2020 වසර සඳහා වන බදු දින දර්ශනය නිකුත් කෙරේ

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මගින් බදු එකතු කිරීම සඳහා 2020 වසර වෙනුවෙන් සකස් කෙරුණු බදු දින දර්ශනය අද ප්‍රසිද්ධියට පත් කෙරිණි.

ඒ අනුව වාර්තා පිරවීමේ සහ ගෙවීම් සිදු කිරීමේ අවසන් දිනයන් මෙම දින දර්ශනය තුළ ඇතුළත් වන බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එහිදී සෑම මසකම හත්වැනි දිනය ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු ගෙවීමේ දිනය ලෙසත්, 15 වැනිදා වනවිට උපයන විට බදු ගෙවීමත්, මාසයේ අවසන් දිනය වනවිට එකතු කළ අගය මත බදු වාර්තාව සකස් කිරීමත් සිදුවන බව එම බදු දින දර්ශනයේ සඳහන් වෙයි.

Visits: 25

Leave a Reply

Your email address will not be published. Required fields are marked *