි

සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම යටතේ ඇති සමාගම් වෙත වාර්ෂික සැපයුම්කරුවන් ලියාපදිංචිය ආරම්භ කෙරී ඇතැයි එම සමාගම පවසයි. මෙවර එම ලියාපදිංචිය අන්තර්ජාලය හරහා මාර්ගත ප්‍රසම්පාදන ප්‍රවේශ (Online Procurement portal) ක්‍රමය ඔස්සේ සිදු කෙරේ. ඒ සඳහා එම සේවා සපයන Green Tape හා සම්බන්ධ වී ඇති බවත් පවසයි.

ඒ අනුව සමාගම  යටතේ ඇති සන්ෂයින් හෙල්ත්කෙයා ලංකා සමාගම, හෙල්ත්ගාඩ් ෆාමසි සමාගම, වටවල ටී සිලෝන් සමාගම, සන්ෂයින් ටී පුද්ගලික සමාගම, වටවල ප්ලාන්ටේෂන්ස් පීඑල්සී, වටවල ඩේරි සමාගම ආදි සිය ඒකාබද්ධ සමාගම් වෙත දැන මෙලෙස නිෂ්පාදන සහ සේවා සැපයීමේ අවස්ථාව හිමි කර දී ඇතැයි සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම පවසයි.

“මෙලෙස Green Tape සමග සම්බන්ධවීම මගින් ඔබේ ව්‍යාපාරයට ශක්තිමත් සම්බන්ධතා ගොඩනගා ගැනීමටත්, ව්‍යාපාරික අවස්ථා වැඩි කරගැනීමටත්, පිරිවැය අඩු කර ඔබේ සේවාදායකයන් සංඛ්‍යාව වැඩි කරගැනීමටත් හැකියාව ලැබෙනු නියතයි.” සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී වැඩිදුරටත් සඳහන් කරයි.

fiia

සෙස්ටා, වටවල, රන් කහට යන තේ සන්නාම මෙන්ම සුප්‍රසිද්ධ ඖෂධ ශාලා ජාලයක් වන හෙල්ත්ගාර්ඩ් සමාගමත් සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම සතුය. එසේම ඩේන්ටී සන්නාමයත් අද වනවිට එම සමාගම වෙත අයත්ව තිබේ.

Visits: 241